I Am Not Okay with This (2020) [S01 : E01] Sinhala Subtitle

Published March 3rd, 2020 by

2020 වර්ෂයේ Netflix වලින් නිකුත් වුන කොටස් 7 කින් යුක්ත Mini Series එකක්. මේ කතාව අයිති වෙන්නේ Comedy ගණයට. මේ කතාවේ විශේෂත්වය තමයි ඔයාලා බලලා තියෙන The End of the F***ing World කතා මාලාවේ නිර්මාතෘ වන Jonathan Entwistle තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ Christy Hall සමග එකතු වෙලා.ඒ වගේම Stranger Things කතා මාලාවේ Producersලා පවා මේ කතාවේ නිර්මාණයට එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයාලා The End of the F***ing World , Stanger Things වැනි කතා බලලා තියෙනවානම් මේකත් බලන්න වටිනා Series එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ කතාවට IMDB අගය 7.8ක් හිමි වෙලා තියෙනවා. මේ කතා මාලාව අයිතිවෙන්නේ Comedy ගණයට ඒ වගේම මේ කතාවේ හැම කොටසකම මිනිත්තු 30ක කාලයක් දිව යනවා. මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Sophia Lillis . මේ කතාව Release වුනේ 26 February 2020. හොදයි අපි දැන් කතා මාලාව ගැන පොඩ්ඩක් කතා කලොත්

I Am Not Okay With This කතා මාලාව පටන් ගන්නේ සිඩ්නි කියලා ගැහැණු ළමයෙක්ගෙන් ඇය අනෙක් ළමයින් වගේම සාමන්‍ය ගැහැණු ළමයෙක් ඇගේ මනසින් දේවල් කරන්න පුළුවන් කියලා දැනගන්නකන්. ඒ වගේම ඇගේ ජීවිතය ගෙවෙන්නේ හැමවෙලේම තරහෙන් ඇගේ යාලුවා ඇයව මගහරින්න ගන්නවා, අම්මා ගොඩක් ඇගේ රැකියාවට බර වෙලා ඉන්නේ ඒ වගේම ඇගේ තාත්තා මිය ගිහින් තියෙනවා කෙටියෙන්ම කිව්වොත් ඇය ලෝකේ තනි වෙලා වගේ තමයි ඉන්නේ. ඉතින් ඔය අතර ඇයගේ තරහත් එක්ක ඇගේ බලය නොදැනුවත්වම පිට වෙනවා. ඇයටත් ඒක පාලනය කරගන්න බැරි වෙනවා. ඉතින් මම වැඩි කතා කියන්න යන්නේ නැහැ. ඇය කොහොමද ඇගේ බලය පාවිච්චි කරන්නේ? ඒ වගේම ඒ බලයෙන් මොන වගේ දේවල් කරයිද? ඒක පාලනය කරගන්නේ කොහොමද? කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා..

Complete 720P Direct පිටපත පහලින් බාගන්න..

US

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1
7.9
86%
67%

Comments: 8

  • kavinda

    බොහොම ස්තුතියි නියම වැඩක්

    2020-03-03 at 12:37 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

    2020-03-03 at 7:14 pm
    Reply
  • Hashan Priyadarshana

    එකම දවසෙ episode 3කටම සබ් දීලා 👊👊👊.. බොහොම ස්තුතියි මචං 😊👍

    2020-03-03 at 10:04 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2020-03-04 at 12:42 am
    Reply
  • Rajitha

    Thanks jayawewa……!

    2020-03-04 at 6:08 am
    Reply
  • Darshana Wijayasinghe

    Download karanakota okomama epi tika download wenawada Nathan 1 weni kotasata vitharak da 960mb thiyenne

    2020-03-09 at 4:56 pm
    Reply
  • හිරාන් ශාරංග

    මිනි සීරීස් එකක් නිසා බලන්න ආස හිතුනා. සිරීස් හතර පහ යන ඒවට මං අකමැති නිසා.
    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…!
    ජයවේවා….!

    2020-03-11 at 7:24 am
    Reply
  • Supun Chaaminda

    ආදරෙයි ආ එල

    2020-04-16 at 6:41 am
    Reply

Leave a Reply to සහන් සුලක්ඛණ Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip