Grimm [S01 : E09] Sinhala Subtitle

ගොඩ කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා ඔයාලට උපසිරසි අරගෙන. මුලින්ම සමාව ඉල්ලනවා පරක්කු වුනු එකට.අධ්‍යාපන කටයුතු එක්ක ඉතින් වෙලාවක් හම්බුනේම නෑ උපසිරසි වැඩකරන්න.කොහොමහරි කමක් නෑ එහෙනම්. අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්.

අද කොටසෙදී ඔයාලට කලින් කොටසක දකින්න ලැබුණු විදිහේ අධිස්වාභාවික සතෙක්ව දකින්න හම්බෙයි.ඇත්තටම කිව්වොත් දෙන්නෙක් ඉන්නවා.ඉතින් අපේ වීරයෝ දෙන්නා මේ දෙන්නත් එක්ක ගනුදෙනු කරන විදිහ තමයි ඔයාලට බලන්න හම්බෙන්නේ අද කොටසෙන්.ඒ වගේම මේ වතාවේ මොන්රෝට පොඩි කරදරයක් වෙනවා. මොකද මෙයත් දැන් නික් එක්ක එකතු වෙලා එයාගේ වැඩ වලට උදවු කරනවනේ.තාමත් නික් දන්නේ නැති දේවල් ගැන එක එක සත්තු ගැන මොන්රෝනේ නික්ට කියල දෙන්නේ.මිනිහ හැබැයි පිස්සා. තනිකරම විකාර තමයි කියවන්නේ. ඔයාලට තේරෙන්නත් ඇතිනේ. :Dඉතින් මේ කරදරයෙන් පස්සෙත් මොන්රෝ නික් එක්ක එකට වැඩ කරයිද, නැත්තම් එයා නික් එක්ක තරහ වෙයිද කියල අද කොටස බලලම දැනගන්නකො.එහෙනම් අපි ඊළඟ කොටසින් ආයෙත් හම්බෙමු. හැමෝටම ජය වේවා!!! 🙂

 

US
Download

Grimm [S01 : E09] Sinhala Subtitle

Download: 4844

File size : 17.76 KB

ලක්ෂිත වික්‍රමරත්න

TV EPISODES : 32
MOVIES : 2
7.8
89%
58%

Comments: 14

  • Práðèép Üðäýàñgå

    එලම.. කො බං ඉතුරු කොටස් වලටසබ…

    2016-06-28 at 2:55 pm
    Reply
  • sandun

    machan ituru tikatat sub deepan

    2016-07-04 at 4:29 pm
    Reply
  • johnny

    thanks machan sub walata…ithuru tiketh sub kohomahari denna..

    2016-07-19 at 10:34 am
    Reply
  • chamidu

    ilaga ekath dipan.ela.jaya wewa

    2016-08-12 at 10:33 am
    Reply
  • Roshan

    ane mcn ithiri tiketh sub diyanko.plz

    2016-09-19 at 10:27 am
    Reply
  • Kobin

    ko Ithuru Tika ???

    2016-09-29 at 7:54 pm
    Reply
  • burty

    koo bn ithuru ewa ikmanata dapann………………

    2016-10-06 at 1:10 pm
    Reply
  • Kobin

    ???????????

    2016-10-14 at 1:46 am
    Reply
  • Sameera Dasanayake

    Ela ela bro.. Supiri kathawa.. Digatama sub demu.. Jaya wewa..??

    2016-10-19 at 6:24 pm
    Reply
  • Amila Jayan Priyankara

    ithuwata sub ikmanata dennako

    2016-10-26 at 10:09 am
    Reply
  • lakmal

    meke torrnti file aka ganna link aka nane

    2016-10-27 at 7:43 am
    Reply
  • thamidu

    ituruwata sub dennaa

    2016-11-03 at 7:49 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks

    2018-10-07 at 7:57 pm
    Reply
  • nilanka12

    thanks supiri

    2022-11-28 at 10:44 am
    Reply

Leave a Reply to Práðèép Üðäýàñgå Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip