Grimm [S01 : E17] Sinhala Subtitle

Published December 30th, 2016 by

ග්‍රිම් කතා මාලාවේ 17 වෙනි කොටසේ සිංහල උපසිරැසිය තමයි මේ අරන් ආවේ. Love sick කියල තමයි මේ කොටස නම් කරලා තියෙන්නේ. (කට්ටිය ඉතින් දැන් උඩ දාගෙන බලයි. :p)මේ කොටසේ නම් අළුතෙන් සත්වයෙක්ව මුණගැහෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති hexenbiest කියන වර්ගය ගැන. තේරෙන විදිහකට කිව්වොත් බඹරයක්ෂණියන් ගැන. කලින් කොටස් වලදි ඔයාලා දකින්න ඇති කැප්ටන් (නික්ගේ ලොක්කා) එක්ක ලස්සන කෙල්ලෙක් එකතු වෙලා නික්ට විරුද්ධව පොඩි සෙල්ලමක් දානවා. ඉතින් ඒ සෙල්ලමේ ඉතුරු හරිය අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ සෙල්ලමේ ඇම වෙන්නේ නික්ගේ සගයා.ඒ කිව්වේ හෑන්ක්. බඹරයක්ෂණිය එයාගේ මායම් දාලා කොහොමහරි හෑන්ක්ව අල්ලගන්නවා. ඊට පස්සේ නික්ව බය කරලා එයාලට අවශ්‍ය දේවල් කරගන්නයි එයාලගේ යටි අරමුණ. කැප්ටන් මේ දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ කොහොමහරි කරලා නික් ළඟ තියෙන යතුර ගන්න. ඒ යතුර නික්ට ලැබෙන්නේ එයාගේ නැන්දාගෙන්. කලින් කොටසක ඒක තිබුණා මතක ඇති.ඉතින් මේ යතුර මොකක්ද? යතුර ලබාගන්න හදන්නේ මොන අරමුණක් නිසාද? කියන දේවල් වලට උත්තර අපිට ඉදිරි කොටස් වලින් දැනගන්න ලැබෙයි.එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය!!! :)වැරදි අඩුපාඩු සහ ඔයාලගේ අදහස් දැක්වීමක් කරොත් ගොඩක් වටිනවා. මොකද ඔයාලගේ ප්‍රතිචාර තමයි අපිට ලැබෙන එකම සතුට. ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා…

“Forgive me for the evil
I have done you;
my mother drove me to it;
it was done against my will.”

Spoiler Warning : Nick discovers that Hank is seeing Adalind, the Hexenbiest who tried to kill Aunt Marie; Capt. Renard must act when a visitor threatens his position; Monroe and Rosalee help Hank and Sgt. Wu…

US
Download

Grimm [S01 : E17] Sinhala Subtitle

Download: 4083

File size : 20.78 KB

ලක්ෂිත වික්‍රමරත්න

TV EPISODES : 32
MOVIES : 2
7.8
89%
58%

Comments: 10

  • Kasun Widusha

    Tnx mcn sathiyata epi 2k wath denda balapan season 5 ekat patan gannawane next week

    2016-12-31 at 7:38 am
    Reply
  • Tharaka Lahiru

    Ela ela mcn දිගටම demu

    2016-12-31 at 7:02 pm
    Reply
  • ලක්ෂිත වික්‍රමරත්න

    ස්තූතියි මචන්ලා. උත්සහ කරනවා. ජය !!! 🙂

    2016-12-31 at 10:10 pm
    Reply
  • Pasiyaa ✔

    Elama sahoo

    2016-12-31 at 11:07 pm
    Reply
  • shehan

    thanks broo

    2017-01-01 at 9:31 am
    Reply
  • Thilina

    Happy new year yalu..ikmanta demu sub tika.meke ithuru seasons tikatath bahinna ikmanta.thankzzz.good luck!!!

    2017-01-01 at 11:23 am
    Reply
  • Himath

    Bro pinocchio korean drama ekatath sub dennako

    2017-01-01 at 8:02 pm
    Reply
  • ලක්ෂිත වික්‍රමරත්න

    සුභ අලුත් අවුරුද්දක් හැමෝටම. ස්තූතියි!! ජය !!! 🙂

    2017-01-03 at 12:35 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    thanks bro sub ekata

    2018-10-07 at 8:20 pm
    Reply
  • nilanka12

    thanks supiri

    2022-11-28 at 5:56 pm
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip