Happy Death Day (2017) Sinhala Subtitle

Published November 9th, 2017 by

මේ මගේ පළමුවන උපසිරසි නිර්මාණය.ඒක නිසා අඩුපාඩු ගොඩක් ඇති.ඒකට සමාවෙන්න.මම අද ඔයාලට ගෙනාවේ ටිකක් අමුතු විදිහේ කතාවක්.මෙක Horror, Thriller, Comedy වර්ගයට ගන්න පුලුවන්.කතාව මෙහෙමයි, ප්‍රධාන චරිතය ට්‍රී කියන ගෑණු ළමයා හරිම දඟකාරයි, කටකාරයි, ඇය අවදිවෙනවා පිරිමි ළමුන්ගේ නෙවාසික කාමරයකින්.ඒ වගේම එදා ඇයගේ උපන්දිනය,දවස සාමාන්‍ය විදිහට ගෙවිලා යනවා.හවස පාටියක්, නමුත් ට්‍රී යන්නෙ පරක්කු වෙලා තනියම.මගදි හමුවෙනවා වෙස් මුහුණක් දමා ගත් පුද්ගලයෙක්.ඔහු ඇය පසුපස හබා එනවා.නමුත් අවසානය ට්‍රී ගේ මරණයයි.නමුත් එහෙමම නැහැ.ට්‍රී ආපහු ඇහැරෙනවා.අර කොල්ලගෙ කාමරයදි, දවසත් කලින් වගේමයි.හැමදේම වෙන්නෙ කලින් වගේමයි.ආපහු ඇයගේ උපන්දිනය.ඇය එකම දිනයේ හිර වෙලා.ඇයි ඒ?කවුද ට්‍රී පස්සෙන් මරන්න එන්නෙ?කතාව බලලම ඉන්නකෝ.කොමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා…

Spoiler Warning : Tree Gelbman is a blissfully self-centered collegian who wakes up on her birthday in the bed of a student named Carter. As the morning goes on, Tree gets the eerie feeling that she’s experienced the events of this day before. When a masked killer suddenly takes her life in a brutal attack, she once again magically wakes up in Carter’s dorm room unharmed. Now, the frightened young woman must relive the same day over and over until she figures out who murdered her…

US
Download

Happy Death Day (2017) Sinhala Subtitle

Download: 7818

File size : 26.49 KB

Milinda Subash

TV EPISODES : 0
MOVIES : 1
6.7
72%
58%

Comments: 18

  • Kavisha Methruwan

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    2017-11-09 at 11:22 pm
    Reply
  • Pasindu Amarasinghe

    පලමු උපසිරසියට තුති සහෝ???
    ඔබට ජය???
    ඉදිරියටත් උපසිරසි ලබාදෙමු✌️✌️

    2017-11-09 at 11:39 pm
    Reply
  • Dias

    පළවෙනි එක නිසා අවුලක් නෑ.වැඩිය horror film වලට සබ් කරන්න එපා මචං.horror film බලන්න බහුතරයක් කැමති නෑ ඒකයි.තැන්ක් යූ මචං සබ් එකට.දිගටම දෙන්න සබ්..

    2017-11-10 at 12:01 am
    Reply
  • charith

    digatama sub karapan machan.horror film walata akamathi pirisak wagema hugak kamathi pirasakuth innawa..math horror film walata asa kenek.thawa kattiyak balanne na kiyala horror film walata sub karana eka nawatthanna epa…..me film ekata sub denakan balan idiye.

    2017-11-10 at 12:08 am
    Reply
  • Tharaka

    Patta wadak. Dagatama karagena yamu

    2017-11-10 at 12:10 am
    Reply
  • Vipul Jay

    sසුපිර කක් මිලින්ද……….මරු දිගටම පට්ට ෆිල්ම්ස් දාන්න අර ලග එන GEO STORM එකත් ඕනේ

    2017-11-10 at 1:32 am
    Reply
  • Vipul Jay

    තව එකක් ෆිල්ම්ස් වල හොරර් ද ට්‍රිලර්ද කියල වෙනසක් නැ ස්ටොරි එක හොදනම් අව්ලක් නැ මම හැම එකම වගෙ බලනව sifi horror trilller නම් මරු

    2017-11-10 at 1:35 am
    Reply
  • Rajitha

    Thanks machan……jayawewa…..>!

    2017-11-10 at 7:02 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න
    ජය වේවා!

    2017-11-10 at 7:06 am
    Reply
  • ලහිරු සඳරුවන්

    ඔබගේ පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
    දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!
    ජයවේවා!!!

    2017-11-10 at 8:57 am
    Reply
  • KANTHA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-11-10 at 9:20 am
    Reply
  • Denidu Nimsara

    kauru hari horror walata sub dennath epai.api balanne horror.thanks for the sub.

    2017-11-10 at 10:46 pm
    Reply
  • asitha

    Elama saho thanks

    2017-11-12 at 7:19 am
    Reply
  • Sajith Anthony

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ!
    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    2017-11-15 at 1:52 pm
    Reply
  • ushan

    ela saho tnx

    2017-11-16 at 8:54 am
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-01-07 at 5:27 am
    Reply
  • sheli

    nice brooo thank for a sinhala sub

    2018-01-10 at 6:28 am
    Reply
  • sanju

    thanks brother

    2018-01-18 at 9:23 pm
    Reply

Leave a Reply to Dias Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip