I Am Not Okay with This (2020) [S01 : E03] Sinhala Subtitle

Published March 3rd, 2020 by

අද මම අරන් එන්නේ I Am Not Okay with This (2020) කතා මාලාවේ තුන් වැනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ The Party’s Over කියලා. ඒ වගේම මේ කොටසට imdb අගය 7.7ක් හිමි වෙලා තියෙනවා.. කලින් කොටස ගැන කතා කලොත් දැන් සිඩ්නි එන්න එන්නම ස්ටෑන්ට සෙට් වීගෙන එනවා වගේ ඒ වගේම සිඩ්නිගේ යාලුවා ඩිනා එයාව මගහරිනවා ලුවිස් හින්දා. සිඩ්නිගේ අම්මාත් එයා ගැන එච්චර උනන්දුවක් නැති බව පෙනුනා. ඉතින් අද කොටසේ මොනා වෙයිද කියලා දැනගන්න අද කතාව බලන්නම වෙනවා. මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
7.9
86%
67%

Comments: 5

  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-03-03 at 10:08 pm
    Reply
  • Rajitha

    Thanks jayawewa…….!

    2020-03-04 at 6:09 am
    Reply
  • kavinda

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

    2020-03-04 at 12:07 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2020-03-04 at 6:23 pm
    Reply
  • sohitha

    ස්තුතියි මචං සබ් එකට

    2020-03-05 at 1:35 am
    Reply

Leave a Reply to Rajitha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip