The Haunting of Hill House (2018) [S01 : E01] Sinhala Subtitle

/

The haunting of hill house (කන්දෙ ගෙදර දඩයම) ep.01 ස්ටීව් හොල්මනක් දකී!

ඔක්කොටම සුභ දවසක්,කොහොමද ඉතින්,උපසිරැසි බාගෙන ෆිල්ම්.ටීවි සිරීස් බලපු මට මේකනම් හිතාගන්න බැරි විදිහෙ අත්දැකීමක්. කවදාවත් මේ වගෙ දෙයක් මම කරයි කියල හිතුවෙවත් නෑ.ඔක්කොටම ස්තුතීයි! විශේෂයෙන් සබ්.lk ඇඩ්මින් වරුන්ට.

මේ කථාව 2018 ඔක්තෝබර් මාසේ ආපු එකක්. IMDb 9.1ක රේටින් තියෙන්ව. මේක එක පවුලක් වටා ඔවුන් හා ඔවුන්ගේ ගෙදර අතීතය හා වර්ථමානය ගෙතෙන අත්භුත කතාවක් .මේක කරන්නෙ netflixලා. මේක අධ්‍යක්ෂවරයා mike flanagan.
මෙහි නිර්මාතෘවරුනුත් ඔහු හා shirly jackson තමයි.මේක දැනට තියෙන්නෙ IMDb #26.මාත් මේක බලන ගමන් තමයි සබ් කරන්නෙ. ඉතින් ඉක්මනට දෙන්න බලන්න්ම්.පොරොන්දු වෙන්න පුළුවන් ඉවර වෙනකම්ම දෙනව කියල.
කථාව ගැන කියනවන්ම් මේකෙ කොටස් 10ක් තියෙනව. පලවෙනි එපිය IMDb 8.4 නම් කරල තියෙන්නෙ “ස්ටීවන් හොල්මනක් දකී”කියල. මේකෙදි වෙන්නෙ හොල්මන් ගෙදරක ඉදලත් හොල්මන් දැකල නැති ස්ටීව් පලවෙනි පාරට හොල්මනක් දකින එක.ස්ටීව් කියන්නෙ පවුලෙ වැඩිමල් පිරිමි ළමය. කථාවනම් පට්ට ඔයාල ඉස්සෙල්ලම බලල ඉන්නකො. ඊලග එපියෙන් මම වැඩි විස්තර කියන්නම්.

සබ් එකක් කරනව කියන්නෙ ලොකු කැප කිරීමක් කරල කරන්න ඕනි දෙයක් කියල මන් කරනකොටයි මට දැනුනෙ.මේක මගෙ පලවෙනි ස්බ් එක අඩු පාඩු තියෙයින්ම් පෙන්වල දෙන්න. ඩවුන්ලෝඩ් කරන ගමන් කොමෙන්ට් එකක් දාගෙනම යන්න.ඊලග එපියෙන් හමුවෙමු.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 1762
  • File Size : 23.405KB
  • Sub Update :2020-07-13
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 70

    SubzLK වෙනුවෙන් කරපු පලමු උපසිරැසියට බොහෝම ස්තූතියි! දිග ගමනයක් යන්න සුබ පතනවා!

    2018-11-04 at 2:31 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:23 pm
  • Dulara Lakshitha Unregister User
    Android 5.1Chrome 69

    නියමයි මචං. පලවෙනි සබ් එකට සුභ පතනවා….. දිගටම දෙමු.🤗

    2018-11-04 at 6:26 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      අනිව.ස්තුතියි සහො.

      2018-11-06 at 12:23 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ……………good luck …………….hit the frool tv series ekatath sinhala sub denna puluvannam godak hodai……………………………………………..

    2018-11-04 at 8:12 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      Thanks bro. Meeka iwara karala oya kiyapu de ganath balannm.

      2018-11-06 at 12:25 pm
  • පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ….Subz.lk ඒකත් එක්ක දිග ගමනක් යන ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

    2018-11-04 at 9:39 am
  • kusal User
    Windows 10Opera 56

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…

    2018-11-04 at 11:42 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො

      2018-11-06 at 12:26 pm
  • Sahan Dilanka User
    Windows 8.1Firefox 63

    උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.

    2018-11-04 at 5:39 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:27 pm
  • Sajith Anthony Unregister User
    Windows 8.1Chrome 65

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ… උපසිරැසියට බොහෝම ස්තුතියි,ජයෙන් ජයම වේවා…!!

    2018-11-04 at 9:24 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:28 pm
  • Tharaka Arawinda User
    Windows 10Firefox 64

    පළමු උපසිරෑසියට සුභ පැතුම් —- ඔබට ජය

    2018-11-05 at 2:35 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:28 pm
  • පසිදු සාරංග
    Windows 8.1UC Browser 7

    පලවෙනි සබ් එකට සුභ පතනවා… 🙂

    2018-11-05 at 7:59 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:28 pm
  • Nuwan Tharaka Unregister User
    Windows 10Firefox 63

    Thanks bro පලවෙනි උපසිරසියට සුබ පැතුම්

    2018-11-05 at 8:57 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:29 pm
  • ruwan Unregister User
    Windows 8.1Chrome 70

    hoda sub ekak…..series ekath niyamai….digatama sub denna…good luck…👌👌👍👍

    2018-11-05 at 10:25 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො.. 👍👍

      2018-11-06 at 12:29 pm
  • devinda Unregister User
    Windows 7Chrome 70

    suba pathum sahodaraya…..Jayama wewa…..

    2018-11-05 at 1:14 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:30 pm
  • Pasindu Unregister User
    Android 6Chrome 66

    සුපිරි machan

    2018-11-05 at 5:37 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:30 pm
  • Rasara Heshan New Subtitler
    Android 5.1UC Browser 12.9

    පළමු උපසිරැසියට හදවතින් සුබ පැතුම්.😊😊

    2018-11-05 at 6:08 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:31 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 70

    නියමයි…සබ් එකට තැන්ක්ස්…පට්ට කතාවක් වගේ…

    2018-11-06 at 12:29 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:31 pm
  • Gayan Krishantha Unregister User
    Windows 7Opera 55

    Niyamai mchn palaweni upasirasiyata subapathum 👍👍👍 , Me wage anith site walin denne nathi series walata sub denna. Habai narcos wage godak parakku karanna epa mchn, ehema unoth kuthuhale wadi kamata nikanma balala danna hithenawa 😂. kisima labekin thorawa me wage aluth series walata sub dena ekata bohoma sthuthiy mchn……. jaya wewa ! 🙏

    2018-11-06 at 9:38 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      පුළුවන් ඉක්නට දෙන්නම්.ස්තුතියි සහො..

      2018-11-06 at 12:32 pm
  • Subhash Unregister User
    Android 8.1Chrome 69

    පට්ට සහෝ දිගයම කරමු

    2018-11-06 at 10:04 am
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      ස්තුතියි සහො..

      2018-11-06 at 12:32 pm
  • Suren Praneeth User
    Windows 10Firefox 63

    ela bn nwatthanna epa 10 one hode gdak ewa wage magin nwatthanna epa bn

    2018-11-06 at 6:12 pm
    • Mihira Madushanka Moderator
      Android 6Chrome 70

      Thanks bro.Aniwareyn 10ma denawa ..

      2018-11-06 at 7:01 pm
  • Sandun rps Unregister User
    Android 5.1Chrome 50

    Niyamai broooo

    2018-11-06 at 8:35 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 8.1Chrome 70

    අද තමා මේක මට බලන්න ලැබුනේ ..පලවෙනි කොටසින්ම සිතට අල්ලලා ගියා

    2019-03-26 at 10:11 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    2019-09-01 at 10:41 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *