Grimm [S01 : E05] Sinhala Subtitle

Published September 17th, 2015 by

ඔන්න එහෙනම් 5වෙනි එපියටත් උපසිරැසිය අරන් ආවා.අද කතාව බලනකොට නම් ටිකක් අමුතුයි වගේ කියලා හිතෙයි.මං හේතුව නම් කියන්නේ නෑ. බලලම දැනගන්නකො හේතුව මොකද්ද කියලා. මං එහෙනම් කතාව ගැන පොඩි ඉඟියකුත් දෙන්නම්. පෝට්ලන්ඩ් ප්‍රදේශයේ තියෙන පාසලක ගුරුවරයෙක් එයාගේ කාර් එක ඇතුලේ මැරිලා ඉද්දි හොයාගන්නවා.නිකන් නෙමෙයි ලොකු මී පරපුරකුත් ඒ කාර් එක ඇතුලෙන් මතුවෙනවා මිනිය එක්ක.ඉතින් මෘත ශරීරය මීයෝ හොඳටම කාලා දාලා තියෙන්නෙ. ඒ කාර් එක ළඟ තිබිලා මී කූඩු ටිකකුත් හොයාගන්න ලැබෙනවා. ඉතින් ඔය සාක්ෂිත් එක්ක බැලුවම එක්තරා පුද්ගලයෙක්ට තමයි සැකය එල්ල වෙන්නේ. ඉතින් නික් හා ග්‍රිෆින් දෙන්නා ඔය කියන පුද්ගලයයි එයාගේ පුතයි එක්කයි කරන ගනුදෙනුව තමයි අද බලාගන්න හම්බෙන්නේ.ඉතින් මේ දෙන්නමද මේ ඝාතනය කරලා තියෙන්නෙ, මොන හේතුවක් නිසාද ඝාතනය කරේ වගේ දේවල් වලට උත්තරයක් ඕනේ නම් අද කොටස බලලම ඉන්නකෝ.

තවත් දෙයක් කියන්න ඕනේ.නික්ට ගොඩක් දේවල් හොයාගන්න මොන්රෝ කියන කෙනා ගොඩක් උදවු කරනවා. ඔයාලත් ඒක දකින්න ඇති කලින් එපි වල. නික් ග්‍රිම් කෙනෙක් වුනාට ඒ දේවල් හැමදේම එයාට අලුත්නේ. ඉතින් මොන්රෝ තමයි උදවු කරන්නේ. නොදන්නා දේවල් කියලත් දෙනවා. ඉතින් නිකුත් හොඳට බටර් පාර දාගෙන 😀 මොන්රෝගෙන් වැඩ ගන්නවා. ඒ වගේම නික්ගේ බොස්, ශේඩ් කියන කෙල්ලත් එක්ක එකතු වෙලා වෙනම සැලසුමක් ගහනවා ඔය දේවල් අතරේ. ඔය ශේඩ් කියන කෙල්ල හෙක්සන්බීස්ට් කෙනෙක් කියලත් මතක ඇතිනේ. තව මොනවගේ දේවල් ඉස්සරහට වෙයිද කියල අපි බලමුකෝ. එහෙනම් ඊළඟ කොටසෙන් නැවත හම්බෙමු.හැමෝටම ජය!!!

 

US
Download

Grimm [S01 : E05] Sinhala Subtitle

Download: 5222

File size : 22.02 KB

ලක්ෂිත වික්‍රමරත්න

TV EPISODES : 32
MOVIES : 2
7.8
89%
58%

Comments: 7

  • pasindu

    එල මචන්.

    2015-09-17 at 1:10 pm
    Reply
  • Kasun widusha

    tnx saho 6 tat ikmanata dendooo

    2015-09-17 at 1:22 pm
    Reply
  • කවීෂ

    එල සහෝ…
    අනිත් කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු…
    ***Good Luck***

    2015-09-21 at 4:54 pm
    Reply
  • Kalana

    Supb sahoo.digatama demu

    2016-11-02 at 10:13 pm
    Reply
  • Tec ලොක්කා

    එල සහෝ ??

    2017-05-01 at 6:28 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho…

    2018-10-07 at 6:51 am
    Reply
  • nilanka12

    thanks supiri

    2022-11-27 at 4:01 pm
    Reply

Leave a Reply to Kasun widusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip