Grimm [S01 : E21] Sinhala Subtitle

ග්‍රිම් කතා මාලාවේ පළමු කතා සමයේ අවසානයට තමයි අපි ඇවිත් ඉන්නේ.21 වෙනි එපිය තමයි මේ අරන් ආවේ.  ඊළඟ කොටසින් පළමු කතා සමය නිමාව දකිනවා.අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් කටයුතු නිසා පොඩි කාලයකට වැඩ ටික හිරවෙලා තිබුනේ.කොහොමහරි ටිකක් පමා වෙලා හරි උපසිරැසිය ඔයාලට අරන් ආවා…

අද කතා මාලාවත් ඝාතන සිද්ධියකින් තමයි පටන් ගන්නේ.මිනිස් වෙසින් ඉන්න මේ සත්වයන්ට තියෙන පොඩි ගැටළුවක් තමයි මේ දේට හේතුව වෙන්නේ.නික් සහ ග්‍රිෆින් වෙනදා වගේ වැඩේට අත ගහනවා අගක් මුලක් හොයාගන්න අරමුණින්.මේ අතරේ ග්‍රිෆින්ට පලවෙනි වතාවට මේ අර්ධ මිනිස් සත්වයන්ගේ අත්දැකීම දකින්න ලැබෙනවා.ඉතින් මිනිහට විශ්වාස නැහැ ඒක මුලදී. නික්ට ඒ ගැන කිව්වත් කිසිම අදහසක් පල කරන්නේ නැතුව ඉන්නවා. දැන් ටික ටික නික්ගේ වැඩ කටයුතු වලට එයාගේ ආදරවන්තියත් උදව් කරනවා.ඉතින් එයාලාගේ සහයෙන් නික් අභිරහස විසඳන ආකාරයත් ග්‍රිෆින් මේ අලුත් අත්දැකීමට මුහුණ දෙන ආකාරයත් ඔයාලට අද කොටසින් බලාගන්න පුළුවන් වෙයි.

පරක්කු වුනු එකේ වැඩිය කතා අවශ්‍ය නැහැ.උපසිරැසිය බාගෙන බලන්නකෝ මොකද වෙන්නේ කියලා. අවසාන කොටසින් එහෙනම් අපි නැවත මුණගැහෙමු. හැමෝටම ජය!!!

“He stripped off his skin

and tossed it into the fire

and he was in human form again.”

Spoiler Warning : When Juliette stumbles upon a horrifying murder, Nick learns that the suspected wesen is unable to return to a human form; Hank sees something inexplicable…

7.8
IMDB

Year : 2011

Actors : david giuntoli, russell hornsby, silas weir mitchell, sasha roiz

A homicide detective discovers he is a descendant of hunters who fight supernatural forces.

Executive Subtitler

Movies

2

Tv Episodes

32

  • Download : 4436
  • File Size : 23.701KB
  • Kasun Widusha Unregister User
    Windows 7Maxthon 4.9

    Tnx mcn ithiru tikata hemin sere demu mchoo

    2017-03-11 at 7:17 am
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

    2017-03-11 at 7:18 am
  • PaSiyaa Unregister User
    Windows 7Opera 43

    THnks macho….වැඩත් එක්ක මෙහෙම හරි දෙන ඒක වටිනවා…මේ සීසන් ඒක ඉක්මනින් ඉවර කරලා දාමු එහෙනම්..
    GDLUK..

    2017-03-11 at 7:39 am
  • Thilina Unregister User
    Android 4.4Chrome 36

    Ha ha oya dunna neda ehenm.????thankx bro jaya wewa!

    2017-03-11 at 8:32 am
  • Lakmal Wanniarachi User
    Windows 8.1Firefox 51

    kathawa niyamai.godakima thanx.

    2017-03-11 at 12:04 pm
  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10Chrome 56

    ස්තූතියි හැමෝටම (y)

    2017-03-11 at 1:33 pm
  • DCD Weerawardhana Unregister User
    Windows 10Firefox 51

    Thanks 🙂

    2017-03-11 at 11:43 pm
  • shehan Unregister User
    Windows 7Chrome 56

    thanks broo mamanam hithuve vade atha arala kiyalaa ahenam addayapana katauthu valata subapathanava aaa

    2017-03-12 at 12:43 am
  • Mugger... Unregister User
    Windows 10Edge 14

    ade thank machan.. goda dawas idan balan inne.. subz dena eka nathara karanna epa. digatama demu neh… thank..

    2017-03-12 at 9:08 am
  • devinda Unregister User
    Windows 7Chrome 57

    Ty malli.denakalmai hitiye…Gdk Pin….

    2017-03-13 at 12:41 pm
  • burty Unregister User
    Android 5UC Browser 11.2

    Anthima aka ikmana denna

    2017-03-17 at 12:59 pm
  • IDT Unregister User
    Android 5.1Chrome 56

    A mcn mn meka balanna alutin set wune . Meke mul kotas 5he sub aka banna bene bn 404 error aka anawa mona hari karala dipn mcn . Mara asay meka balanna.

    2017-03-17 at 9:39 pm
  • thanks bro sub ekata

    2018-10-07 at 8:23 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *