Home » උපසිරැසි භාවිතය

උපසිරැසි භාවිතය

හැමෝම දැන් සිංහල උපසිරසි එක්ක චිත්‍රපටි බලනවනේ.ඒත් තාම ගොඩක් අය උපසිරසි නිවැරදිව භාවිත කරන්න දන්නේනැ…අපි බලමු උපසිරසි නිවැරදිව භාවිත කරන්නේ කොහොමද කියලා…

අපේ උපසිරසි ගැන

මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ අපි උපසිරසි ලබා දෙන්නේ WinRAR විදිහට.අපි ලබාදෙන උපසිරසි Extract වෙන්නේ නැත්තම් WinRAR ඔබගේ පරිගණකයේ පිහිටුවාගන්න…අපි ලබාදෙන උපසිරසි ඕනෑම Player එකකින් බැලීමට හැකි වන පරිදි තමා අපි නිකුත් කරන්නේ.අපි සැමවිටම උපසිරසි නිකුත් කරන්නේ SRT ෆයිල් වශයෙන්.අපි ඕනෑම චිත්‍රපටියකට Direct Link නිකුත් කරනවා.ඒ වීඩියෝ පටවලටද ගැලපෙන පරිදි අප අනිවාර්යෙන් උපසිරසි නිකුත් කරන නිසා ඔබ ඒ සදහා බිය විය යුතු නැ.

9 comments

  1. Sameera (ඩොකා)

    පට්ටට ලිපය ලියලා තියෙනවා. බන්, සපිරි. රෙස්පෙක්ට් ආ.

  2. ආ මරු ආ… එලමම

  3. Reading your blog is big pleasure for me, it deserves to go viral, you need some initial
    traffic only. If you want to know how to get it search for:
    blackhatworren’s strategies

  4. Hodata pehediliwa kiyala Dila tiyenawa.. Niyamai… Digatama wede karagena yamu.. Jaya….

  5. WinAVI Video Converter dila thiyena seriel key akata register karaddi register fail kiyala msg aka anawa

  6. Niyama wadak saho….
    Me parshne me dawas wla godak ayata thiyen prashnyak saho….
    Itn eyalta meka loku udawwak wei….

    So thanq saho…

  7. Apple I pad eken movie balance kohomada
    Prasannasampathm @yahoo.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *