Godless (2017) [S01 : E04] Sinhala Subtitle

/

ආයුබෝවන් Godless රසිකයන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ කතාමාලාවෙ 4වන කොටසත් අරගෙනයි. Imdb අගය 8.5ක් ලෙස සටහන් කරගත් මේ කොටස නම් වෙන්නෙ Fathers & Sons (පියවරු සහ පුතුන්)ලෙසයි. පසුගිය කොටස ටිකක් මතක් කලොත්.. ෂෙරීෆ් මැක්නිව් එනවා රෝයි සහ ෆ්‍රෑන්ක් කල්ලිය අතර ගැටුම සිදුවුණ තැනට. එතෙන්දි ඔහු තේරුම් ගන්නවා රෝයි කිව්වෙ ඇත්ත බව. මේරි ඇග්නස්ගෙ පිහිටෙන් සිරකූඩුවෙන් එලියට ආව වයිටි නගරයේ කාන්තාවනුත් එක්ක ඇලිස්ගේ ගොවිපොළට ගියා රෝයිව ආපහු සිරභාරයට ගන්න. ඒ වුණත් ඇලිස් කොහොමහරි ඒක නතර කලා. මාෂල් කුක් ෆ්‍රෑන්ක්ව හොයන්න හමුදා රෙජිමේන්තුවක සහය ලබාගන්න ගියා මතකනෙ, යන අතරමගදි ඔහුට A.T ග්‍රිග්ව මුණගැහෙනවා. එතනදි පිරිමි ලමයෙක් ඔහුට පණිවිඩයක් ලබා දුන්න මතකනෙ, ඉන් පස්සෙ ඒක ග්‍රිග් අතට පත්වුනා. ඒ මොකද්ද කියල ඔයගොල්ලන්ට මතක් වෙන්න ඇති එහෙම නොවුණනම් අද කොටසෙන් ඒ ගැන දැනගත්තහැකි. ඔය සේරම අතරෙ වයිටි යනවා නීග්‍රෝ වැයික්කියට ,ඒ ලුයිස් නම් ගැහැණු ලමයගෙන් සංගීතය ඉගෙනගන්න ( එහෙම තමයි වයිටි කියන්නෙ). හැබැයි ඇයගෙ මාමා රැන්ඩල් එච්චර කැමති නෑ ඒකට. රෝයිනම් නිකම් ඉන්නෙම නෑ ඔහු ට්‍රකීට ජීවිතය උගන්වනවා හෙමින්. කොහොමහරි අවසානයේ අර පෙරකී හමුදා රෙජිමේන්තුව මුණගැහෙන්න ගිය මාෂල් කුක්ට ඒ වෙනුවට හමුවෙන්නෙ තමන්ගෙ මරණය, ඒ ෆ්‍රෑන්ක් කල්ලියෙන්. අද එතැන් සිට…ගිහින් එන්නම් හමුවෙමු මීලඟ කොටසින්.

විශේෂ-
දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.

 

8.4
IMDB

Year : 2017

Actors : Jack O'Connell, Michelle Dockery, Scoot McNairy, Merritt Wever

Frank Griffin, an outlaw terrorizing the 1880s American West, hunts down Roy Goode, his partner turned enemy. Roy hides out at a ranch as Frank's chase leads him to La Belle, New Mexico - a town mysteriously made up almost entirely of women.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1772
  • File Size : 19.833KB
  • Sub Update :2018-04-13
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට 🙂🙂 ඉතුරු ටිකක් හිමීට දෙමු 👌😍😗🙂

    2018-04-04 at 6:57 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 52

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂 අනිත් ටිකත් දෙන්නම්.

      2018-04-05 at 12:45 am
  • Sam fisherr Unregister User
    Android 5.1Chrome 63

    ස්තුති හසිත සහො.

    2018-04-04 at 8:35 am
  • tharindu Unregister User
    Windows 7Opera 52

    thanks bro……

    2018-04-04 at 10:29 am
  • Buddhika Senanayaka User
    Windows 8.1Chrome 65

    thnks saho sub ekata

    2018-04-04 at 10:42 am
  • Shan Unregister User
    Windows 10Chrome 65

    elazzz….

    2018-04-04 at 3:54 pm
  • Ranga Unregister User
    Windows 7Chrome 65

    Thanks..5/6/7 ta sub denne neda?..

    2018-04-08 at 6:12 am
  • ලහිරු ක්ලේගන් Unregister User
    Windows 10Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-11 at 11:05 am
  • kasun Unregister User
    Windows 7Firefox 59

    1kenma bala nawawwwwwaaaaaaaaaa

    2018-04-22 at 12:50 pm
  • Ricado Damien User
    Windows 10Chrome 66

    Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team

    2018-04-30 at 8:31 pm
  • denis User
    Android 8Chrome 69

    Thanks machan sub ekata

    2018-09-29 at 6:19 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *