Hate Story 4 (2016) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. පසුගිය උපසිරැසියේදී පැවසූ විදියටම මේ එන්නෙ Hate Story 4 චිත්‍රපටයේ උපසිරැසියත් අරගෙනයි. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ චිත්‍රපටය බාරදුන්න කවීෂ සහෝදරයට. Hate Story (2012), Hate Story 2 (2014), Hate Story 3(2015) විදියට ආපු චිත්‍රපට පෙලේ සිව්වැනි චිත්‍රපටය තමයි මේ.කෙසේවෙතත් මේ චිත්‍රපටය තුලිනුත් විශේෂයෙන් ඇඟට දැනෙන යමක් කරන්න නිර්මාණකරුවන් අසමත්ව ඇති බවත් කියන්න ඕනෙ, සරාගී දර්ශන රැසක් , අතිශය ජනප්‍රිය ආශික් බනායා ආප්නේ ගීතයේ ප්‍රතිනිර්මාණයක් සහ තවත් සුන්දර ගීත කීපයක් හැරෙන්නට. රංගනයන් ගැන බැලුවත් සෑහීමකට පත්වෙන්න අමාරුයි. ඒ නිසාම විය යුතුයි Imdb අගයත් 3.3ක් වගේ අඩු ප්‍රමාණයක් ලැබිල තියෙන්නෙ. හැබැයි  ගූගල් පරිශීලකයන් 73%කගේ ප්‍රසාදය ලබාගන්නනම් මේ චිත්‍රපටය සමත්වෙලා තියනවා. අධ්‍යක්ෂණය දෙවන සහ තුන්වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කල විශාල් පාන්ඩ්‍යාගෙන්. රංගනය ඌර්වශී රුටේලා (ටාෂා), ගුල්ෂන් ග්‍රෝවර් ( වික්‍රම් කුරාණා) , කරන් වාහි ( රාජ්වීර්) ,විවාන් බතේනා ( ආර්යන්) , ඉහානා ඩිලන්( රේශ්මා) වගේ පිරිසක්.වීඩියෝ පිටපත ගැන කියනවනම් මේ ප්‍රයිම් වීඩියෝ වෙතින් ලබාගත් HD පිටපතක් නිසා වීඩියෝ සහ ඕඩියෝ තත්වය බ්ලූරේ පිටපතකට ආසන්න මට්ටමේ තියනවා. එහෙනම් දැන්  අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

ආර්යන් කුරාණා සහ රාජ්වීර් කුරාණා කියන්නෙ සහෝදරයයෝවුන් දෙදෙනාම එංගලන්තයේ වෙසෙන ධනවත් ව්‍යාපාරිකයෙක් වෙන වික්‍රම් කුරාණාගේ පුතුන්. ආර්යන්, ඇගේ ආදරවන්තිය රේශ්මා සහ රාජ්වීර් කරන්නෙ වෙලඳ ප්‍රචාරණ කටයුතු. බොහොම ස්ත්‍රී ලොල් තැනැත්තෙක් වෙන රාජ්වීර්ට දවසක් ආර්යන් වැඩක් බාරදෙනවා. ඒ තමයි තමන්ට ලැබී ඇති දැන්වීමකට සුන්දර තරුණියක්. එතනිනුයි මේ සහෝදරයො දෙන්නගෙ ඉරණම වෙනස් වෙන්නෙ. එහෙනම් එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම් , හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 1840
  • File Size : 42.828KB
  • Sub Update :2021-01-08
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx sub ekta

    2018-08-08 at 2:15 am
  • kasun3 Unregister User
    Windows 7Chrome 67

    hodai godakma jaya wewa…

    2018-08-08 at 8:56 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-08 at 9:10 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-08-08 at 10:01 am
  • Silent$ Unregister User
    Windows 7Chrome 67

    Thnxxxxxxxx

    2018-08-08 at 4:17 pm
  • wmcsubhash Unregister User
    Windows 10Chrome 68

    sub ekata thanks

    2018-08-09 at 12:16 am
  • chathuranga Unregister User
    Windows 10Chrome 67

    patta film eka

    2018-08-09 at 1:29 pm
  • chiro Unregister User
    Windows 10Firefox 61

    thnx bro

    2018-08-11 at 3:43 pm
  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregister User
    Windows 7Chrome 68

    Thanks …… good luck ………. keep it up ….

    2018-08-11 at 10:28 pm
  • Hasitha Unregister User
    Windows 10Chrome 68

    wow

    2018-09-02 at 3:58 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    patta film aka

    2018-09-07 at 11:34 pm
  • Dulipkalhara Unregister User
    Android 7Samsung Browser 8.2

    Lassana film wagayk thiyanawa suba aluth awuruddak kiyala kiyanwa me subz.lk inna kattiyata man kamathi අභිරහස් film walata man witharak nemei anith yaliwoth karunakara me illimath salakabalanna jayawewa Subz .lk sinhala sub hadana kattiya hodai sub ehema .

    2019-01-04 at 6:21 pm
  • Bathiya Maduwantha User
    Android 8.1Chrome 68

    Subtitle ekata thaks 👍👍👍👍

    2019-02-18 at 6:25 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *