Home Movies English Movies I Am Hardwell: Living the Dream (2015) Sinhala Subtitle

I Am Hardwell: Living the Dream (2015) Sinhala Subtitle

ඔන්න මන් මේ පාර අරන් එන්නේ IMDB මීටරේ 8.2ට කරකවපු සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි. හාර්ඩ්වෙල් කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. අදටත් ලෝකයේ මිනිස්සුන්ගේ හදවත් අතර අංක එකේ ඩීජේ ලෙසින් පිළිගැනෙන හා ගිනස් වාර්තාවන්ට හිමිකම් කියන ඔහුගේ ජීවිතේ එක් පරිච්ඡේදයක් මෙයින් නිරූපණය වෙනවා. අපි ගොඩක් අවස්ථාවන්හිදී දකින්නේ මිනිස්සු තමන්ගේ හීන ජයගන්න කරන දේවල්. ඒත් කවදාහරි මිනිසෙක් තමන්ගේ හීනය ජයගත්තට පස්සේ ඒක විඳින හැටි දැකලා තියෙද? ඔන්න එහෙනම් මේකෙන් ඒක බලාගන්න. කිසිම කම්මැලි කමක් නැතුව එක හුස්මට පැය එකහමාර බලන්න පුළුවන්. ජීවිතයට ගැම්මක් ගන්න අළුත් අවුරුද්දේ මේක බලන්න. එහෙනම් වැඩි කතා ඕන නෑ. ඔයාලා මේක බලන්න.

IF You Can Dream It,You Can Do It

-Hardwell-

(ජනවාරි 7 වෙනිදාට යෙදෙන ඔහුගේ උපන්දිනය වෙනුවෙන් පිරි නමමි)

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 9.0

Genre : Documentary

Actors : Hardwell

Writer : N/A

Director : Robin Piree, Aziz Al-Dilaimi

Plot :

Even more than the previous movie 'I AM Hardwell - Living the dream' will let you experience the music. Starting with the 27-year-old Robbert van de Corput, working on new musical ideas in ...



සිංහල උපසිරැස Download කරගන්න 507 times


Gishan Wijeratne

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Gishan Wijeratne කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

The Boys (2019) [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ දිනවල ලහි ලහියෙ ඔබ හමුවට එන The Boys …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

16 comments
  1. ලහිරු සඳරුවන්

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ.
    දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    ජයවේවා!!!

  2. සහන් සුලක්ඛණ

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ,දිගටම මේ වගේ sub දෙන්න…..

  3. කවිදු භාෂිත

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ.දිගටම කරන් යමු…

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  5. Shan Niluksha

    Niyamai saho thanks for subtitle

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  7. දමිත්

    කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ වසරක්ම වේවා,
    ඒ වගේම සුබ උපන්දිනයක් වේවා සහෝ.
    ජයෙන් ජයම වේවා.

  8. Thanks mcn

  9. Thanks mcn sub ekata

  10. Viraj

    Cold play head of full dreams kiyana film eke sub ekath denna bro
    Oyalata jayen jaya wewa!!

  11. sandun

    thanks machan

  12. VinoD

    එලහ්………..

  13. VinoD

    😍😍😍😍😍😍

  14. VinoD

    👍👍👍👍👍

  15. GIhandesilva

    සහෝ මේ I am hardwell movie එක download කරන්න බැ piz Help එක දේන්න මම edm fan කේනේක් විදියට මේ movie එක් මට අත්‍යවශ්‍ය piz Help සහෝ

  16. Keerthi Geeth Kumara

    thanx…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *