Hunters (2016) [S01 : E06] Sinhala Subtitle

Published August 9th, 2021 by

සහෝදර අංක 4

මම හිතන්නේ ගොඩාක් කාලයක් නැවතිලා තිබ්බ කතාවක් තමයි මේක ..කොහොමහරි මේක ඉවරයක් කරන්න හිතාගෙන ඔන්න අත ගැහුවා මේකට …

මෙතෙක් ආ ගමන් මග සැකවින් 

FBI නියෝජිත කැරොල් ගේ වයිෆ් එක පාරටම අතුරුදහන් වෙනවා ..එකෙන් පස්සේ කාරෝල් දිගටම තමන්ගේ ආදරණිය වයිෆ් ව හොයාගෙන යනවා ..එතැනදී රහස් රජයේ සංවිධානයක් වෙන  ETU එකෙන් කැරොල් ව හොයා ගන්නවා ..එතැනදී තමයි කරෝල්ට පැහැදිලි කරන්නේ එයාගේ වයිෆ් ව පිටසක්වල ජීවින් පැහැරගෙන තියෙනවා කියලා ..ඒ පිටසක් වල ජීවින් ට කියන්නේ “දඩයම්කරුවන් ” කියලා ..ඒ පිටසක් වල ජීවින් මිනිස්සුන්ගේ ඇට මිදිලු අරන් මිනිස් වෙස් ගෙන ඉන්නේ …….කතාව රසවත් වෙන්නේ ඔයා කතාව බැලුවොත් තමා ..කිව්වොත් ගතිය නැති වෙනවා නේ ..එහෙනම් ඉක්මනින් හම්බ වෙමු

US

Download Links:

Download Direct 480P පිටපත 140 MB
Download

Hunters (2016) [S01 : E06] Sinhala Subtitle

Download: 122

File size : 859.28 KB

දමිත් ප්‍රියංකර

TV EPISODES : 59
MOVIES : 18
5.5
59%
0%

Comments: 3

  • ayan

    godak kalyk baln hitiy series ekk.thanx aye iwara karana patan gatat.hakinam ametcan gods series eket antim episode 13 t sub denwad.series ekm etanin iwar wena nisa.

    2021-08-09 at 11:09 pm
    Reply
  • Supun Kaushalya

    ඉවර වෙනකං සබ් දෙන එ නම් වටිනවා

    2021-08-09 at 11:27 pm
    Reply
    • sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි

      2021-08-10 at 9:20 pm

Leave a Reply to ayan Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip