Home උපසිරැසි භාවිතය

උපසිරැසි භාවිතය

අපේ උපසිරසි හා Link සම්බන්දයෙන් ඇති වන ගැටළු

  1. ඔබ ලබාගත් උපසිරැසි පිටපතේ Time Line (දාවන කාලයන්) වෙනස් නම් ඔබට පහත දෑ උත්සහා කිරීමට හැක.
  2. ඔබ KM PLAYER එක  බාවිතා කරන්නෙක් නම් ඔබට ප්‍රමාද හෝ ඉදිරියෙන් යන කාලය සොයාගෙන Key Boad එකේ ඇති [ මෙම Key එකෙන් උපසිරැසි දාවන කාලය ආපස්ටද ] මෙම Key එක මගින් උපසිරැසි දාවන කාලය ඉදිරියටද ගමන් කරවිය හැකිය…
  3. ඔබ VLC Player එක බාවිතා කරන්නෙක් නම් ඔබට ප්‍රමාද හෝ ඉදිරියෙන් යන කාලය සොයාගෙන Key Boad එකේ ඇති g අකුරෙන් උපසිරැසි දාවන කාලය ආපස්සටද h අකුරෙන් උපසිරැසි දාවන කාලය ඉදිරියටද ගමන් කරවිය හැකිය…
  4. ඔබ ලබාගත් උපසිරැසිය Monitor එකහි පෙන්වන්නේ කුරුටු බූට් ආකාරයට නම් (මෙය උපසිරසියේ  Encode ප්‍රශ්නයක්ද නැත්තම් ඔබේ පරිගණකයේ Encode ප්‍රශ්නයක්ද යන්න පළමුව හදුනා ගන්න) ඔබගේ පරිගණකයේ නිවැරදි Encode Install කර තිබුනද ඒත් කුරුටු බූටු ආකාරයකට උපසිරැසි දිස් වේ නම් එය උපසිරසියේ Encode ප්‍රශ්නයකි.එම අවස්ථාවක උපසිරැසිය Subtitle Edit Software එකෙන් Open කර Save As ගොස් වෙනම උපසිරැසියක් ලෙස Save කරන්න.නැත්නම් Notepad එකෙන් Open කර Save As ගොස් UTF-8 යන්න ලබා දී Save කරන්න.එසේත් උපසිරසියේ ප්‍රශ්නය හරි යන්නේ නොමැති නම් අප හට දන්වන්න.ඔබ එසේ අප හට දැන්විය යුත්තේ එය අපෙන් ලබා ගත් උපසිරැසියක් නම් පමණි.වෙනත් අඩවි වලින් ලබා දුන් උපසිරැසි පිලිබදව කිසිම අවස්ථාවක අප වගකියන්නේ නැත…We Are Not Responsibility For Subtitles Provide Another Web Sites…Only Responsibility For Only Subz LK Subtitles…

අපේ උපසිරසි බාගත නොවේනම් වෙනත් Browser එකක් බාවිතාකර බලන්න.එසේත් නොවේනම් IDM හෝ වෙනත් Download Manager එකකට Download Link එක Past එක බලන්න.මෙම ක්‍රම දෙකම වැඩ නොකරයිනම් අපිව ඒ පිලිබදව දැනුවත් කරන්න.ඔබ උපසිරසි ලබගන්නේනම් අප ලබා දී ඇති වීඩියෝ පිටත් ගැනීමට කාරුණික වන්න.එවිට ඔබට උපසිරසි කාලයන්(උපසිරසි නියමිත වෙලාවට ගමන් කිරීම) පිලිබදව කිසිදු ගැටළුවක් ඇති නොවේ.අප ලබා දෙන උපසිරසි කාලයන් පිලිබදව කිසියම් ගැටළුවක් ඇති වුවහොත් එම අවස්ථාවේම ඒ පිබදව අපිව දැනුවත් කරන්න.එම ගැටළු හැකි ඉක්මනින් නිරාකරණ කිරීමට අපි බැදී සිටිනවා…

මම කලින් සදහන් කල පරිදි උපසිරසි බාගත නොවීම හෝ අපේ අඩවියේ කිසියම් තාක්ෂණික ගැටළුවක් නිසා ඔබ අපහසුතාවයට පත්වේ නම් නොපමාව අපව Comment මාර්ගයෙන් හෝ අපගේ Face Book Page මගින් දැනුවත් කරන්න.එවිට අපගේ තාක්ෂණික අංශය එම ගැටළු නිරකනය කිරීම පියවර ගන්න බව මා සතුටින් දැනුම් දෙමි.

මෙය කවිශ මෙත්රුවන්  විසින් කරන ලද වර්ගීකරණයකි

20 comments

  1. පට්ටට ලිපය ලියලා තියෙනවා. බන්, සපිරි. රෙස්පෙක්ට් ආ.

  2. ආ මරු ආ… එලමම

  3. Reading your blog is big pleasure for me, it deserves to go viral, you need some initial
    traffic only. If you want to know how to get it search for:
    blackhatworren’s strategies

  4. Hodata pehediliwa kiyala Dila tiyenawa.. Niyamai… Digatama wede karagena yamu.. Jaya….

  5. WinAVI Video Converter dila thiyena seriel key akata register karaddi register fail kiyala msg aka anawa

  6. Niyama wadak saho….
    Me parshne me dawas wla godak ayata thiyen prashnyak saho….
    Itn eyalta meka loku udawwak wei….

    So thanq saho…

  7. Apple I pad eken movie balance kohomada
    Prasannasampathm @yahoo.com

  8. Download krnne kohomda bn

  9. Ela ela සහෝදරයා

  10. Sub eka support karanne nene ban…my file wala pennane nene..

  11. Oyaalage mee wedee niyamayi

  12. Mage 4n eake sub wada krn nane mt udau kr puluwanda

  13. Korean tv series walata subs dannako. Godak asa korean drama balanna.nawatath subtitles denna patan gannako.oyalage sewayata godak stuthiiii

  14. machan link aka dapnko

  15. Mage 4n eka nokia x2 sub download dennane

  16. Avi video convete serial key tika dnn plwnd. Invalid link code kylne enne

  17. සුපිරි පෝස්ටුව සහෝ!
    ජය!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *