I Am Not Okay with This (2020) [S01 : E04] Sinhala Subtitle

Published March 5th, 2020 by

අද මම අරන් එන්නේ I Am Not Okay with This කතා මාලාවේ හතර වැනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ Stan by Me කියලා. ඒ වගේම මේ කොටසට IMDB අගය 8.0 හිමි වෙලා තියෙනවා.. හොදයි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ඔයාලට මතක ඇති සිඩ්නිගෙයි ස්ටැන්ලිගෙයි අතර පොඩි හුට පටයක් ගිහින් තියෙනවා ඒ වගේම සිඩ්නි ඇගේ විශ්ව විද්‍යාල යාලුවෙක්ගෙ උපන්දින සාදයකට යනවා ඩිනා එක්ක. ඉතින් ඔය අතරේ බ්‍රැඩ් ඩිනා එක්ක තරහ වෙනවා. ඒ වගේම අපිට දැකගන්න පුළුවන් සිඩ්නි ඩිනා එක්ක මොකක් හරි සම්බන්දයක් තියෙනවා කියලා. හොදයි වැඩි විස්තර ඕනේ නැහැ අද කොටස බලලාම ඉන්නකෝ..

US

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
7.9
86%
67%

Comments: 8

  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-03-05 at 10:03 am
    Reply
  • Hashan Priyadarshana

    මට විතරක් තියන අවුලක්ද දන්නෑ සබ් එක extract වෙන්නෙ නෑනෙ.. පොඩ්ඩක් බලනවද

    2020-03-05 at 6:44 pm
    Reply
    • Sameera Chandrasena

      මම දැන් චෙක් කරා. කිසිම ප්‍රශ්නයක් නැතුව extract වෙනවා! වෙන ක්‍රමයකින් කරා නම් Winrar හරි 7Zip use කරලා extract කරලා බලන්න!

      2020-03-06 at 12:09 pm
    • Hashan Priyadarshana

      thank you මචං වැඩේ හරි extract උනා

      2020-03-06 at 5:28 pm
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2020-03-05 at 7:29 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sube kata thanks saho

    2020-03-07 at 4:43 pm
    Reply
  • rajitha

    Thanks …..jayawewa……!

    2020-03-09 at 6:43 am
    Reply
  • rajitha

    ela…Thanks …..jayawewa……!

    2020-03-09 at 6:43 am
    Reply

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip