The Haunting of Hill House (2018) [S01 : E07] Sinhala Subtitle

/

ඔක්කොටම සුභ දවසක්! දැන්නම් කතාව ගොඩක් උද්වේගකර වීගෙන ඉන්නෙ. 8.4 IMDB රේටින් තියෙන මේ කොටස නම් කරල තියෙන්නෙ ගුණ ගායනා කියල ඒ වෙන කාගෙවත් නෙවෙයි නේලිගෙ ගුණ ගායනා. නේලිගෙ මරණ ගෙදර ගැන තමයි මේ කොටසෙදි අපිට දැකගන්න වෙන්නෙ මූලිකවම.

පුනරුත්ථාපනය උන ලූක් ඇබ්බැහි වීම් වලට ආයි පුරුදු උනාද? තියො තනියම ජීවිතයකට පුරුදු වෙයිද? තාත්ත ආයිමත් ලමයින්ව තනිකරල යයිද? ශර්ලගෙ පවුල් ජීවිතයට මොකක් වෙයිද? මේ හැම ප්‍රශ්නෙකටම පිලිතුරු ලැබෙන්නෙ ඊලග කොටස් වලින් තමයි. කන්දෙ ගෙදර අභිරහස් ගොන්නෙන් එක අභිරහසකුත් විසදෙනව අද. තවත් කොටසකින් හමුවෙමු. ඔබට ජය!

9.0
IMDB

Year : 2018

Actors : michiel huisman, carla gugino, henry thomas, elizabeth reaser

Flashing between past and present, a fractured family confronts haunting memories of their old home and the terrifying events that drove them from it.

2022-07-29 08:39 am
Moderator

Movies

3

Tv Episodes

110

  • Download : 234
  • File Size : 25.452KB
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👍👊👏
    ජය වේවා.! 😉😉

    2019-09-01 at 10:50 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *