Godless (2017) [S01 : E05] Sinhala Subtitle

Published April 8th, 2018 by

ආයුබෝවන් Godless රසිකයන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ Godless කතාමාලාවෙ 5 වන කොටස ඔයගොල්ලො හමුවට අරගෙනයි. Imdb අගය 8.1 ක් ලබාගත් මේ කොටස නම් වෙන්නෙ Shot the Head off a Snake කියලයි. පසුගිය කොටස ටිකක් මතක් කලොත් ඔයගොල්ලො දැක්කා..ලා බෙල් නගරයේ පතල් අනතුර. ඒ වගේම ඇලිස් ෆ්ලෙචර් අතීතයේදී මුහුණ දුන් ඒ අවාසනාවන්ත සිදුවීම සහ රෝයි ගුඩ්ගේ ලමාකාලය . ඊට අමතරව ෆ්‍රෑන්ක් ග්‍රිෆින් සොයා යන මැක්නිව්ටනම් අර රතු ඉන්දියානුවාගෙන් ගැලවීමක් නෑ වගේ, යන යන තැන ඔහුත් එනවා. නමුත් අවසානය බැලුවම මැක්නිව්ගෙ ජීවිතය ගැලවුණේ ඔහු නිසයි කියලත් හිතුණා. අද එතැන් සිට…අද කොටසින් ඔබට රෝයි ගුඩ්ගේ අතීතයේ තවත් පරිච්ජේදයක් බලාගන්නත් පුළුවන්. එහෙනම් හමුවෙමු අපි ඊලඟ කොටසින්.

විශේෂ-
දීල තියන ලින්ක් එකේ කතාවෙ (4වන කොටසෙ හැර) හැමකොටසකම H265 720P පිටපත සහ 480P පිටපත වශයෙන් පිටපත් දෙකක් තියනවා. ඔයගොල්ලො කැමති පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න උපසිරැසිය ඒ දෙකටම ගැලපෙනවා. 720P පිටපත වීඩියෝ තත්වය අතින් ඉතාම උසස්.

 

 

US

Download Links:

Download Direct 720P පිටපත
Download

Godless (2017) [S01 : E05] Sinhala Subtitle

Download: 1663

File size : 19.65 KB

Hasitha Prasad

TV EPISODES : 225
MOVIES : 274
8.4
84%
75%

Comments: 13

  • Suminda Lakshan

    බොහොම ස්තූතියි සහො උපසිරැසියට 😍😍😙

    2018-04-08 at 7:39 pm
    Reply
  • Shan

    thankz bro.. kalinma sub dunnata…

    2018-04-08 at 9:01 pm
    Reply
  • buddhika

    thanks saho sub akta

    2018-04-08 at 11:53 pm
    Reply
  • sam fisher

    ස්තුති හසිත සහො.👍👍👍

    2018-04-09 at 7:25 am
    Reply
  • tharindu gunarathna

    හසිත tahnks bro

    2018-04-09 at 9:03 am
    Reply
  • කැලුම්

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ…පුළුවන්නම් මේකටත් සිංහල සබ් දෙන්නකො http://www.imdb.com/title/tt6468322/ Money Heist (La casa de papel)

    2018-04-10 at 3:25 am
    Reply
  • Ruwan

    Godless drama eka download karaganna amaru.Poddak balanna.

    2018-04-11 at 6:18 am
    Reply
    • හසිත ප්‍රසාද්

      ලින්ක් එක අප්ඩේට් කලා.දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

      2018-04-13 at 10:05 pm
  • ලහිරු ක්ලේගන්

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-11 at 11:05 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-04-16 at 1:44 pm
    Reply
  • kasun

    loweth naaaaaa supiriyak

    2018-04-22 at 12:49 pm
    Reply
  • Ricado Damien

    Thank you Hasitha Prasad brother & Subz.lk team for the sub, all the best to Subz.lk Team

    2018-04-30 at 8:33 pm
    Reply
  • denis

    Thanks machan sub ekata

    2018-09-29 at 6:20 pm
    Reply

Leave a Reply to හසිත ප්‍රසාද් Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip