හැමෝම දැන් සිංහල උපසිරසි එක්ක චිත්රපටි බලනවනේ.ඒත් තාම ගොඩක් අය උපසිරසි නිවැරදිව භාවිත කරන්න දන්නේනැ…අපි බලමු උපසිරසි නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා…
අපේ උපසිරසි ගැන
මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ අපි උපසිරසි ලබා දෙන්නේ WinRAR විදිහට.අපි ලබාදෙන උපසිරසි Extract වෙන්නේ නැත්තම් WinRAR ඔබගේ පරිගණකයේ පිහිටුවාගන්න…අපි ලබාදෙන උපසිරසි ඕනෑම Player එකකින් බැලීමට හැකි වන පරිදි තමා අපි නිකුත් කරන්නේ.අපි සැමවිටම උපසිරසි නිකුත් කරන්නේ SRT ෆයිල් වශයෙන්.අපි ඕනෑම චිත්රපටියකට Direct Link නිකුත් කරනවා.ඒ වීඩියෝ පටවලටද ගැලපෙන පරිදි අප අනිවාර්යෙන් උපසිරසි නිකුත් කරන නිසා ඔබ ඒ සදහා බිය විය යුතු නැ.
පට්ටට ලිපය ලියලා තියෙනවා. බන්, සපිරි. රෙස්පෙක්ට් ආ.
ආ මරු ආ… එලමම
පට්ට
al machan supiri wadadk digatam krmu me wadeeee allllllllllllll
Reading your blog is big pleasure for me, it deserves to go viral, you need some initial
traffic only. If you want to know how to get it search for:
blackhatworren’s strategies
Hodata pehediliwa kiyala Dila tiyenawa.. Niyamai… Digatama wede karagena yamu.. Jaya….
WinAVI Video Converter dila thiyena seriel key akata register karaddi register fail kiyala msg aka anawa
Niyama wadak saho….
Me parshne me dawas wla godak ayata thiyen prashnyak saho….
Itn eyalta meka loku udawwak wei….
So thanq saho…
Apple I pad eken movie balance kohomada
Prasannasampathm @yahoo.com
Download krnne kohomda bn
Ela ela සහෝදරයා
Sub eka support karanne nene ban…my file wala pennane nene..
video eke name ekama sub eketh thiyenna oni wenas unoth aul..
eth cnvert wen naane nama eka unat
Oyaalage mee wedee niyamayi
Sub aka wada karanne na bn.can’t open kiyala watenawa (mage 4n aka HTC)
Mage 4n eake sub wada krn nane mt udau kr puluwanda
Korean tv series walata subs dannako. Godak asa korean drama balanna.nawatath subtitles denna patan gannako.oyalage sewayata godak stuthiiii
machan link aka dapnko
Mage 4n eka nokia x2 sub download dennane
Avi video convete serial key tika dnn plwnd. Invalid link code kylne enne
සුපිරි පෝස්ටුව සහෝ!
ජය!!
බොහෝම ස්තුතියි සහෝ….එල POST එක
subzlk මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ.මගේ පෝන් එකේ srt format එකේ subtitles විතරයිනේ පෙන්නන්නේ.ඒක හදාගන්න විදියක් නැද්ද?
ඔයාගේ 4න් එක SAMSUNG S-2 එකක් නේ ..mVideoPlayer එක play store එකෙන් අරන් බලන්න ..එත් අපි දෙන්නේ srt නිසා mx player එක තමා recommend කරන්නේ
very very thanx දමිත් අයියා.ඔයාගේ පිහිටෙන් වැඩේගොඩ.subz.lk ඔයාලට ජයෙන් ජයම වේවා!
” width=”338″ height=”190″>
sub eka wadakaranne na kohomada hadaganne
pashnaya pahadili madi bro..mokakda wada karanne naththe
Pad man film akea sub ndd