Hanna (2019) [S01 : E03] Sinhala Subtitle

/

EP : 03
නගරයද හොද කැලේද.?.

සුභ දවසක් ඔයාලට..! ඉතින් කොහොමද යාලුවනේ.. මේ ඇරගෙන එන්නෙ හැනා කතා මාලාවෙ 3 වෙනි කොටස.. මේ කොටස imdb අගය 8.1 වෙනව, නම් කරල තියෙන්නෙ “නගරය” කියල. මේ කොටසෙදි අපිට ක්‍රියාදාම රාශියක් බලාගන්න පුළුවන්.ඒ වගෙම හැනා ගැන ලොකු රහසක් තියෙන බව වගේම එයා සමාන්‍ය ලමයෙක්ට වඩා වෙනස් බව ගොඩක් අයට දැනෙනව. එරික් වගෙම හැනා බර්ලින් වලදි හම්බෙනව එතනදි එරික් එයාගෙ හමුදාවේ යාලුවන්ගෙන් උදවු ගන්නව. එතකොට මරිසා වෙයිග්ලර් මේ දෙන්නවම ලුහු බදිනව.. ඒකෙදි එරික්ගෙ එක යාලුවෙක් තමන්ගෙ පැත්තට හරවගෙන එයාලගෙ තොරතුරු ඇරගෙන වෙනම සැලැස්මක් හදනව, එතනදි එරික් ඒක දැනගෙන වෙනම සැලැස්මක් හදල මරිසාව අන්තිමට කොටු කරගන්නව.. එතනින් අද කොටස ඉවර වෙනව.

අල්ල ගත්ත මරිසාට මොකද වෙන්නෙ..? එරික් ඇතුලු සගයන්ට ජර්මානු රජයෙන් ගැලවෙන්නෙ ලැබෙයිද..? හැනා එයාගෙ ඇත්ත දැනගනියිද..? ලුකස් එරික්ගෙ ජැකට් එක ඇදගෙන එද්දි මැරුම් කන්නෙ ඇයි..? ඒ ඔක්කොම දැනගන්න එකතු වෙන්න SUBZ.LK එක්ක ඊලග කොටසින්…
ඔබට ජය …!

7.8
IMDB

Year : 2019

Actors : Esme Creed-Miles, Mireille Enos, Joel Kinnaman, Rhianne Barreto

In equal parts high-concept thriller and coming-of-age drama, HANNA follows the journey of an extraordinary young girl raised in the forest, as she evades the relentless pursuit of an off-book CIA agent and tries to unearth the truth behind who she is.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 677
  • File Size : 13.112KB
  • Asinda Unregister User
    Android 8.1Chrome 72

    Tnx bro sub ekata

    2019-04-11 at 8:35 am
  • Sandaru Nimsara Unregister User
    Android 8.1Chrome 70

    Sub ekata tnx bro

    2019-05-06 at 8:11 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *