Home උපසිරැසි භාවිතය

උපසිරැසි භාවිතය

TV එකෙන් උපසිරසි සහිතව චිත්‍රපටි බලමු…

ගොඩක් අය ආසයිනේ TV එකෙන් සිංහල උපසිරසි එක්කම චිත්‍රපටි බලන්න.හැබැයි මේකට නම් ක්‍රම දෙකක් තියෙනවා…

1.DVD එකකට Write කර බැලීම

2.Pen Drive වැනි Device එකක් TV එකට සම්බන්ද කර බැලීම

(1)මේකට නම් අනිවාර්යෙන්ම ඔයාගේ පරිගණකයේ DVD Writer එකක් තිබිය යුතුය.ගොඩක් අය දැන් බය වෙයි මෙහෙම Write ක්‍රම චිත්‍රපටියට කොටු කොටු වැටෙයි කියලා.ඒ ගැන නම් පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැ.මේ වැඩේ 100% ම විශ්වාශයෙන් මම කියන්නේ.මේකට ඔයාලගේ පරිගණකයේ DVD Flick මෘදුකාංගය තිබිය යුතුය.මේ මෘදුකාංගයේ තියන විශේෂත්වය තමා කෙලින්ම උපසිරසි ADD කරන ගමන් DVD Player එකකින්ද බැලීමට හැකිවන සේ Write කිරීමට ඇති හැකියාවයි.ඊට පස්සේ ඔයාලට තියෙනන්නේ කෙල්න්ම ගිහිල්ලා ඔයාලගේ ගෙදර තියෙන DVD Player එකට DVD දාලා බලන එකයි.ඔයාලත් කරලා බලන්නකෝ…

(2)මේකට නම් ඉතින් LED හෝ LCD TV එකක් තිබිය යුතුය.USB Connect කිරීමට හැකි වෙන්නත් ඕනේ.මේ වැඩේටනම් ඔයාලගේ පරිගණකයේ WinAVI Video Converter මෘදුකාංගය තිබිය යුතුය.ඔයාලාගාව නැත්තම් මෙන්න දැම්ම බාගන්න.මෙන්න Seriel Keys ටික.ඕක අනිවාර්යෙන්ම Register කල යුතුය.Register නොකර වීඩියෝ එකක් Converte කරොත් වීඩියෝ එක මැද UNREGISTER කියලා වැටෙනවා.ඒ නිසා ඕක අනිවාර්යෙන්ම Register කරගන්න.ඊට පස්සේ ඉතින් Converte කරන්න තමා තියෙන්නේ.ඕකෙන් Converte වෙන්නේ AVI ෆෝමැට් එකක් විදිහට.Converte වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ ඔයාලගේ පරිගණකයේ වේගය අනුවය.Convert කරලා ඉවර වෙලා Pen Drive එකකට දාගෙන TV එකට Connect කරලා Play කරන්න.ඊට පස්සේ ඔයාලට තේරෙයි වැඩේ ගොඩ කියලා…

*මේ ක්‍රම දෙකෙන්ම TV එකෙන් සිංහල උපසිරසි එක්කම චිත්‍රපටි බලන්න පුළුවන්.මේ දේවල් දෙකෙන් ඔයාල කැමති එකක් කරලා TV එකෙන් සිංහල උපසිරසි එක්කම චිත්‍රපටි බලන්න…

20 comments

  1. පට්ටට ලිපය ලියලා තියෙනවා. බන්, සපිරි. රෙස්පෙක්ට් ආ.

  2. ආ මරු ආ… එලමම

  3. Reading your blog is big pleasure for me, it deserves to go viral, you need some initial
    traffic only. If you want to know how to get it search for:
    blackhatworren’s strategies

  4. Hodata pehediliwa kiyala Dila tiyenawa.. Niyamai… Digatama wede karagena yamu.. Jaya….

  5. WinAVI Video Converter dila thiyena seriel key akata register karaddi register fail kiyala msg aka anawa

  6. Niyama wadak saho….
    Me parshne me dawas wla godak ayata thiyen prashnyak saho….
    Itn eyalta meka loku udawwak wei….

    So thanq saho…

  7. Apple I pad eken movie balance kohomada
    Prasannasampathm @yahoo.com

  8. Download krnne kohomda bn

  9. Ela ela සහෝදරයා

  10. Sub eka support karanne nene ban…my file wala pennane nene..

  11. Oyaalage mee wedee niyamayi

  12. Mage 4n eake sub wada krn nane mt udau kr puluwanda

  13. Korean tv series walata subs dannako. Godak asa korean drama balanna.nawatath subtitles denna patan gannako.oyalage sewayata godak stuthiiii

  14. machan link aka dapnko

  15. Mage 4n eka nokia x2 sub download dennane

  16. Avi video convete serial key tika dnn plwnd. Invalid link code kylne enne

  17. සුපිරි පෝස්ටුව සහෝ!
    ජය!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *