The Haunting of Hill House (2018) [S01 : E04] Sinhala Subtitle

/

කොහොමද ඉතින් ඔයාලට. ඔයාල බලාගෙන හිටිය 4 වෙනි කොටස තමයි මේ ඔයාටල දෙන්නෙ. මේ කොටස IMDB 8.7ක රේටින් තියෙනව. Rotten Tomatoes 90%ක අගයකුත් තියෙනව.

මේ කොටසෙදි තියෙන්නෙ මේ කතාවෙ ඉන්න පවුලෙ පොඩිම දෙන්න ගැන. ලූක් සහ නේලි. පෞද්ගලිකව මම කැමතිම චරිත දෙකක් මේ දෙන්නගෙ පොඩි කාලෙට. විශේෂයෙන්ම නේලිට. මේ දෙන්න නිවුන්නු කියල මේ කොටසෙදි තමා දැනගන්න වෙන්නෙ. ඒක තමා මේකෙ කුතුහලය.කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වෙනව නේලි මිය ගිහින් ඉන්නව. දැනට අපි දන්න විදිහට ඒක සියදිවි හානිකර ගැනීමක්. එකෙදී ලූක්ට ඒක ගැන දැනෙන විදිහ. ලූක්ගෙ අපි නොදාකින ළමා කලයෙ අපහසුතා ආදී ගොඩක් දේවල් වැඩිපුරම මේ කොටසෙදී ලූක් ගැන තියෙන්නෙ.

සබ් එක ඩවුන්ලෝඩ් කරන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාලුවනෙ. එහෙනම් ඊලග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

9.0
IMDB

Year : 2018

Actors : Michiel Huisman, Carla Gugino, Henry Thomas, Elizabeth Reaser

Flashing between past and present, a fractured family confronts haunting memories of their old home and the terrifying events that drove them from it.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 1035
  • File Size : 19.877KB
  • පසිදු සාරංග
    Windows 8.1UC Browser 7

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2018-11-08 at 8:01 am
  • Madawa Mihiranga Unregister User
    Windows 7Chrome 70

    thnaks machan sub ekata

    2018-11-08 at 10:32 am
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 70

    උපසිරැසියට ස්තූතියි! ජය වේවා!

    2018-11-08 at 12:37 pm
  • Sahan Dilanka User
    Windows 8.1Firefox 63

    උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.

    2018-11-08 at 12:55 pm
  • PASINDU SANDEEPA Unregister User
    Android 7Chrome 71

    Seal team season 1 පුලුවන් නම් සබ් දෙන්නකෝ

    2018-12-31 at 3:47 pm
  • හෂාන් M. ප්‍රියදර්ශන Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    2019-09-01 at 10:46 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *