Published
December 16th, 2019 by
Anon
ආයුබෝවන් , හාර්ලි කුවින් එකේ කතාවේ 3 වැනි කොටසට තමයි මේ උපසිරසි ගෙනාවේ. අද කතාවට අලුත් කට්ටියක් එකතු වෙනවා . ඒ ක්ලේෆේස් සහ දොස්තර සයිකෝ යි . තව මෙයාලා තමයි හාර්ලි හදන අලුත් ගැන්සියේ සඟයෝ වෙන්නේ . හාර්ලි එයාටම කියලා කණ්ඩායමක් හදාගන්න මාර කට්ටක් කන්නේ , කාන්තාවන් වෙනුවෙන් හෙන්චයි වැඩ කරන්න තියෙන අකමැත්ත නිසා අනිත් හතුරෝ හාර්ලි වෙනුවෙන් වැඩ කරන්න කැමතිත් නැහැ . ඔන්න ඔය වගේ ප්‍රශ්න අස්සේ බලමුකෝ හාර්ලි කොහොමද ගැන්සිය හදා ගන්නේ කියලා . .. තව කියන්න දෙයක් තියෙනවා දොස්තර සයිකෝ පොඩි එකා වගේ හිටියට කට සැර වැඩියි හොදේ …
Anon
TV EPISODES :
3
MOVIES :
0
8.1
94%
82%
Comments: 22
Leave a Reply to Noname Cancel reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
SIthum Sankalpa
thanks bro
Hashan M. Priyadarshana
සුපිරියි මචං.. බොහොම ස්තූතියි සබ් එකට දිගටම සබ් දෙන්න මේකට නවත්තන්නෙ නැතුව ඉවර වෙනකන්ම 🙂
ජය වේවා.!
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Denuwan121
thanks for sub
සචී
උපසිරැසි වලට ස්තූතියි
madawa mihiranga
thanks brooo.. digatama denna supiri kathawa
Vishnuka
Machan ithuru epi walata sub OK
Vishnuka
Machan ithuru epi walata sub ko
Lakshan
ඇයි සහෝ නැවැත්තුවේ මේක?
Ravindu Bopage
Thanks aiye ,,,sub dena eka nawatuwwada me series ekata,,plz apahu denako
Sachinthaka
මේකේ අනිත් එපි වලටත් සබ් දෙන්න කෝ
Sachinthaka
අනේ anik episodes වලටත් දෙන්න කෝ
Vishnuka
Meka balala nawattanna hithennathi supiri animation ekak ithin Uba sub denakan api balan innawa
Vishnuka
Machan me dawasswala korona case eka hinda ubata himihita paaduwe meke sub tika dunnahaki.anith comment karapu ewunuth hamadama google kara kara innawath uba sub deelada kiyala.jaya wewa…..
manujaya
ithuru tikath ikmanata one…
Lakshan
mehem nawaththannta mktd bn sub dent ptn gththe????aprde bn supiri kathawa..
Pubudu malinga
අනික් ඒවටත් දාපන් කොල්ලො
Pasindu Deshan
අඩේ ඉතුරු ටිකටත් දෙන්නකො සහෝ 😥
Vishnuka Mihin
මචං හිඩසක් තියෙන නැතුව සීසන් එක දෙමුද.:rose: ඒ විදිහට වැඩේ සම්පූර්ණ කරන එක හොඳයි නේද…..?❤
Vishnuka Mihin
ටොරන්ට් එක නැතත් කමක් නැහැ සබ තිබ්බ නම් ඇති…:broken_heart:!
Noname
sub krnn patan aran magadi nawaththa epa