Grimm [S01 : E18] Sinhala Subtitle

හැමෝටම 2017 වර්ෂය සුභ වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.මේ අවුරුද්දේ මම අරන් එන පළමු වෙනි උපසිරැසිය මේක. ග්‍රිම් කතාමාලාවේ 18 වෙනි කොටස.ඒ වගේම සුභ ආරංචියක් තියෙනවා.  ග්‍රිම් කතා මාලාවේ 6 වෙනි කතා සාමය මේ ජනවාරි මාසේ 6 වෙනිදා නිකුත් කරන බවට NBC රූපවාහිනි සමාගම නිල වශයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා. දැනට කොටස් 13කින් යුක්ත වන බව කිව්වත් ඒක ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් කියලත් දැනුම් දීලා තියෙනවා.

ඒ කතාව පැත්තකින් තියලා අපි අද කොටස ගැන බලමුකෝ. අද කොටසේ ඔයාලට අලුත් සංවිධානයක් ගැන අහන්න හම්බෙනවා. වෙරාට් නමින් තමයි හඳුන්වන්නේ. මේ සංවිධානය 1945 සත් වංශය ප්‍රමුඛව තමයි ආරම්භ වෙන්නේ. එයාලගේ පරමාර්ථය තමයි මේ අර්ධ මිනිස් සත්ව ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරන එක. මේ සංවිධානයේ ඉහල තනතුරු හොබවන්නේ hundjager කියන කොට්ටාශයක්. ඒ කියන්නේ දඩයම් බල්ලන් වැනි අර්ධ මිනිසුන්.මෙයාලා හරි දරුණුයි. එයාලගේ බලය පතුරුවන එක තමයි මූලික පරමාර්ථය වෙන්නේ. ඉතින් අද කොටසේ මේ කියන අයත් එක්ක නික් ගණුදෙනු කරන්නේ කොහොමද කියලා උපසිරැසිය බාගෙනම බලන්න. එහෙනම් ඊළඟ කොටසින් අපි හමුවෙමු. හැමෝටම ජය!!!

“Perhaps some accident
has befallen him,’ said the king,
and the next day he sent out
two more huntsment who were
to search for him”

US
Download

Grimm [S01 : E18] Sinhala Subtitle

Download: 4272

File size : 25.44 KB

ලක්ෂිත වික්‍රමරත්න

TV EPISODES : 32
MOVIES : 2
7.8
89%
58%

Comments: 15

  • thathsara

    තෑන්ක්ස් සහෝ සබ් එකට…

    2017-01-04 at 6:47 am
    Reply
  • Kalana Nayanajith

    Thanks saho

    2017-01-04 at 6:54 am
    Reply
  • Nuwan

    Thanks bro ilaga sub eka dapan

    2017-01-04 at 10:12 am
    Reply
  • Kasun Widusha

    තැන්කූ වේවා මචෝ

    2017-01-04 at 11:34 pm
    Reply
  • shehan

    thanks broo suba aluth awruddak

    2017-01-05 at 12:08 am
    Reply
  • grawon

    grimm season 1 eposide 19 edla sinhala sub thiyanwda..

    2017-01-05 at 11:55 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    දිගටම සබ් දෙන්න සහෝ,
    ජයෙන් ජය වේවා…!!

    2017-01-05 at 9:45 pm
    Reply
  • Thilina

    Hadissie brooo.ikmnata suba onaaa.thanks & goodluck!

    2017-01-06 at 7:53 pm
    Reply
  • Tharaka Lahiru

    Fattama saho

    2017-01-07 at 7:44 am
    Reply
  • Thilina

    Mchn sub tika ikmnta daapn.complete krpn.seson 6th patan gnn yanne bn…

    2017-01-07 at 10:27 pm
    Reply
  • kasun

    සුපිරි සහෝ..අනේ MacGyver tv series එකට SUB දෙන්නකෝ,,

    2017-01-08 at 10:27 am
    Reply
  • Nuwan Manage

    ela machan

    me sub 1 match wenne HDTV format 1tda bn

    2017-01-09 at 11:52 am
    Reply
  • Harsha Subasinghe

    Anith Epi tikath ikmanina dennako saho..

    2017-01-09 at 9:20 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    thanks bro sub ekata

    2018-10-07 at 8:20 pm
    Reply
  • nilanka12

    thanks supiri

    2022-11-28 at 5:57 pm
    Reply

Leave a Reply to Tharaka Lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip