Grimm (2011) [S02 : E11] Sinhala Subtitle

Published April 29th, 2019 by

ඔන්න යාලුවනේ පළවෙනියටම කියන්න ඕනි මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම.එකට හා හා පුරා කියලා මන් අත ගැහුවේ මන් පට්ටම ආසාවෙන් බලපු GRIMM කතා මාලාවටයි. මේ කතා මාලාවට මන් දන්න හැටියට කිසිම වෙබ් අඩවියක සිංහල උපසිරසි දීලා තිබුනේ නැ.අපේ subzlk  වෙබ් අඩවියේ තමයි සීසන් එකයි කොටස් 10 උපසිරසි දීලා තිබුනේ. ආයි ඒ උපසිරසි දීපු අයියා සුපිරියටම ඒ කොටස් ටිකට උපසිරස දීලා තිබුනා. ඒ අයියා දුන්න තරම් හොදට මට උපසිරස දෙන්න අමාරු උනත් මන් මට පුළුවන් හැටියට ඔන්න මමත් දෙන්න පටන් ගත්තා. හරි ඒවා පැරණ කතානේ.අපි අද කොටස දිහාට හැරෙමු.

අද කතාව පටන් ගන්නේ හෑන්ක්ට හදිසි පණිවිඩයක් ලැබෙනවා පොලිස් හදිසි පණිවිඩ සේවයට.ඊළගට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.

(තව දෙයක් යාලුවනේ මට ඊලග උපසිරසි දෙන්න පරක්කු වෙයි. මේ slt ඇයෝ මාස ගානක බිලක් එවලා 7500 ක. මැයි මාසේ ඉවර උන ගමන් කොටස් 2,3,4 වගේ උපසිරසි එක පාර දෙන්නම්. උපසිරස ගැන අදහසක් දක්වලම යන්න. සුබ දවසක්. ශැගි.)

US
Download

Grimm (2011) [S02 : E11] Sinhala Subtitle

Download: 1600

File size : 24.25 KB

සම්පත් (ශැගි)

TV EPISODES : 1
MOVIES : 0
7.8
89%
58%

Comments: 15

  • සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝදරයා.ඒ වගේම නියම කතා මාලාවකට අත ගහලා තියෙන්නේ.එලම සුපිරියි.දිගටම මේ කතාව කර ගෙන යන්න.ඔයාට ජය වේවා!

    2019-04-29 at 3:57 pm
    Reply
    • spirit shaggy

      thanks aiye

      2019-04-29 at 6:01 pm
  • Kamal

    Thanx sahi

    2019-04-29 at 4:12 pm
    Reply
    • spirit shaggy

      elama kamal

      2019-04-29 at 6:04 pm
  • snk

    meka balana eka athrelama dala thubune magadi nawathalane….

    digatama denna

    2019-04-29 at 5:02 pm
    Reply
    • spirit shaggy

      ok . puluwan ikmanata dennam

      2019-04-29 at 6:05 pm
  • පසිදු සාරංග

    Sub එකට Thanks දිගටම දෙමු සහෝ!

    2019-04-30 at 7:48 am
    Reply
    • සම්පත් (ශැගි)

      hodayi aniwa

      2019-04-30 at 6:59 pm
  • Derek Derek

    sub ekata thankx meka digatama sub eka denna

    2019-04-30 at 5:12 pm
    Reply
    • සම්පත් (ශැගි)

      hodaaayi …

      2019-04-30 at 7:00 pm
  • Darshika Gamage

    Thanks machooo……..
    Digatama me TV Seriesekata sub eka denna

    2019-05-03 at 12:15 am
    Reply
  • සම්පත් (ශැගි)

    aniwa dennam

    2019-05-04 at 10:42 am
    Reply
  • Tharindu

    Thnx broo…aniwaa sub tika denna balanna…

    2019-06-03 at 7:02 pm
    Reply
  • shehan p

    Thanks bro sub ekta
    Digatama sub demu
    Maga nathra karnna epa hode
    Good luck machan

    2019-06-10 at 9:25 am
    Reply
  • පියුමන්ත

    අඩේ ඉතුරු ටිකට දීපන්කො. බලන්න නැතුව ඉන්නෙ ඔක්කොම එපි ටික බාලා. 16 වෙනකන්නෙ සබ් තියෙන්නෙ.

    2020-09-30 at 7:33 pm
    Reply

Leave a Reply to පියුමන්ත Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip