Home » උපසිරැසි භාවිතය

උපසිරැසි භාවිතය

Smart Phone එකෙන් උපසිරසි සහිතව චිත්‍රපටි බලමු…

මම දැන් මේ කියන දේ Android වලට විතරයි අදාළ වෙන්නේ.Windows Phone වලටත් ලගදීම එයි.මේකට ඔයාගේ Phone එකේ MX Player එක Install කරලා තියෙන්න ඕනේ.MX Player Pro (Version) එක තියෙනවා නම් ගොඩක් හොදයි.MX Player එක මගින් Original Phone වලින් පමණක් කිසිදු ගැටලුවකින් තොරව උපසිරසි දිස් වුවත් (Fake,Korean,China,Clone) වර්ගයේ නොහොත් Original තත්වයේ නොමැති Phone වල සිංහල උපසිරසි දිස් නොවේ.එම Phone වලින් උපසිරසි දිස් නොවන නිසා Root එක Root Permission ලබාගෙන Helabasa App එක Install කර යුතුය…

Permission ලබාගෙන Helaba App එක Install කර යුතුය…

* Samsung Original Phone එකේ System App ලෙස එන Video Player එක මගින්ද සිංහල උපසිරසි බැලීමේ හැකියාව  ඇත…(මෙය 4.2.2 සිට ඉහලට ඇති ඕනෑම Jelly Bean Version තුල පමණක් ක්‍රියාත්මක වේ)

*ඉහත සදහන් දෑ ඔබේ Smart Phone එකේ නිසියාකාරව ඇත්නම් දැන් ඔබට ඔබේ Smart Phone එකෙන්ද සිංහල උපසිරසි සමග චිත්‍රපටි හා Tv Series බැලීමේ හැකියාව ඇත…

9 comments

  1. Sameera (ඩොකා)

    පට්ටට ලිපය ලියලා තියෙනවා. බන්, සපිරි. රෙස්පෙක්ට් ආ.

  2. ආ මරු ආ… එලමම

  3. Reading your blog is big pleasure for me, it deserves to go viral, you need some initial
    traffic only. If you want to know how to get it search for:
    blackhatworren’s strategies

  4. Hodata pehediliwa kiyala Dila tiyenawa.. Niyamai… Digatama wede karagena yamu.. Jaya….

  5. WinAVI Video Converter dila thiyena seriel key akata register karaddi register fail kiyala msg aka anawa

  6. Niyama wadak saho….
    Me parshne me dawas wla godak ayata thiyen prashnyak saho….
    Itn eyalta meka loku udawwak wei….

    So thanq saho…

  7. Apple I pad eken movie balance kohomada
    Prasannasampathm @yahoo.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *