Iljimae (2008) [S01 : E06] Sinhala Subtitle

Published April 28th, 2020 by

Iljimae
(ඉල්ජිමේ.)

06 කොටස

කොහොමද ඉතින් ඕන්න 6 වෙනි කොටස ගෙනාවා.

නිතරම මතක් කරන නිසා අදත් මං මතක් කරන්නම්.

— මේ පැතිරී යන වයිරසය නිසා මිය ගිය ලෝ වාසි ජනතාවට නිවන් සුව පතනවා වගේම.වයිරසය පැතිරී ඇති අයට ඉක්මනට සුව වෙන්න පතනවා.ඒ වගේම රෝගය වැලදී නැති අය පරිස්සම් වෙන්න.වගේම පොලිසියට ඩොක්ටර් ස් ලට මේ සදහා මහන්සි වන හමුදාවටද මේ කරානා පින් වැඩෙන් අරක්ෂාව ලැබෙන්න පතනවා.වගේම ස්තුතියි වෙනවා. —

” ජාඩොලී වෙනුවෙන් අයදිනවද ? “

” යෝන්ගි වෙනුවෙන් අයදිනවද ?? “

ඩනි ඒ කියුවේ ජාඩොලි නැත්නම් ශි හෝ ගේ ඇත්ත අම්මා විභාගය නිසා යදිනවා.. ඒ කවුරු වෙනුවෙන් වෙන්න ඇතිද ?එක්කෙන්ක් වෙනුවෙන්ද දෙන්නම වෙනුවෙන් ද ?
මේ කොටසේ යෝන්ගි ට අක්කා ගැන පණිවිඩයක් ලැබෙනවා වුනත් කිහිප විටකම ඇස් ඉදිරි පිට මග හැරෙනවා.යෝන්ගි ගේ අක්කව යෝන්ගිට සොයා ගන්න පුළුවන් වෙයිද ?ඔවුන්ගේ ඉරණම හොද එකක් වෙයිද නරක එකක් වෙයිද?
හරියටම බැලුවොත් යෝන්ගි වගේම ශිහොත් මල්ලි වෙනවා නේද යෝන්ගි ගේ අක්කට. ඉරණම නම් නියමයි…යෝන්ගිට නැතුව ශි හෝ ට අක්කව මුණ ගැහෙන එක..
ශි හෝ නැත්නම් ජා ඩොලා වහ්හ් මෙයා ගැන නම් නරක කෙනෙක් නෙමේ නමුත් ගන්න තීරණ හැමනිතරම වැරදි පැත්තට නැත්නම් නරක තීරණ කියලා කියන්න පුළුවන්..
මුලින්ම ඉල්ජිමේ ගේ පවුලේ විනාශයට හේතුවක් වුනා ශිහෝ තිබ්බ ලිපිය දැන හෝ නොදැන තිබ්බ ඒ ලිපිය..දැන් ශි හොට අක්කව මුණ ගැහෙනවා. මේ අවස්ථාවේ ඔහුගේ තීරණය කුමක් වෙයිද ?හොද එකක්ද නරක එකක් ද ? යෝන්ගි ගේ පවුල එක්ක කොහොම බැලුවත් නරක ඉරණමක් ශි හෝ ට තියෙන්නේ. එයා නොදැනීම. එයා ගන්න තීරණ ඔයිට වඩා වෙනස් වුන නම් තාමන් ගැන ට වඩා තව ටිකක් අනිත් අයත් ගැන ටිකක් හිතුවනම් ඉරණම වෙනස් වෙන්නත් තිබ්බා. කියලා හිතුනා. කොහොම නමුත් ශිහෝ ගේ ජීවිතෙත් යෝන්ගි ගේ ජීවිතෙත් ලේසි පහසු නැහැ.ජිවත් වෙන එක.කොයි පැත්තෙන් ගත්තත් හැමෝටම හේතු තියෙනවා.
යෝන්ගි ට අක්කාව හොයන්න ගිහින් ගොඩක් වැදගත් දේවල් දෙකක් අහිමි වෙනවා ඒ මොනවද කියලා ඔයාලම බලන්නකෝ!

” අයිගෝ මගේ සල්ලි! “

” අයිගෝ තාත්තේ!”

“අයිගෝ මගේ සල්ලි !”
සාමන්යෙන් මේ වදන් ටික කියන්නේ යෝන්ගි නේ අද වෙන කෙනෙක් කියන්නේ..
වංචාකාරයන් තව වංචාකාරයන් දෙන්නෙක්ට අහුවෙයි කියලා හීනෙකින් වත් හිතන්න පුළුවන්ද ? කල දේවල් පල දෙනවා කියන කතාවක් තියෙනව නේ. තාත්තායි දුයි මිනිස්සු රවට්ටන්න ගිහින් එයාගෙම වලේ වැටෙනවා. ඒ මොනවා කරන්න ගිහින් ද කියලා බලන්නකෝ!

” ♪ මා නැවැත්වූ”

” ♪කාලයත් සමග”

” ♪අමතක වුනු මගේ ආත්මය”

” ♪නැවත වතාවක් කතා කරනවා.”

” ♪යන්න එපා.”

” ♪කොච්චර තුවාල වුනත් “

” ♪අඩන්න එපා.”

” ♪ඔයාව විතරක් හරි ආරක්ෂා කරනවා.”

” ♪දෛවය වගේ”

” ♪දුක්කිත මේ මනුස්සයා”

” ♪මගේ හදවත ඔයාට දෙනවා”

” ♪නැවත හැරිලා බලන්න එපා.”

” ♪ඔයාගේ දෛවයට විරුද්ධ වෙන්න යන්න එපා”

” ♪මතකයන් වල වේදනාවන්”

” ♪අමතක කරන්න එපා.”

” ♪දැන් තවදුරටත් අඩන්න එපා.”

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US
Download

Iljimae (2008) [S01 : E06] Sinhala Subtitle

Download: 1266

File size : 25.22 KB

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.1
0%
0%

Comments: 13

  • Hashan M. Priyadarshana

    තැන්ක් යූ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    2020-04-28 at 1:54 pm
    Reply
    • Bindusara Hasaranga

      akke sub ekata thanks. akke Kill It eke anthima Episode ekata sub eka denna puluwanda pleseeeeeeeeeee

      2020-04-29 at 9:20 pm
  • Upul Kumara

    Niyama katavak ela

    2020-04-28 at 3:42 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-04-29 at 12:38 am
    Reply
  • samanali

    Thnx sub ekata.anith kotas tiketh sub eka dennakoo dawasata eka gaane hari.plzz..

    2020-04-29 at 8:05 am
    Reply
  • Hansani Rupasingha

    බොහොම ස්තූතියි උපසිරැසියට!!!!

    2020-04-29 at 1:19 pm
    Reply
  • Bindusara Hasaranga

    akke sub ekata thanks. akke Kill It eke anthima Episode ekata sub eka denna puluwanda pleseeeeeeeeeee

    2020-04-29 at 9:22 pm
    Reply
  • anne

    akke ilaga episode walata sub tika ikamanata denna puluwannda?

    2020-05-03 at 7:45 pm
    Reply
  • samanali

    Ithuru kotas tiketh sub eka ikmnta dennako.ilaga kotasa balanna balagena innee…ithin sub eka ikmnta denawada.plzzz…😊😊😊

    2020-05-04 at 9:32 am
    Reply
  • buddika

    thanks akke Digatama sub denna

    2020-05-14 at 2:18 am
    Reply
  • buddika

    digatama sub denna

    2020-05-14 at 2:19 am
    Reply
  • Jayasanka

    ගොඩාක් ස්තුතියි.

    2020-07-20 at 8:53 pm
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 8:57 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip