Iljimae (2008) [S01 : E02] Sinhala Subtitle

Published February 2nd, 2020 by

Iljimae
(ඉල්ජිමේ.)

02 කොටස

“ග්යොමාහ්!”

” වැරදිලා හරි”

“මට මොනවා හරි දෙයක් සිදු වුනත්.”

” ඔයා අනිවාර්යෙන් ජිවත් වෙන්න ඕන!”

” පොරොන්දු වෙන්න!”

” අනිවාර්යෙන් ජිවත් වෙනවා කියලා”

කොහොමද ඉතින් ගොඩක් පරක්කු වුනා මේ කොටස ගේන්න කොහොම හරි මං ඔන්න ep 2 ක ගෙනාවා.
මං කතාවේ වැඩි දෙයක් කියන්නේ නැහැ.මොකද කතාවේ පටන් ගන්න තැනෙ ඉදන් හැමදේම
ඉතා වැදගත් නිසා..මේ කොටසේදී ග්යෝමාහ් ගේ ජිවිතේ සම්පුර්නෙන් උඩු යටිකුරු වෙනවා.
මේ කොටසේ බොහෝ දෙනෙක් මිය යනවා බේරෙනවා.නරක අය හොද වෙනවා. හොද අය වැරදි පාරේ යනවා.බොහෝ දේවල් සිදු වෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ කර්මය තමයි කියලා.
කොල්ලට පොඩි කාලේ ඉදන්ම ජිවිත තර්ජන ඇති වෙනවා. ඒ හැමදෙයකින්ම බේරෙන්න හේතුව
එයා නොදැනුවත්ම එයාගේ මනසේ කා වැදිලා තියෙන තාත්තගේ අන්තිම වදන් කියලයි මට නම් හිතුනේ.. එහෙමද කියලා ඔයලාත් බලන්නකෝ.
මේ කොටසේ කොල්ලගේ ලොකු කාලය පටන් ගන්නවා..
ජිවිතේ ළමයෙක්ට නොවියුයුතු ගොඩක් දේවල් අත් විදිනවා..
මේ කොටසේ අලුත් චරිත ටිකක් එනවා..අලුත් කියුවට අලුත්ම නැහැ.
මං අර ඉස්සල්ලා කියුවේ නරක අය හොද වෙනවා කියලා .. එයා කවුද කියලත් බලන්නකෝ..

” චෝන් හා..”

” මං..”

” නවත්තන්න කියලා..”

” කාන්තාවන් පොඩි දරුවන් මරනවා වගේ දේවල්”

” දැන් ඉදන් කරන්නේ නැහැ.”

” ඊට වඩා හොදයි”

” කොහෙට හරි ගිහින් ඌරන් මරලා ජිවත් වෙනවා.”

ඉක්මනට sub එක දෙන්න ඕන නිසා.

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US

Download Links:

Download Direct 480P පිටපත
Download

Iljimae (2008) [S01 : E02] Sinhala Subtitle

Download: 1709

File size : 24.28 KB

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.1
0%
0%

Comments: 26

  • Yasith

    Thanks sahoo 🍀🍀🍀😀😀😀🥳🥳

    2020-02-02 at 10:32 pm
    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊

    2020-02-03 at 2:16 am
    Reply
    • asa

      Thanks… 😍😍😍 ithuru tikath ikmanata denna 😍

      2020-02-18 at 9:32 am
  • BOMILA PIYUMAL

    ☺👍👍👍👍☺

    2020-02-03 at 6:49 am
    Reply
    • Thanu Priyanga

      Vedio eka download kara ganna bahane daruvo

      2020-02-03 at 8:20 pm
    • Manoj

      Ganna bene

      2020-02-05 at 5:17 am
  • Madusha

    බොහොම ස්තූතියි

    2020-02-03 at 8:45 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-02-03 at 7:32 pm
    Reply
  • Thanu Priyanga

    Vedio eka download kara ganna bahane daruvo

    2020-02-03 at 8:03 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      vedio eka downlaod wenwa.mulin vedio link eka click karnna ita passse. uploadbbank eka open wei eke
      kola pata download thiyenawa eke uda captcha ekak thiyenawa. eka click karaama.pinthurayak enawa. e pinthure hariyata kotuwa salakunu karnna. ita passe download karama aye upload bank open wenawa eke yata download thiyeanwa. eka click karama downlaod karnna puluwan
      tikak digai.direct link thiyena site hoynna amarui.ekai.

      2020-02-03 at 10:21 pm
    • Charith Eranga

      Sub ekata thanks.hebei download karanna thiyena site eka mala wadayak…..balana eka atha arala demma

      2020-02-04 at 6:06 am
    • Chalinda dilshan

      Kissashian site eken download kra ganna.eken lazy download kra gnna

      2020-02-04 at 6:52 pm
    • ඉෂි ද සිල්වා

      mn wena link ekak update karnnm.

      2020-02-04 at 7:12 pm
  • Chamod vass

    බොහොම ස්තූතියි සිස් සබ් එකට.ජය වේවා 🙏🙏

    2020-02-04 at 7:15 am
    Reply
    • Thanu Priyanga

      අනේ ඊළඟ කොටස් දෙන්නේ නැද්ද.

      2020-02-19 at 8:49 pm
  • Chalinda dilshan

    Godak pin sub ekata

    2020-02-04 at 6:50 pm
    Reply
    • chathumal

      kill it eke ethuru tika dannakoooooooooo

      2020-02-05 at 7:04 pm
    • ඉෂි ද සිල්වා

      denwa denawa ekata sub dana gaman inne.chuttak iwasanna.

      2020-02-09 at 8:09 am
    • Kmch

      Kill it oneeeeeeeee❤❤❤❤❤❤❤

      2020-02-22 at 8:14 am
    • Thanu Priyanga

      අනේ කෝ දරුවෝ

      2020-02-27 at 9:31 pm
  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි!

    2020-02-06 at 9:16 am
    Reply
  • Chalinda dilshan

    ithu sub denne nedda

    2020-03-07 at 12:20 am
    Reply
  • Dinithi Rajakaruna

    thanks for the sub

    2020-03-30 at 6:33 pm
    Reply
  • Diwya Wasana

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-03-31 at 12:04 am
    Reply
  • Jayasanka

    ගොඩාක් ස්තුතියි.

    2020-07-17 at 9:04 am
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 8:52 am
    Reply

Leave a Reply to Chamod vass Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip