The Haunting of Hill House (2018) [S01 : E03] Sinhala Subtitle

Published November 7th, 2018 by

කොහොමද ඉතින් ඔක්කොටම සුබ දවසක්.කන්දේ ගෙදර දඩයමට ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. එ හින්දම මට මේ කොටස ඉක්මනින් කරගන්න පුළුවන් උනා.

මේ කොටස IMDB 8.8 රේටින් තියෙනවා. නම් කරල තියෙන්නෙ ස්පර්ශය කියල.ඒකට හේතුව කතාව බලද්දි ඔයාලට පැහැදිලි වෙයි. මේ කොටසේ ප්‍රදානව කියවෙන්නේ තියඩෝර එහෙම නැත්නම් තියො ගැන. ක්‍රෙන් පවුලේ දෙවෙනි දුව. ඒයා සමාජ විශ්ලේෂකයෙක් ඉතින් එයාට පැවරෙන රාජකාරියක් මේ කොටසේදිම විසදනව. නේලිගෙ මරනය ඔයාල දකින්න ඇතිනෙ ඒකට හේතුවෙන කරුනු කිහිපයකුත් මෙකෙ පෙන්වනව. හොල්මන් වල තාත්වික බව එහෙම්මම තියෙනව.”ඇබිගෙල්” කියල කියන්නෙ මේකෙ කලින් මෙයාල දකින හොල්මනට හොදේ.Mr.Smille කියන කෙනත් මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. ඊලග එපිය පුලුවන් ඉක්මනට දෙන්නම්. ඔයාලගෙ අදහස් දිගටම දෙන්න.

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
9.0
93%
79%

Comments: 6

  • පසිදු සාරංග

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2018-11-07 at 8:11 am
    Reply
  • Nuwan Tharaka

    thanks bro

    2018-11-07 at 12:38 pm
    Reply
  • Sahan Dilanka

    thanks machan, digatama oya speed eken demu.. gdluk

    2018-11-07 at 1:56 pm
    Reply
  • viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    2018-11-07 at 2:22 pm
    Reply
  • Madawa Mihiranga

    hamme patta ban thnks

    2018-11-08 at 10:32 am
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    2019-09-01 at 10:45 am
    Reply

Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip