Grimm [S01 : E10] Sinhala Subtitle

ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ ආයෙත් ග්‍රිම් කතා මාලාවට උපසිරැසි අරගෙන ආවා.සමහර අය නම් බැනලත් තිබුණා ග්‍රිම් කතා මාලාවේ උපසිරැසි එකපාරට නැවතුනු එකට.මුලින්ම සමාව ඉල්ලන්නවා ඒ ගැන ඔයාලගෙන්. අධ්‍යාපන කටයුතු එක්ක හිරවෙලා හිටපු නිසා තමයි මෙච්චර දවසක් උපසිරැසි එක්ක තිබුණු ගණුදෙනු පොඩ්ඩකට නවත්තන්න වුනේ.ඉතින් දැන් පොඩි විවේකයක් හම්බුනු නිසා ආයෙත් ඔන්න වැඩේට බැස්සා. අද ඉඳලා දිගටම පළමු කතා මාලාවට සිංහල උපසිරැසි ලබාදෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අද කොටස ගැනත් පොඩ්ඩක් කියන්නම්. කලින් කොටස් වල වගේම මේ කොටසේදීත් ඔයාලට අලුත් සත්ව චරිතයක් දකින්න හම්බෙයි. මෙයා නම් ටිකක් දරුණු චරිතයක්.

ඉතින් මොන්රෝ එක්ක එකතු වෙලා නික් කොහොමද මේ වතාවේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා බලාගන්න පුළුවන් වෙයි.ඒ වගේම නික්ගේ ලොක්කගේත් පොඩි පොඩි හොර එලි වෙන පාටක් තමයි තියෙන්නේ.වැඩිය කියන්නේ නෑ ඒ ගැන. ඔයාලා උපසිරැසි බාගෙනම බලන්නකෝ මොකද ඉස්සරහට වෙන්නේ කියලා.අපිත් එක්ක ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. අඩුපාඩු තිබ්බොත් පෙන්නලා දෙන්න. බොහොම සතුටින් ඒවා පිළිගන්න ලෑස්තියි.ගුණදොස් එක්ක ඔයාලගේ අදහස් පල කරොත් අපිට ලොකු හයියක් වෙයි ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න.ඊළඟ කොටසින් හමුවෙමු එහෙනම්. ජය වේවා හැමෝටම!!!

Spoiler Warning : When homeless people in Portland start to go missing, Nick discovers a black market supplying the wesen world with human organs

7.8
IMDB

Year : 2011

Actors : david giuntoli, russell hornsby, silas weir mitchell, sasha roiz

A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.

Executive Subtitler

Movies

2

Tv Episodes

32

  • Download : 4791
  • File Size : 21.544KB
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 7Chrome 54

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
    පරක්කු නොකර දියන් හොද කොල්ලා වගේ! 😀

    2016-11-08 at 5:43 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 53

    ela ban..supiri …..digatama dihan bro………………

    2016-11-08 at 6:03 pm
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1Chrome 43

    අඩෝ සුපිරි…
    ***Good Luck***

    2016-11-08 at 6:58 pm
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴

    2016-11-08 at 7:17 pm
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    season 2 ekata sub den nedda bn

    2016-11-08 at 7:19 pm
  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10Chrome 54

    ස්තූතියි මචන්ලා!! ජය 😀

    2016-11-08 at 8:31 pm
  • thamidu Unregister User
    Windows 8Chrome 54

    elama bro

    2016-11-08 at 9:16 pm
  • Chandimal Unregister User
    Windows 8.1Opera 41

    complete season 1 eke link eka dannaaa…

    2016-11-08 at 10:30 pm
  • Chandimal Unregister User
    Windows 8.1Opera 41

    subata tnz

    2016-11-08 at 10:30 pm
  • පසිඳු Unregister User
    Windows 7Opera 41

    තැන්කූ………………………….

    ඔව් සහෝ පුළුවන්නම් complete s1 link එක දෙන්නකො

    2016-11-08 at 10:58 pm
  • #Wayne Unregister User
    Windows 7Firefox 49

    Supiri lakiyoo digatama demu

    2016-11-09 at 9:34 am
  • Darshana Unregister User
    Windows Phone 8.1Internet Explorer Mobile 11

    Sub ekata thanks bro..

    2016-11-09 at 11:20 am
  • මාලින්ද Unregister User
    Android 4.4Chrome 53

    තැන්කිව් බ්‍රෝ

    2016-11-09 at 4:54 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 54

    හම්මේ සැහෙන කාලයක් බලන් හිටියා මේක දෙනකන්…හැමදාම වෙබ් එකට ඇවිත් බලලා යන තත්වයක් තිබුනා …දිගටම කරගෙන යමු අපි බලාගෙන ඉන්නවා ස්තුතියි………

    2016-11-17 at 12:02 pm
  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10Chrome 54

    ස්තූතියි මචන්ලා!!

    2016-11-29 at 6:00 pm
  • lamba Unregister User
    Windows 7Chrome 55

    tnq bokkah

    2016-12-20 at 12:00 am
  • deathstroke Unregister User
    Windows 7Maxthon 4.9

    ela mcn kohomahri ithuru tikath deepan

    2016-12-20 at 1:53 pm
  • sub ekata thanks bro

    2018-10-07 at 8:13 pm
  • nilanka12 User
    Windows 7Chrome 107

    thanks supiri

    2022-11-28 at 10:44 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *