Grimm [S01 : E20] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මණටම 20 වෙනි කොටසේ උපසිරසියත් අරන් ආවා.කට්ටියට දැන් ඉවසිල්ලක් නැහැනේ අවසාන කොටස් ටික නිසා.පළමු කතා සාමය නිමා කරන්න තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ගොඩක් දුරට කතාව පටන්ග න්නකොට තිබුණු සැක සංකා වලට උත්තර ලැබිලයි තියෙන්නේ.ඒත් තවත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.ඒවටත් උත්තර ඉදිරි කොටස් වලින් දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.

එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.අද කොටසේ අළුතෙන් හම්බෙන්නේ අර්ධ වවුල් මිනිසුන් (Murcielago) කියන කට්ටිය.මෙයාලට විශේෂ හැකියාවක් තියෙනවා.ඒ හැකියාව පාව්ච්චි කරලා තමයි මෙයාලා මිනිස්සු ඝාතනය කරන්නේ.මුලදී නම් පරීක්ෂකවරුන්ට මේක ප්‍රශ්නයක් වෙනවා.මොකද අපරාධ ස්ථානයෙන් කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ ප්‍රායෝගික මට්ටමේ, අපරාධ වල හේතුව හොයාගන්න තරමේ. නමුත් නික් මොන්රෝගේ උදව් ඇතිව මේ ප්‍රශ්න විසඳන්න තමයි උත්සහ කරන්නේ.ඒ වගේම තමයි නික්ගේ දෙමව්පියන්ගේ ඝාතනයේ සුල මුල හොයන්න නික්ගේ ආදරවන්තිය උදව් කරනවා. ඉතින් ඇය කොතරම් දුරට සාර්ථක වෙයිද කියලා තාම හරියටම කියන්න බැහැ.මේ දේවල් වලට උත්තර අද කොටස බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි…

එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය.!!ඒ වගේම කියන්න කැමතියි, ඔයාලා මේ කතා මාලාව ආසාවෙන් රස විඳිනවා නම් ඒ ගැනත් පොඩි අදහසක් දාලාම යන්න කියලා…

“And they lived

happily ever after.”

Spoiler Warning : After a wealthy matriarch mysteriously dies and her stepdaughter loses everything in a Ponzi scheme, Hank and Nick investigate; Juliette tries to help Nick find closure…

US
Download

Grimm [S01 : E20] Sinhala Subtitle

Download: 4248

File size : 23.41 KB

ලක්ෂිත වික්‍රමරත්න

TV EPISODES : 32
MOVIES : 2
7.8
89%
58%

Comments: 21

  • kavisha

    නියමයි සහෝ…
    උපසිරැසියට ස්තුතියි…
    ඔබට ජය!!!

    2017-01-15 at 3:35 pm
    Reply
  • Gathsara

    ANIWA ANIWA ayyee..ayyege sab part cleen..Ewagem thrumgnn puluwan one podi ekkt …sabat Bohooma sthuthiy..Season 6m adimu nee..API innwa sup ekt..Awasanaya kotsen hmuwemu..Jayawewaa…

    2017-01-15 at 3:39 pm
    Reply
  • thathsara

    බොහොම ස්තූතී සහෝ…වැඩේ දිගටම කරගෙන යන්න ජයම වේවා!!!

    2017-01-15 at 5:40 pm
    Reply
  • Kasun Widusha

    season 6 ekata samagamiwa sub dunnoth godagehena eka adu wei neda mcnn salakaa balapan

    2017-01-15 at 6:50 pm
    Reply
    • ලක්ෂිත වික්‍රමරත්න

      එහෙම අව්ලක් නැති වෙයිද? කට්ටියට තේරෙන්නේ නැති ගතියක් එයි කියලා හිතලා පටන් ගත්තේ නැත්තේ? කැමති නම් අව්ලක් නෑ.

      2017-01-16 at 3:52 pm
    • Harsha Subasinghe

      ehema madin sub denna epa saho. mula idanma yamu.. naththan wadak nah balala. thank ikmanata sub denawata … digatama karagena yamu.. thank again

      2017-01-19 at 11:49 pm
  • heshan

    thanks.digtama sub demu.

    2017-01-15 at 7:29 pm
    Reply
  • shehan

    katha malavanm supiriii digatama demu aa thava podi illimatk thiyee kathava patangannakotama sagala varahan dala vakiyak pennanavanee puluvan nam aakee sinhala therumath dennakoo thanks

    2017-01-16 at 12:20 am
    Reply
    • ලක්ෂිත වික්‍රමරත්න

      හරි මචන් 😉

      2017-01-16 at 3:50 pm
  • Ravindu Gamge

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    2017-01-16 at 12:24 am
    Reply
  • Thilina

    Bohoma sthuthie sahooo.awasaanaya dakvaama yamu ohoma nedaa.good luck!

    2017-01-16 at 6:19 am
    Reply
  • ලක්ෂිත වික්‍රමරත්න

    ස්තුතියි මචන්ලා !!! 🙂

    2017-01-16 at 3:53 pm
    Reply
  • Malinda

    Thank for the sub.

    2017-01-16 at 7:31 pm
    Reply
  • Gihan

    thanks saho e21 ekat ikmantama demu neda

    2017-01-17 at 9:38 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…මේක එනකම් තමා බලාගෙන ඉන්නේ….

    2017-01-18 at 11:07 am
    Reply
  • DCD Weerawardhana

    Thanks…. 🙂
    Ithuru tika ikmanata denna.

    2017-02-04 at 1:53 pm
    Reply
  • DCD Weerawardhana

    Thanks. Ithuru tika ikmanata denna.

    2017-02-23 at 10:45 pm
    Reply
  • burty

    Anthima deka ikmanata diyan

    2017-03-04 at 11:57 am
    Reply
    • ලක්ෂිත වික්‍රමරත්න

      උත්සහ කරනවා කොල්ලෝ….

      2017-03-11 at 1:34 pm
  • Anjana fernando

    Thnx mchn 😙😙😙😙😙😙

    2018-06-19 at 8:23 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    thanks bro sub ekata

    2018-10-07 at 8:23 pm
    Reply

Leave a Reply to burty Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip