Grimm [S01 : E13] Sinhala Subtitle

Published November 22nd, 2016 by

ඔන්න එහෙනම් අද 13 වෙනි කොටසටත් සිංහල උපසිරැසිය අරන් ඇවිත් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අද කොටස විශේෂයි. මොකද දන්නවද, නික් මෙච්චර කාලෙකට නොදැන හිටපු දෙයක් එයාට දැනගන්න ලැබෙනවා. එයාගේ පවුල ගැන. ඒ වගේම තවත් විශේෂ කෙනෙක් මුණගැහෙනවා. කියන්නේ නෑ කවුද කියලා, විශේෂද නැද්ද කියලා ඔයාලා බලලම තීරණය කරන්න. ඒ වගේම තමයි කතාව දැන් එන්න එන්න රසවත් වේගෙන එන්නේ. අද කතාවේ හැටියට කාසි 3ක් තියෙනවා, ඒවා ගොඩක් බලවත් කියලා තමයි විශ්වාස කරන්නේ. ඒවා ළඟ තියාගන්න ඕනෙම කෙනෙක්ට කිසියම් විදිහක ආශිර්වාදයක් වගේ දෙයක් ලැබෙනවා. ඉතින් මේ කාසි තමන් සන්තක කරගන්න එක්තරා කණ්ඩායමක් දරණ උත්සාහය ගැන තමයි අද කතාවේ කියවෙන්නේ. එයාලා එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. කලින් කොටස් වල හිටියා වගේ සත්ව කොට්ඨාශ කිහිපයක්. හැබයි මෙයාලා මුලින්ම දකින්න හම්බෙන්නේ මේ කොටසින්. පහතින් ලියලා තියෙන්නේ ඒ අයගේ නම්…

schakal-(jackal-like Wesen-හිවල් මිනිසුන්)

Steinadlers-(golden eagle-උකුසු මිනිසුන්)

මෙතන එයාලාගේ නම් දැම්මේ කතාව බලද්දී පැටලෙයි කියලා, මොකද ගොඩක් නම් තියෙන්නේ ජර්මානු භාෂාවෙන්. ඒවා පරිවර්තනය නොකර ඒ නමින්ම තමයි දාලා තියෙන්නේ. තව දෙයක් තියෙනවා. ඔයාලට මේ සත්තු ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් https://grimm.wikia.com/ කියන සයිට් එකට ගියොත් බලන්න පුළුවන්. එහෙනම් කාසි වලින් මොකද වෙන්නේ, කාසි කාටද අයිති වෙන්නේ කියන දේවල් වලට උත්තර ඔයාලා කතාව බලලම හොයාගන්න. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!

“For me there are neither locks nor bolts, whatsoever I desire is mine.”

Spoiler Warning : When a botched robbery ends in murder, Nick and Hank must search for rare coins; a friend of Aunt Marie’s shows up with information about Nick’s family…

US
Download

Grimm [S01 : E13] Sinhala Subtitle

Download: 7537

File size : 19.53 KB

ලක්ෂිත වික්‍රමරත්න

TV EPISODES : 32
MOVIES : 2
7.8
89%
58%

Comments: 14

  • Indika

    Thanx Bro……!

    2016-11-22 at 7:40 pm
    Reply
  • Tharaka Lahiru

    Tnx mcn , digatama demu

    2016-11-22 at 8:16 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    maxxxa broooooo

    2016-11-22 at 8:51 pm
    Reply
  • Sujeewa Priyantha

    Thanx bro….. balagena hitiye enakan, digatama denna , JAYA WEWA ……..

    2016-11-22 at 9:13 pm
    Reply
  • Kasun Widusha

    Thanx Bro…

    2016-11-23 at 7:01 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…

    2016-11-23 at 11:07 am
    Reply
  • ලක්ෂිත වික්‍රමරත්න

    ස්තූතියි මචන්ලා. උබලා දාන කමෙන්ට් තමා බන් අපෙ සතුට. 🙂

    2016-11-23 at 7:24 pm
    Reply
  • Pasiyaa

    Elma Lakiyaa SuBa!

    2016-11-23 at 9:18 pm
    Reply
  • burty

    ela 14 ikmanata dapan

    2016-11-24 at 6:34 pm
    Reply
  • පසිදු අමරසිංහ

    උපසිරැසියට තුති
    අනික් ටිකටත් ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් 6වෙනි කතාමාලවත් ලබන් අවුරුද්දේ පටන් ගන්න නිසා.

    2016-11-28 at 8:09 am
    Reply
  • ලක්ෂිත වික්‍රමරත්න

    පුළුවන් ඉක්මනට සබ් දෙන්න උත්සහ කරනවා.. ස්තූතියි අදහස් වලට!! 🙂

    2016-11-29 at 6:00 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    thanks bro sub ekata

    2018-10-07 at 8:17 pm
    Reply
  • pehan rivikula

    thanks bro

    2019-10-14 at 12:40 am
    Reply
  • nilanka12

    thanks supiri

    2022-11-28 at 5:39 pm
    Reply

Leave a Reply to Kasun Widusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip