Godzilla vs. Kong (2021) Sinhala Subtitle

Published March 31st, 2021 by

රජවරු දෙදෙනෙක්

කතාව ගැන විශේෂ විස්තරයක් කියන්න දෙයක් නැහැ ..මොකද මේක එනකම් පුල පුලා බලාගෙන හිටියා කිව්වොත් හරි

මොකද මේ කතාව එන්නේ Godzilla සහා KONG ගේ එකතු වීමක් විදියට ..Godzilla ලාගේ කලින් විශාල ෆිල්ම් ගණනාවක් ආවාත් ..ඔබ පිලිවෙලින්

Godzilla 2014

Kong: Skull Island (2017) Sinhala Subtitle

Godzilla: King of the Monsters (2019) Sinhala Subtitle

කතාවන් නරබා තිබීම අනිවාර්ය දෙයක් විදියට මම සලකනවා ..

US

Download Links:

Download Direct 720P පිටපත 800 MB
Download

Godzilla vs. Kong (2021) Sinhala Subtitle

Download: 2103

File size : 29.47 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
7.4
75%
59%

Comments: 8

  • Inuka Wijerathna

    මාර ඉක්මනට දාලානෙ, ස්තූතියි!

    2021-04-01 at 1:20 am
    Reply
  • K.A Raveen

    මේක මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැරුව මන් ලත වෙනවා.
    😉 😉
    කොහොම උනත් උපසිරැසියට ස්තූතිය. 😉

    2021-04-01 at 2:36 am
    Reply
  • Shamal Manojan

    Coming 2 America – 2021 ෆිල්ම් එකට උපසිරැසි දෙන්න පුලුවන්ද?

    2021-04-01 at 6:52 am
    Reply
  • kavinda gamage

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    2021-04-01 at 1:08 pm
    Reply
  • Lahiru Sandaruwan

    අපේ ඇඩ්මින්තුමා මාර ඉක්මනට සබ් එක දීලනේ.
    තෑන්ක්ස් සබ් එකට.:star_struck:
    දැන් ඉතින් අයියලා දෙන්නගේ සටන බලන්න තමා තියෙන්නේ.:grin:

    2021-04-01 at 9:53 pm
    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    2021-04-02 at 12:22 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-04-02 at 1:56 pm
    Reply
  • chathu shan

    Thankz sub ekt niyamai❤

    2021-04-13 at 4:30 pm
    Reply

Leave a Reply to Supun Kaushalya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip