Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Published February 16th, 2020 by

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හයවෙනි චිත්‍රපටයටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. ඇත්තටම හිතුවට වඩා සබ් එක දෙන්න පරක්කු වුණා. ඒකට සමාවෙන්න. හැරී පොටර් සීරියස් එකේ තව චිත්‍රපට දෙකකටයි සබ් දෙන්න තියෙන්නේ. ඒ දෙකටත් ඉක්මනින් සබ් එක අරගෙන එන්නම්. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් දැනට මං සමු ගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

වීඩියෝ පිටපත් යාවත්කාලීන කර ඇත.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct 720P පිටපත

Lahiru Sandaruwan

TV EPISODES : 12
MOVIES : 33
7.6
84%
78%

Comments: 30

  • KAVINDA

    ගොඩක් ස්තුතියි මේක දෙනකම් ගොඩක්කල් බලාගෙන හිටියා . ඔබ සැම අප වෙනුවෙන් මේ කරන උතුම් සේවය අප සැමට ගොඩක් වටිනවා .

    2020-02-17 at 11:02 am
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-23 at 8:54 am
    • Vindy.

      Ane mata Harry Potter 6 balanna bane.

      2021-05-19 at 6:44 am
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-02-17 at 11:07 am
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-23 at 8:55 am
    • Udithalakma

      Ko video eka nane

      2021-07-13 at 10:46 am
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    ජය වේවා.!

    2020-02-17 at 2:34 pm
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-23 at 8:55 am
  • කේ.ඩබ්ලිව්.පී.කේ

    තෑන්ක්ස් මචෝ. ඉතිරි දෙකටත් දෙනකන් බලන් ඉන්නවා!

    2020-02-17 at 4:28 pm
    Reply
    • Lahiru Sandaruwan

      අනිවාර්යෙන්ම දෙනවා.
      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට

      2020-02-23 at 8:56 am
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2020-02-17 at 5:47 pm
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-23 at 8:57 am
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේකට හරි සබ් එකක් එනකම් බලන් හිටියේ….

    2020-02-17 at 7:15 pm
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-23 at 8:57 am
  • Sa lakshan

    මචන් හැරි පෝටර් අන්තිම ෆිල්ම් එකට හරියටම සෙට් වෙන සබ් එක හදන්නකෝ ප්ලිස් බ්‍රො❤️

    2020-02-22 at 9:24 pm
    Reply
    • Lahiru Sandaruwan

      හරි යාළු, දෙන්නම්.
      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-02-23 at 8:58 am
  • Dulanga Lakruwan

    බොහොම ස්තුතියි මචං සබ් එකට 👍

    2020-02-26 at 1:25 am
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-26 at 6:59 pm
  • Kelum Disanayaka

    thank you

    2020-03-26 at 6:41 am
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-26 at 6:59 pm
  • Kelum Disanayaka

    godak stutiiii yaluwa.harry potter 6 weni film eka download karanna be.
    anik film download karagatta. thank you

    2020-03-27 at 7:30 am
    Reply
  • Kelum Disanayaka

    harry poter 6 film eke torrent eka tikkak balanawada, download karanna be.

    2020-03-27 at 7:42 am
    Reply
    • Lahiru Sandaruwan

      ටොරන්ට් ලින්ක් අප්ඩේට් කළා. ලින්ක් දෙකක් දීලා තියෙනවා.
      පළවෙනි එක RARBG සයිට් එකේ ලින්ක් එකක්. ඒ සයිට් එකේ ලින්ක් වලින් තමා අනිත් ෆිල්ම් සෙට් එකත් දුන්නේ.
      ඒක අනිවාර්යෙන්ම හරි යනවා. බැරිවෙලාවත් Seeds වල අවුලක් තිබුණොත්, දෙවෙනි ලින්ක් එකේ තියෙන්නේ Yify සයිට් එකේ ලින්ක් එකක්. ඒක හරි ට්‍රයි කරන්න. සබ් එක බ්ලූරේ පිටපතකට කරලා තියෙන නිසා, ඕනෑම බ්ලූරේ පිටපතක් ගැලපෙනවා. අවුලක් තිබුණොත් කමෙන්ට් කරන්න.

      2020-03-28 at 4:07 pm
    • Kelum Disanayaka

      thankas sahodaraya. lassanata wede kara. digatama karagena yanna suba patanawa, bs

      2020-03-29 at 6:32 am
  • Chamidu Ravisha Kularathna

    supiri.lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllloooooooooooooooooooooooooooooooooooooooooooooooooovvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvveeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    2020-03-27 at 7:48 pm
    Reply
    • Lahiru Sandaruwan

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.

      2020-03-28 at 3:26 pm
  • Pasan Damsara

    wowwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww

    2020-04-05 at 10:33 am
    Reply
  • Bawantha Madushan Jayasooriya

    උපසිරැසියට ස්තූතියි සහෝ.

    2020-04-13 at 11:41 am
    Reply
  • Gamindu

    සයිට් එකේ කවුරුහරි sherlock tv series එකට සබ් දෙන්නකෝ අන්තර්ජාලයේ එක උපසිරසියක්වත් ගුණාත්මක නැහැ. google translate sub ඊට හොඳයි. අනික imdb සිනමා දර්ශකයෙ votes 1M වලින් 9.1/10 වගේ ඉහලම අගයක් ලබාගෙන තියෙනවා. sub දෙන්න පුලුවන්නම් ගොඩක් අය බලාගෙන ඉන්නවා. pls consider about this request.

    2021-12-30 at 1:59 pm
    Reply
  • Hasanthi

    good

    2024-01-01 at 8:12 pm
    Reply

Leave a Reply to Kelum Disanayaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip