Grimm [S01 : E12] Sinhala Subtitle

එහෙනම් ඔන්න සතියකට පස්සේ 12වෙනි එපියේ උපසිරැසිය අරගෙන ආවා.හැමෝම කලින් කොටස බලලා රසවිඳින්න ඇති කියලා හිතනවා. අපි අද කතාව පැත්තට හැරෙමු. මුලින්ම මං ඔයාලට කියන්නම් අද කතාවේ දකින්න හම්බෙන කට්ටිය ගැන…

Lowen (ලොවෙන්)

මෙයාලා කවුද කියලා මං විස්තර කරන්න යන්නේ නෑ. ඔයාලා බාගෙනම බලන්න මේ අය කවුද කියලා. කලින් කොටසේ වගේම මේ කොටසේත් නික්ගේ ලොක්කා ගැන අභිරහස් දේවල් දැනගන්න හම්බෙයි. හැබැයි තාම හරියටම කියන්න බෑ එයා මොන වගේ කෙනෙක්ද කියලා. මේ අතරේ මොන්රෝට පොඩි ඇබැද්දියක් වෙනවා නික්ට උදව් කරන්න ගිහිල්ලා. ඉතින් යාලුවා විදිහට නික් කොහොමද මොන්රෝව බේරාගන්නේ සහ කතාවේ ඉන්න නපුරු සත්වයෝ එක්ක නික් කොහොමද ගණුදෙනු කරන්නේ කියලා ඔයාලම බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා චෝදනා පහලින් කමෙන්ටුවක් විදිහට දානවා නම් ගොඩක් වටිනවා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය!!

Spoiler Warning : The investigation into a double homicide leads Nick to discover a fight club in the wesen community; Nick must draw on his inner strength to defend Monroe when he gets in trouble while helping out…

7.8
IMDB

Year : 2011

Actors : david giuntoli, russell hornsby, silas weir mitchell, sasha roiz

A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.

Executive Subtitler

Movies

2

Tv Episodes

32

  • Download : 4454
  • File Size : 20.501KB
  • තරුෂ නයනජිත් New Subtitler
    Windows 7Chrome 51

    පට්ට සහෝ..! දිගටම දෙමු

    2016-11-19 at 12:25 pm
  • Sujeewa Priyantha Unregister User
    Windows 7Chrome 54

    patta bro…….. suba enakan balagena hitiye , anith tikath ikmanatama denna. JAYA WEWA ……………………

    2016-11-19 at 1:25 pm
  • කවිෂ මෙත්රුවන් User
    Android 5.1Chrome 54

    Pattah bn…

    2016-11-19 at 3:57 pm
  • achintha udayanga Unregister User
    Windows 10Opera 41

    ela ela..sathiyata 2k wath denta barida bn?/

    2016-11-19 at 6:08 pm
    • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
      Windows 10Chrome 54

      දවස් 4කට සැරයක් වගේ දෙන්න උත්සහ කරනවා මචන් ඉස්සරහට.

      2016-11-19 at 6:52 pm
    • achintha udayanga Unregister User
      Windows 10Opera 41

      ela ela..season 5kma tynawane bn adinta ekai

      2016-11-20 at 12:58 pm
  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10Chrome 54

    ස්තූතියි මචන්ලා!!

    2016-11-19 at 6:52 pm
  • Indika Unregister User
    Windows 10Opera 41

    ස්තූතියි සහෝ සබට, ඔහොම යමු………!

    2016-11-20 at 1:43 pm
  • burty Unregister User
    Windows 7Firefox 49

    ela ela… ikmata sub dapan machan….

    2016-11-21 at 6:58 pm
  • lamba Unregister User
    Windows 7Chrome 55

    thanq bokkah

    2016-12-20 at 11:30 am
  • magiya Unregister User
    Windows 10Chrome 68

    tnx bn sub ekta

    2018-08-23 at 2:21 am
  • thanks bro sub ekata

    2018-10-07 at 8:17 pm
  • nilanka12 User
    Windows 7Chrome 107

    thanks supiri

    2022-11-28 at 5:39 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *