Iljimae (2008) [S01 : E03] Sinhala Subtitle

Published March 10th, 2020 by

Iljimae
(ඉල්ජිමේ.)

03 කොටස

කොහොමද ඉතින් ටිකක් පරක්කු වෙලා හරි ඔන්න තුන්වෙනි කොටස ගෙනාවා. මේ කොටසේ
කොල්ලට වෙන දේවල් ..ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න කතාව දන්නවා නේද ඒ වගේ.
එක්කෙනෙක්ගෙන් බේරිලා යනකොට තව කෙනෙක් එනවා මරන්න.ඒ වගේ …
මොනවා වුනත් ග්යෝමිගේ ජිවිතේ අන්ත දුක්කිත මට්ටමට වැටිලා තියෙන්නේ.ඒ හැමදේටම වඩා එයාට අතීතය අමතක වෙලා තියෙන්නේ එක පැත්තකින් ඒක හොද වුනාට තව පැත්තකින් අවාසියක් .
ඒ ඇයි කියලා ඔයාලම බලන්නකෝ..

” බොන් සුනා!”

” ඔහ්හ්?”

” පසුතැවෙනවද ?”

” මොකක්?”

” එදා තාත්තා එක්ක ආව එකට.”

” එක පාරටම මොකද ?”

” ඒ වෙලාවේ තාත්තා ආවේ නැත්නම්”

” දැන් මට මොනවා වෙලා ඇතිද ?”

” ස්තුතියි තාත්තේ ඒ වෙලාවේ මාව එක්ක ගෙන පිට වෙලා ආවට.”

” මාව හැදුවට.”

” ස්තුති කරන්න එපා.”

” මං මොනවගේ මනුස්සයෙක් ද කියලා දන්නේ නැතුව.”

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US

Download Links:

Download Direct 480P පිටපත
Download

Iljimae (2008) [S01 : E03] Sinhala Subtitle

Download: 1459

File size : 27.29 KB

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.1
0%
0%

Comments: 16

  • Hashan Priyadarshana

    බොහොම ස්තුතියි 😊👍

    2020-03-10 at 4:03 pm
    Reply
    • Bindusara Hasaranga

      Kill It Eke 8 Episode Ekata Bohoma Sthuthiy Akke Kill It Eke Anith Episode 4 ta Sub Eka Dennako Pleaseeeeeeeee

      2020-03-13 at 8:09 am
    • ඉෂි ද සිල්වා

      ekata sub dana gaman inne thawa chuttak iwasanna.

      2020-03-13 at 8:54 am
    • Maleesha

      ubalage subz.lk downlond karann behe yakoooooooo😠😠😠😠😠😠

      2020-03-19 at 7:44 am
    • ඉෂි ද සිල්වා

      oyata mokkda download karnna bari sub ekada vedio ekada ?

      2020-03-19 at 11:01 am
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

    2020-03-10 at 8:04 pm
    Reply
  • Madusha

    ස්තූතියි සබ් එකට

    2020-03-11 at 10:25 am
    Reply
  • Tharushi

    Sub ekata thanks..

    2020-03-11 at 1:55 pm
    Reply
  • anjula

    ඇති යාන්තම් තුන් වෙනි කොටසට ආවා බොහෝම ස්තූතිය සොයුරිය ඉක්මනට සබ් දෙන්න හොදේ

    2020-03-11 at 6:31 pm
    Reply
  • Hansani Rupasingha

    sub එකට බොහොම ස්තූතියි!

    2020-03-12 at 8:15 am
    Reply
  • Thanu Priyanga

    Pissu hadila hitiye. Godak thanks thanks thanks bs oyata

    2020-03-13 at 5:01 pm
    Reply
  • Nipun

    thanks sub 1 denakan maga balagena hitiye

    2020-03-14 at 2:03 pm
    Reply
  • Upun

    Mega danne nathuwa google drive danna… Apita download karanna bane.. 😣

    2020-03-29 at 7:25 am
    Reply
  • Dinithi Rajakaruna

    thanks for the sub

    2020-03-30 at 6:33 pm
    Reply
  • Diwya Wasana

    උපසිරැසියට බොහොම ස්තුතියි

    2020-03-31 at 12:04 am
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 8:53 am
    Reply

Leave a Reply to Hansani Rupasingha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip