Home » Help

Help

උපසිරැසියට ආදාල විස්තරය /පුර්ව ප්‍රචාරක පටය /වීඩියෝ පිටපත් 

අපේ ඕනෑම උපසිරැසි පිටුවක පහත දැක්වෙන පරිදි බාර් එක ඔයාලාට පෙනේවි..ඔයාලට ඒවා Click හැකියාවක් ඇත…

  • Details : මෙහිදී ඔබට ඒ ඒ චිත්‍රපටය හෝ ටෙලිකථා මාලාව පිළිබද විස්තරයක් ඔබට දැකීමට හැක…
  • Trailer : මෙහිදී ඔබට ඒ ඒ චිත්‍රපටය හෝ ටෙලිකථා මාලාව පිළිබද පුර්ව ප්‍රචාරක පටයක් ඔබට දැකීමට හැක…
  • Download Links : මෙහිදී ඔබට ඒ ඒ චිත්‍රපටය හෝ ටෙලිකථා මාලාවට අදාල Video පිටපත් Download කර ගැනීමට හැක…එම පිටපත් වල ලින්ක් ඔබට දැකගැනීමට හැක…

උපසිරැසිය කරපු කෙනා ගැන 

අපේ ඕනෑම උපසිරැසි පිටුවක පහත දැක්වෙන උපසිරැසිය කරපු කෙනාගේ විස්තරඇතුලත කොටුවක් ඔයාලාට දැකගැනීමට හැකියාවක් ඇත…

  • ඔහුගේ හෝ ඇයගේ චායාරුපය…
  • ඔහුගේ හෝ ඇයගේ නම Click කර ඔහු හෝ ඇය විසින් නිකුත් කර ඇති සියලු උපසිරැසි බැලීමට හැකියාව ඔබට ඇත…
  • ඔහුට හෝ ඇයට අප වෙබ් අඩවිය විසින් ලබා දෙන තනතුරු වර්ග 3 කි…
  1. VIP Subtitle Editor : විශේෂ උපසිරැසි සකස් කරුවෙක් යන්න මෙයින් අදහස් වෙයි.ඔහු හෝ ඇයගේ උපසිරස්  සීමිත ගානක් වෙයි…(10 කට වඩා අඩු වේ)
  2. Power Subtitle Editor : බලයලත් උපසිරැස් සකස් කරුවෙක් යන්න මෙයින් අදහස් වෙයි.ඔහු හෝ ඇයගේ උපසිරස්  10 කට වඩා වැඩි වන අතර 20කට වඩා අඩු වෙයි…(එනම් උපසිරැසි 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් ඇත)
  3. Master Subtitle Editor : උපසිරැස් සකස් කරන්නන්ගේ ප්‍රධානියෙක් මෙයින් අදහස් වෙයි.මොහුගේ හෝ ඇය ගේ උපසිරස්  20 කට වඩා වැඩි වන අතර  අප වෙබ් අඩවියේ විශේෂ තැනක් එම පුද්ගලයාට හිමි වේ…
  • Total Subtitles :- මෙයින් ඔබට පෙන්නේ ඔහු හෝ ඇය කර ඇති උපසිරැසි ප්‍රමාණයයි…
  • Subz LK Rating :-මෙයින් ඔබට පෙන්නේ ඔහුට හෝ ඇයට අප වෙබ් අඩවියෙන් දී ඇති  ශේණියයි හෝ අගයයි (ප්‍රචාරය කර ඇති උපසිරස් ගණන අනුව මෙය සකස් වන අතර මෙය බාහිර පුද්ගලයෙකු විසින් සකස් නොකරයි…යම් කිසි ප්‍රෝග්‍රෑම් එකකට අනුව මෙම අගයන් සෑම උපසිරැසි කරුවෙකුට සාදරනව හිමිවේ)


WARNING: Fill the all fileds.
Title
Caption
File name
Size
Alignment
Link to
  Open new windows
  Rel nofollow