Grimm [S01 : E11] Sinhala Subtitle

ඔන්න එහෙනම් 11වන කොටසටත් අද උපසිරැසිය අරන් ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.අඩුපාඩු එහෙම තිබ්බොත් කොමෙන්ටුවක් දාන්න කියලත් මතක් කරනවා ඔයාලට.අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. නික් දවසින් දවස මේ අධිස්වාභාවික සත්තුන්ට එරෙහිව සටන් කරන හින්දා එයාගැන කටකතා ගොඩක් පැතිරිලා. ඒ කියන්නේ ග්‍රිම් කෙනෙක් එයාලගේ පළාතේ ඉන්නවා කියලා ගොඩක් දෙනෙක්ට ආරංචිය ගිහින්. ඉතින් නික්ට මේක අන්තිමට කරදරයක් වෙනවා. ඒ අතරේ නික්ටයි හෑන්ක්ටයි ඝාතන පෙළක් ගැන පරීක්ෂණ කරන්න හම්බෙනවා. මුලින් ඒවා සාමාන්‍ය විදිහට පෙනුනත් පස්සේ තමයි ඇත්ත තත්වේ එයාලට අවබෝධ වෙන්නේ. කොහොමහරි නික් මොන්රෝට කරදර කර කර එයා දන්නේ නැති දේවල් අහගන්නවා මේ සත්තු ගැන. තව එයාගේ නැන්දාගෙන් හම්බුනු පොත් වලිනුත් එයා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. අද කොටසේ පෙන්නන්නේ ස්පිනටොඩ් කියලා සත්ව කොට්ටාශයක් ගැන. මෙයාලගේ පොඩි විශේෂත්වයක් තියෙනවා අනිත් අය එක්ක බැලුවමැ. චුට්ටක් විතර දුකත් හිතෙනවා අද කතාව. ඉතින් උපසිරැසිය අරගෙනම බලන්නකෝ අද කොටසේ මොකද වෙන්නේ කියලා. ඒ වගේම අද කොටසින් කට්ටියට හොඳ උපදේශයකුත් දෙනවා. කෙල්ලෝ පස්සේ යද්දී පොඩ්ඩක් පරිස්සම් වුනොත් හොඳයි කියලා මේක බලන අයට තේරේවි. :p එහෙනම් ඊළඟ කොටසින් ආයේ හම්බෙමු. ජය!!!

Spoiler Warning : Nick and Hank track a deadly heartbreaker; Nick’s growing recognition in the creature world becomes a threat to his and Juliette’s safety…

7.8
IMDB

Year : 2011

Actors : david giuntoli, russell hornsby, silas weir mitchell, sasha roiz

A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.

Executive Subtitler

Movies

2

Tv Episodes

32

  • Download : 4450
  • File Size : 19.158KB
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴නවත්තන් නැතුව දිගටම සබ් දෙන්න

    2016-11-11 at 2:08 pm
  • Nilanga Unregister User
    Windows 10UC Browser 5.7

    mchn ikkmanata anith ep tikath dpn bro..

    2016-11-14 at 6:48 pm
  • Kalana Nayanajith User
    Windows 8.1Chrome 52

    patta super bro sub danakan balana hitiye tanx

    2016-11-16 at 7:44 pm
  • Tharaka Lahiru User
    Windows 7Chrome 54

    සතුටුයි බන් සබ දැක්කම ගොඩක් කල් බලන් හිටියා නේ අනිත් සීසන් වලටත් දෙන්න…ජය වේ

    2016-11-17 at 12:08 pm
  • Sujeewa Priyatha Unregister User
    Windows 8.1Chrome 54

    Niyamai bro… ikmanata anith episode tikath denna, Jaya…………………..

    2016-11-17 at 8:28 pm
  • ThãrùShå NaŷañaJîth New Subtitler
    Windows 7Chrome 51

    දිගටම දෙමු මචන්..!
    ඔබට ජය..!
    සබට තුති..!

    2016-11-18 at 8:16 pm
  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10Chrome 54

    හැමෝටම ස්තූතියි කොල්ලනේ!!

    2016-11-19 at 11:33 am
  • lamba Unregister User
    Windows 7Chrome 55

    thnq bokkah

    2016-12-20 at 9:18 am
  • sub ekata thanks bro

    2018-10-07 at 8:14 pm
  • nilanka12 User
    Windows 7Chrome 107

    thanks supiri

    2022-11-28 at 5:38 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *