අද මම අරන් එන්නේ I Am Not Okay with This කතා මාලාවේ හතර වැනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ Stan by Me කියලා. ඒ වගේම මේ කොටසට IMDB අගය 8.0 හිමි වෙලා තියෙනවා.. හොදයි කලින් කොටස ගැන පොඩ්ඩක් කතා කලොත් ඔයාලට මතක ඇති සිඩ්නිගෙයි ස්ටැන්ලිගෙයි අතර පොඩි හුට පටයක් ගිහින් තියෙනවා ඒ වගේම සිඩ්නි ඇගේ විශ්ව විද්යාල යාලුවෙක්ගෙ උපන්දින සාදයකට යනවා ඩිනා එක්ක. ඉතින් ඔය අතරේ බ්රැඩ් ඩිනා එක්ක තරහ වෙනවා. ඒ වගේම අපිට දැකගන්න පුළුවන් සිඩ්නි ඩිනා එක්ක මොකක් හරි සම්බන්දයක් තියෙනවා කියලා. හොදයි වැඩි විස්තර ඕනේ නැහැ අද කොටස බලලාම ඉන්නකෝ..
I Am Not Okay with This (2020) [S01 : E04] Sinhala Subtitle
Download: 712
File size : 10.81 KB
Thamod Godakanda
Comments: 8
Leave a Reply to rajitha Cancel reply
Search
Login
Hashan Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
Hashan Priyadarshana
මට විතරක් තියන අවුලක්ද දන්නෑ සබ් එක extract වෙන්නෙ නෑනෙ.. පොඩ්ඩක් බලනවද
Sameera Chandrasena
මම දැන් චෙක් කරා. කිසිම ප්රශ්නයක් නැතුව extract වෙනවා! වෙන ක්රමයකින් කරා නම් Winrar හරි 7Zip use කරලා extract කරලා බලන්න!
Hashan Priyadarshana
thank you මචං වැඩේ හරි extract උනා
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සහන් සුලක්ඛණ
sube kata thanks saho
rajitha
Thanks …..jayawewa……!
rajitha
ela…Thanks …..jayawewa……!