Grimm (2011) [S02 : E10 ] Sinhala Subtitle

අද ඔයාලට අරගෙන ආවේ 10වෙනි කොටස. කතාවට මුල පිරෙන්නේ ගෑනු ළමයෙක්ගේ අතුරුදන් වීමක් මුල් කරගෙන. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් යන අතරේ වෙන සිද්ධි මාලාව අද කොටසින් බලාගන්න පුළුවන්. අද කොටස ගැන විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ Endezeichen Grimm නමින් හඳුන්වන Grimm වරුන්ගේ වෙනම පිරිසක් ගැන. එයාලා Grimmවරුන් අතර ඉන්න භයානකම සහ අනුකම්පා විරහිත කොට්ඨාශයක්. එයාලයි නික් අතරෙයි තියෙන්නේ අහසට පොලොව වගේ වෙනසක්. එයාලගේ ප්‍රධාන සිතුවිල්ල තමයි සෑම වෙසන්වරයෙක්ම විනාශ වෙන්න ඕනේ කියන එක. ඒත් Grimmවරයෙක් විදිහට නික් ඉන්නේ මොන මතයේද? අද කොටසින් ඒක දැනගන්න පුළුවන්. ඒ වගේම මේ කොටසේ දකින්න ලැබෙන වෙසන්වරයා Schakal නමින් හඳුන්වන්නේ. විශේෂ වෙනස්කමක් කියන්න නැහැ මෙයාලගේ. එහෙනම් අද කතාව බලන කියලා හැමෝටම ආරාධනා කරනවා. හැමෝටම ජය!!!

7.8
IMDB

Year : 2011

Actors : David Giuntoli, Russell Hornsby, Silas Weir Mitchell, Sasha Roiz

A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.

Executive Subtitler

Movies

2

Tv Episodes

32

  • Download : 2502
  • File Size : 24.229KB
  • Sajith Anthony Unregister User
    Android 5.1Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-03-03 at 5:36 pm
  • Dinesh budddika Unregister User
    Android 7Chrome 64

    Thanks …….?

    2018-03-04 at 12:15 am
  • Darshika Gamage Unregister User
    Windows 10Chrome 64

    thanx machooo……… ohoma digatama grimm eke sub daapan…?

    2018-03-04 at 1:11 am
  • Sachintha Unregister User
    Android 6UC Browser 11.5

    Sub ekata thanks bn

    2018-03-04 at 5:45 am
  • Kamal Unregister User
    Android 7Samsung Browser 6.4

    Thanx sahooo

    2018-03-04 at 9:13 am
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    Tnx mchooooooooooooooo

    2018-03-04 at 10:16 am
  • Pathum Unregister User
    Windows 10Firefox 59

    Thanks bro digatama denna sub eka..sub eka enakanmai bln ideye..

    2018-03-05 at 8:20 am
  • shehan Unregister User
    Android 5.1UC Browser 11.4

    Ane ithuru epi tikatath ikmanta sub daanna saho

    2018-05-17 at 7:42 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ………good luck ……….ithiri tikatath sub denna…………………

    2018-09-27 at 2:26 pm
  • Sumudu Nuwan User
    Windows 10Chrome 69

    thanks anith tikath ikmnata denna thwa season 3 thiyenwath ekkala sub denna….thanks

    2018-09-29 at 5:52 pm
  • thanks saho upasirasiyata,ithuru tikak puluwan kaaleta denna….ehenam me thrma upasirasi gannawak karpu obata thawa sub karanna sahkthiya labewaa.ilanga kotas tika oyaage wada tika iwar wunhama denna,api balan innawaa

    2018-10-15 at 8:08 pm
  • තාරක Unregister User
    Android 8.1Chrome 71

    මගින් නවත්වන්න එපා අප්පා 😐

    2019-01-18 at 12:22 pm
  • tharindu lakshan Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thank saho…puluwannam ithuru tikaktath ikmnta sub denna..

    2019-02-25 at 6:08 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *