Hunters [S01 : E04] Sinhala Subtitle

/

ඔන්න අදත් අරගෙන ආවා හන්ටර්ස් කතාවේ හතරවෙනි කොටස.ඔක්කෝටම කලින් අපේ යාළුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි,මොකද මේ සැරේ සබ් එක ගොඩක්ම පරක්කු උනා. මම වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා තමයි එහෙම උනේ…

හරි අපි කතාව පැත්තට හැරෙමු. මේ කොටසේදී නියෝජිතවරු කොලොම්බියාවේ හෙරොයින් මද්‍රව්‍ය හදන තැනක් හොයාගෙන යනවනි.ඉතින් මේ කොටසත් කලින් කොටස වගේම හොද කොටසක්. මේකෙදී අපේ හතුරා ලයනල් මැකාතිව E.T.U එකෙන් අල්ල ගන්නවා.පස්සේ මැකාතිගෙන් ප්‍රශ්ණ කරද්දී මැකාති කියනවා බ්‍රිග්ස්ගේ වයිෆ් ඒ කියන්නේ ඇබී ඉන්නේ කොහෙද කියලා.මෙයා ඇබීව හොයාගනීද නැතිවෙයිද? ඔයාලම බලන්නකෝ මොනාද වෙන්නේ කියලා…

Spoiler Warning : The ETU captures their greatest asset yet; Jackson makes a moral compromise; McCarthy shows how far he will go to protect his kind…

5.5
IMDB

Year : 2016

Actors : nathan phillips, britne oldford, mark coles smith, lewis fitz-gerald

The disappearance of a decorated FBI agent's wife leads him to a secret government unit assembled to hunt a group of ruthless terrorists - shadowy figures that may or may not be from this world.

New Subtitler

Movies

0

Tv Episodes

2

  • Download : 825
  • File Size : 20.214KB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *