Harley Quinn (2019) [S01 : E03] Sinhala Subtitle

Published December 16th, 2019 by

ආයුබෝවන් , හාර්ලි කුවින් එකේ කතාවේ 3 වැනි කොටසට තමයි මේ උපසිරසි ගෙනාවේ. අද කතාවට අලුත් කට්ටියක් එකතු වෙනවා . ඒ ක්ලේෆේස් සහ දොස්තර සයිකෝ යි . තව මෙයාලා තමයි හාර්ලි හදන අලුත් ගැන්සියේ සඟයෝ වෙන්නේ . හාර්ලි එයාටම කියලා කණ්ඩායමක් හදාගන්න මාර කට්ටක් කන්නේ , කාන්තාවන් වෙනුවෙන් හෙන්චයි වැඩ කරන්න තියෙන අකමැත්ත නිසා අනිත් හතුරෝ හාර්ලි වෙනුවෙන් වැඩ කරන්න කැමතිත් නැහැ . ඔන්න ඔය වගේ ප්‍රශ්න අස්සේ බලමුකෝ හාර්ලි කොහොමද ගැන්සිය හදා ගන්නේ කියලා . .. තව කියන්න දෙයක් තියෙනවා දොස්තර සයිකෝ පොඩි එකා වගේ හිටියට කට සැර වැඩියි හොදේ …

US

Anon

TV EPISODES : 3
MOVIES : 0
8.1
94%
82%

Comments: 22

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-16 at 9:22 am
    Reply
  • SIthum Sankalpa

    thanks bro

    2019-12-16 at 9:23 am
    Reply
  • Hashan M. Priyadarshana

    සුපිරියි මචං.. බොහොම ස්තූතියි සබ් එකට දිගටම සබ් දෙන්න මේකට නවත්තන්නෙ නැතුව ඉවර වෙනකන්ම 🙂
    ජය වේවා.!

    2019-12-16 at 12:11 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

    2019-12-16 at 1:54 pm
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-12-16 at 6:05 pm
    Reply
  • සචී

    උපසිරැසි වලට ස්තූතියි

    2019-12-16 at 10:44 pm
    Reply
  • madawa mihiranga

    thanks brooo.. digatama denna supiri kathawa

    2019-12-19 at 8:52 am
    Reply
    • Vishnuka

      Machan ithuru epi walata sub OK

      2020-06-06 at 8:33 am
    • Vishnuka

      Machan ithuru epi walata sub ko

      2020-06-06 at 8:35 am
  • Lakshan

    ඇයි සහෝ නැවැත්තුවේ මේක?

    2019-12-28 at 10:37 pm
    Reply
  • Ravindu Bopage

    Thanks aiye ,,,sub dena eka nawatuwwada me series ekata,,plz apahu denako

    2019-12-29 at 3:00 pm
    Reply
  • Sachinthaka

    මේකේ අනිත් එපි වලටත් සබ් දෙන්න කෝ

    2020-03-07 at 8:40 pm
    Reply
  • Sachinthaka

    අනේ anik episodes වලටත් දෙන්න කෝ

    2020-03-07 at 8:42 pm
    Reply
  • Vishnuka

    Meka balala nawattanna hithennathi supiri animation ekak ithin Uba sub denakan api balan innawa

    2020-06-06 at 8:40 am
    Reply
  • Vishnuka

    Machan me dawasswala korona case eka hinda ubata himihita paaduwe meke sub tika dunnahaki.anith comment karapu ewunuth hamadama google kara kara innawath uba sub deelada kiyala.jaya wewa…..

    2020-10-14 at 8:07 am
    Reply
  • manujaya

    ithuru tikath ikmanata one…

    2020-10-16 at 11:05 am
    Reply
  • Lakshan

    mehem nawaththannta mktd bn sub dent ptn gththe????aprde bn supiri kathawa..

    2020-11-03 at 1:45 am
    Reply
  • Pubudu malinga

    අනික් ඒවටත් දාපන් කොල්ලො

    2021-03-04 at 4:19 pm
    Reply
  • Pasindu Deshan

    අඩේ ඉතුරු ටිකටත් දෙන්නකො සහෝ 😥

    2021-03-20 at 9:20 pm
    Reply
  • Vishnuka Mihin

    මචං හිඩසක් තියෙන නැතුව සීසන් එක දෙමුද.:rose: ඒ විදිහට වැඩේ සම්පූර්ණ කරන එක හොඳයි නේද…..?❤

    2021-05-01 at 5:59 pm
    Reply
  • Vishnuka Mihin

    ටොරන්ට් එක නැතත් කමක් නැහැ සබ තිබ්බ නම් ඇති…:broken_heart:!

    2021-05-01 at 6:02 pm
    Reply
  • Noname

    sub krnn patan aran magadi nawaththa epa

    2022-07-29 at 8:22 pm
    Reply

Leave a Reply to manujaya Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip