කට්ටිය බලන් ඉන්න ඇති 19 වෙනි කොටසේ උපසිරැසිය එනකල්. ප්‍රමාද වුනු එකට මුලින්ම සමාව ඉල්ලනවා.පළමු කතා සමය කොටස් 22කින් සමන්විතයි. ඒ කියන්නේ තව කොටස් 3ක් තියෙනවා අරන් එන්න. ටිකක් දිග කතාවක් වගේ බලන් යනකොට.මේ මාසය ඇතුලත ඒ කොටස් 3 ලබාදීලා පළමු කතා සමය අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ…
එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො.අද කොටසේදි අලුත් විශේෂයක් දකින්න ලැබෙයි.Hässlich (troll-like Wesen) නමින් තමයි හඳුන්වන්නේ.එයාලා එක්ක බොහොම අහිංසක Eisbieber ලා පැටලෙන සිද්ධියක් තමයි අද කතාවේ ගලා යන්නේ.ඒ විතරක් නෙමෙයි. නික්ව මරන්න එයාගේ පරණ වෛරක්කාරයෝ ටිකකුත් එනවා.කවුද කියලා කියන්නේ නෑ.බැලුවම මතක් වෙයි ඒ කට්ටිය කවුද කියලා. වැඩි දෙයක් කියන්නේ නෑ පරක්කු වුනු එකේ. එහෙනම් මේ කොටස රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් පොඩි අදහසකින් අපිව දිරිමත් කරන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජය!!!
“Wait!” the troll said, jumping in front
of him. “This is my toll bridge.
You have to pay a penny
to go across.”
Spoiler Warning : An investigation into a construction worker’s death leads Nick into a conflict in the creature world; Juliette makes Nick invite Monroe to dinner…
ලක්ෂිත වික්‍රමරත්න
Comments: 13
Leave a Reply to shehan Cancel reply
Search
Login
kavisha
ස්තුති සහෝ උපසිරැසියට…
ඔබට ජය!!!
Thilina
Bohoma sthuthie saho sub ekata.digatama yamu.best of luck????
heshan
thanks.digatama demu.
Kasun Widusha
Ela mcn S 2 ekat ubama denawa neda
devinda
Ty Malli.Gdk Pin….
shehan
kollo sub grimm akata sub dena akanam atharinnnepaaa uba dannavanee hoda avata kattiya aduii kiyala godak ayagen mekata sub illuva kawruvath dunnne naaa uba vitharai baya nathhuva mekata atha gahuve thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ලක්ෂිත වික්‍රමරත්න
ස්තූතියි අදහස් වලට. 🙂
Katherine
Kidney Dialysis might be a thing of the past: this movie will amaze you
http://kidneyok.tumblr.com/
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්…
darshana
ituru daka naddo
ලක්ෂිත වික්‍රමරත්න
Denawa sahoo ?
සහන් සුලක්ඛණ
thanks bro sub ekata