Home » උපසිරැසි භාවිතය

උපසිරැසි භාවිතය

සාමන්න්‍යයෙන් ගොඩක් අය චිත්‍රපටි බලන්නේ පරිගණකයෙන්.ඒ නිසා අපි මුලින්ම බලමු පරිගණකයෙන් උපසිරසි සමග චිත්‍රපටි බලන්නේ කොහොමද කියලා…

පරිගණකයෙන් උපසිරසි සහිතව චිත්‍රපටි බලමු…

තවත් දෙයක් මේ ප්ලේයර් එක්කම කියන්න ඕනේ.දැන් ShaAnig කියලා Provider කෙනෙක් Hevc කියලා Video වර්ගයක් නිකුත් කරනවා.මේවා x265 Type එකට වැටෙන්නෙ.මේවා බලන්න නම් PC එකේ Perfomence තියෙන්න ඕනේ.ඒවගේම ඔයා Use කරන Player එක Latest Version එක වෙන්න ඕනා.මොකද මේවා බලන්න පුළුවන් Update කරලා තියෙන Player වලට විතරයි.හැබැයි ඔයාගේ Player එක Latest Version එකට Update කරලා නැත්තම් ඔයාට පුළුවන් මේ K-Lite Codec Pack කියන Softwear එක Install කරන්න.එකෙනුත් Hevc Videos බලන්න පුළුවන් විතරක් නෙමේ එකෙන් ඕනෑම Encodec වර්ගයක Videos බලන්න පුළුවන් වෙනවා…තව එකේ සොෆ්ට් එකේ Futures ගොඩක් වැඩි.මම නම් කියන්නේ K-Lite Codec Pack එක use කරන එක ගොඩක් හොදයි…

ඉහත සදහන් Player වලට සිංහල සහය දැක්වුවත් මම පොද්ගලිකව නිර්දේශ කරන්නේ KM Player එක පමණයි.මොකද KM Player එකේ ඈති HD Video පහසුකම හා හොදින් පැහැදිලි ලෙස සිංහල උපසිරසි දර්ශනය වීමයි.සමාන්‍යයෙන් ඔබ බාගන්න චිත්‍රපට කුමන ෆෝමැට් එකකින් යුක්ත වුවත් සිංහල උපසිරසි සමග නැරබීමට නම් උපසිරසියේ හා වීඩියෝ පටයේ දාවන කාලයන් සමාන විය යුතුය.දැන් අපි බලමු දැන් පරිගණකයෙන් සිංහල උපසිරසි සමග චිත්‍රපටි බලන ආකාරය පියවර වශයෙන්…

  • මුලින්ම අප ලබා දෙන WinRAR  ගොනුව Extract කරගන්න
  • ඉන් පසු අප ලබා දෙන උපසිරසි ගොනුවේ හා වීඩියෝ එකේ නම සමාන විය යුතුය.උපසිරසියේ නම Movie.SRT නම් වීඩියෝ එකේ නමද Movie.MP4 විය යුතුය.එසේ නොවේනම් Lord Subtitle Option එක මගින් චිත්‍රපටියට උපසිරසි Add කරගත හැක.(සැ.ක.යු:-කිසිවිටකත් අප ලබා දෙන උපසිරසි Edit කිරීම හෝ උපසිරසි ගොනුව Rename කිරීමෙන් වළකින්න)
  • ඉන් පසු වීඩියෝ එක Play කරවිට උපසිරසි දිස් නොවේ නම් පහත දෑ උත්සහ කර බලන්න
  • Windows 7 හා 8 වැනි  මෙහෙයුම් පද්දතිවල හොදින් උපසිරසි හොදින් දිස් උවත් Windows XP හා Vista වැනි මෙහෙයුම් වලදී බොහෝ විට උපසිරසි දිස්වන්නේ නැත.මන් දැන් කියන්න යන දෙවල් බොහෝ විට Windows 7 හා 8 බාවිතා කරන්නට අදාල වන්නේ නැ…
  1. ඔබේ පරිගණකයේ උපසිරසි දිස් නොවීමට හේතුව ඔබේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් නමැති වීමයි.එමනිසා පහත දක්වා ඇති විදිහට Sybusයන මෘදුකාංගය ඔබගේ මෙහෙයුම් පද්දතියට ගැලපෙන සේ පිහිටුවා ගන්න

මම කලින් කියුව විදිහට Windows 7 හා 8 වලට මෙය අදාල නොවුවත් සමහර පරිගණක වල ඇති දෝෂ නිසා උපසිරසි දිස් නොවේනම් මෙය සිදු කරා කියලා කිසිදු ගැටළුවක් නැත.

*මේ ටික හරියට කලා නම් දැන් ඔයාලට කිසිම ගැටලුවකින් තොරව පරිගණකයෙන් සිංහල උපසිරසි සමග චිත්‍රපටි හා Tv Siries බැලීමේ හැකියාව තියෙනවා…

9 comments

  1. Sameera (ඩොකා)

    පට්ටට ලිපය ලියලා තියෙනවා. බන්, සපිරි. රෙස්පෙක්ට් ආ.

  2. ආ මරු ආ… එලමම

  3. Reading your blog is big pleasure for me, it deserves to go viral, you need some initial
    traffic only. If you want to know how to get it search for:
    blackhatworren’s strategies

  4. Hodata pehediliwa kiyala Dila tiyenawa.. Niyamai… Digatama wede karagena yamu.. Jaya….

  5. WinAVI Video Converter dila thiyena seriel key akata register karaddi register fail kiyala msg aka anawa

  6. Niyama wadak saho….
    Me parshne me dawas wla godak ayata thiyen prashnyak saho….
    Itn eyalta meka loku udawwak wei….

    So thanq saho…

  7. Apple I pad eken movie balance kohomada
    Prasannasampathm @yahoo.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *