සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. උපසිරැසියේ ලයින්ස් එච්චර තිබුණේ නැති නිසා ඉක්මනින්ම උපසිරැසිය ඔයාලා වෙනුවෙන් ගේන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න දැන් මුල ඉඳන්ම හැරී පොටර් බලන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් අවුලක් නැතුව උපසිරැසිත් එක්ක චිත්‍රපට පෙළ බලන්න පුළුවන්. ඔයාලට ලේසි වෙන්නත් එක්ක මං පල්ලෙහායින් හැරී පොටර් චිත්‍රපට මාලාවේ උපසිරැසිවල ලින්ක් ටික දාන්නම්.
එහෙනම් ඉතින් මේ චිත්‍රපටයත් නරඹන්න කියන ගමන් දැනට මං සමුගන්නවා. ඔබ සැමට,
බුදු සරණයි!
හැරී පොටර් චිත්‍රපට මාලාවේ සම්පූර්ණ චිත්‍රපටවල
වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.
Download Links:
Download Torrent 720P පිටපත Download Direct 720P පිටපතHarry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle
Download: 76196
File size : 683.47 KB
Lahiru Sandaruwan
Comments: 33
Leave a Reply to Kantha_DLA Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
sub ekata thanks bro
Lahiru Sandaruwan
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Hashan Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ Harry Potter ෆිල්ම් සෙට් එකටම සබ් දුන්නට 😊👍..
ජය වේවා.! 👊👊
කේ.ඩබ්ලිව්.පී.කේ
Finally!
Lahiru Sandaruwan
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
kavinda
බොහොම ස්තුතියි මේ සුපිරි ෆිල්ම් සෙට් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට හැකිනම් ලෝඩ් ඔෆ් රිංග්ස් ෆිල්ම් සෙට් BLURAY extended එකට සබ් කරන්න .
Lahiru Sandaruwan
ට්‍රයි එකක් දෙන්නම්.
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Lahiru Sandaruwan
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
SUpun
THanks loard of the ring ekatat sub dennako yts eke tiyana
Lahiru Sandaruwan
ට්‍රයි එකක් දෙන්නම්.
Sandun Chamara
ගොඩක් ආසාවෙන් බලන්න හිටිය ෆිල්ම් සෙට් 1ක සබ් ටික දුන්නට පින් හොඳේ
Lahiru Sandaruwan
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Dinusha sanjeewa
Ela ela
Lahiru Sandaruwan
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
Nuwan Tharaka
Anee bn sub wada nanee
Lahiru Sandaruwan
සබ් එක කිසිම අවුලක් නැතුව වැඩ කරනවා.
මං මේ දැනුත් චෙක් කළා. ආයේ සැරයක් ට්‍රයි කරලා බලන්න.
Nuwan
Sub ek download wenv mcho eet mx player ek pennane na.anit sub seram wada mcho
mcho
Lahiru Sandaruwan
අනිත් ටික වැඩ කරන එකේ, එහෙම වෙන්න විදිහක් නෑ නුවන්.
මටත් තේරෙන්නේ නෑ මොකක්ද අවුල කියලා.
MX Player ආයේ සැරයක් ඉන්ස්ටෝල් කරලා බලන්නකෝ.
https://subz.lk/tips/smart-phone-%E0%B6%91%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B7%92-%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80-%E0%B6%A0%E0%B7%92%E0%B6%AD/
සචී
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි
suresh
play kara ganne kohomada meke films plz help
Lahiru Sandaruwan
කියලා තියෙන දේ පැහැදිලි නෑනේ සුරේෂ්.
ඔයා කියන්නේ සබ් එක ප්ලේ කරගන්න විදිහද, ෆිල්ම් එක ප්ලේ කරගන්න විදිහද?
කොයි එකටත් මේක ට්‍රයි කරලා බලන්නකෝ.
https://subz.lk/tips/
Janith Nuwan
Dila thiyena link eken ganna video eke subtitle permanent add karalada thiyenne.
Pasidu Hashan
ගොඩාක් Thxx යලුවා ලොකු උදවුවක්🖤🖤🖤
Daksha
Supper thanks a lot ♥️
Bawantha Madushan Jayasooriya
උපසිරැසි වලට ස්තූතියි…
Supun Chaaminda
Elama kollq
DHAMMIKA
FILMS DOWNLOAD KARAGANNA WIDIHAK NADDA????
Lahiru Sandaruwan
“අදාල වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න” කියලා තියෙන කොල පාට තීරුව ක්ලික් කරලා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩිරෙක්ට් ලින්ක් එකක් දීලා තියෙන්නේ.
Suhail M
Direct Link eke File Not Found kiyala enawa. Updated link ekak nadda
Sidath
Tnx saho..
Suvindu Pesara
thank you. harry potter okkoma film sub ekka baluwa.
Janith
godaak thanks.sub eka niyamatama galapenw.supiriytma tthynw.oyage mhansiyata godakma sthuthi bro