Iljimae (2008) [S01 : E10] Sinhala Subtitle

Published June 2nd, 2020 by

Iljimae
(ඉල්ජිමේ.)

10 කොටස

කොහොමද ඉතින් ඕන්න කතාවේ හරියටම මැද 10වෙනි කොටසත් අරන් ආවා.

“අර පාරේදී හමුවුණු ඒ කෙනාව හදුනන කෙනෙක් නේද “

” මොකද කියුවොත් එදා මුල්ම වතාවට හමුවුණු කෙනෙක් නෙමේ කියලා හිතුනා .. “

” ඇත්තටම මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ ? “

” ඒ වෙලාවේ”

” මං ඒ ළමයා ජිවත් වෙලා ඇවිත් කියලා “

” හිතුවා.”

” ඒ ? “

” අර ළමයා කියන්නේ ?”

” මිය ගියා කියුව ඒ ප්‍රථම ආදර තුරන්නිම් ද ? “

” අනිවාර්යෙන් ආයෙත් හමුවෙන්න ඕන.. “

” ඒ කෙනා “

” මෙහෙට ආයෙත් හොයන් පැමිණේයිද ? “

ඉයුන් චේ ගේ ප්‍රථම ආදරය ග්යෝමි ! ඉයුන් චේට යොන්ගි ව හමුවෙනවා යම් බලාපොරොත්තුවක් ඇති වෙනවා නමුත් ඒක දිගටම පවතීද ?
ඉයුන් චේ ට ඉල්ජිමේ හමුවෙනවා … කුමක් සිදු වෙයිද ?

” මතු වුනා කියන්නේ ? “

” ඉල්ජිමේ ඉල්ජිමේ ආයෙත් මතු වුනා!”

” ඇත්තමද ? “

” ඔව් මේ පාර වෙස්මාරු කරගෙන ඇවිත් තියෙන්නේ .”

ඉල්ජිමේ ගේ අලුත් වැඩක් බලන්න පුළුවන් මේ කොටසෙන් ..

” ඉල්ජිමේ ද ශිල්ජිමේ ද ඒ මනුස්සයා මගේ පුතා වගේ. පුතා!”

” මේ වගේ වෙලාවට ඒ සොරා”

” අපේ යොන්ගිට ත් වඩා හොදයි.”

ඉල්ජිමේ කියන්නේ යොන්ගි කියලා දැන ගත්තොත් මොනවා වෙයිද ?
අන්තිමට යොන්ගි ගේ තැන ඉල්ජිමේ අරන් වගේ ..
ඉල්ජිමේ සොරකම් කරන්න ගත්තේ පුද්ගලික තරහකට ඒ තරහ දන්නේ එයා විතරයි නමුත් ඉල්ජිමේ ගේ හොද ක්‍රියා නිසා මිනිස්සු ඉල්ජිමේ ව හොද හොරෙක් කියලා හිතනවා .නමුත් ඉල්ජිමේ ගේ ක්‍රියාවන් වෙනස් මේ සාමන්‍ය ඉල්ජිමේ ව තවත් හොද කෙනෙක් කරන්න ඉවහල් වෙනවා ඉයුන් චේ.. ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ ..

” වෙන එකක් නැහැ .”

” මුළු ජිවිත කාලෙටම”

” අපේ ලස්සන ඩනීගේ හදවතේ”

” තවමත් ඒ කෙනා ජිවත් වෙනවා ඇති ඉතින් ..”

යොන්ගි ගේ තාත්තා අම්මා ගේ බැදීම දුරස් කියන එක හැමෝම දන්නවනේ .ඇයි කියලත් දන්නවා..සෝ-ඩොල් ඩනීට කොච්චර ආදරේද කියලත් හැමෝම දන්නවා. මුළු ජිවිත කාලෙම මේ දැන් ජිවත් වෙන විදියටම ජිවත් වෙන්න වෙයිද නැත්නම් මිට වඩා තත්වය වෙනස් වෙයිද ඩනී ගේ හැගීම් වෙනස් වෙයිද ?
මේ පොඩි දේවල් ටිකක් මේ කොටසේ ඉල්ජිමේ ට පියාණන් මැරුව කෙනා හොයා ගන්න හෝඩුවාවක් හමුවෙනවා ඒ මොකක්ද කියලත් බලන්නකෝ ..

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US
Download

Iljimae (2008) [S01 : E10] Sinhala Subtitle

Download: 1273

File size : 24.33 KB

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.1
0%
0%

Comments: 27

  • Chalinda dilshan

    Godak pin oyata

    2020-06-02 at 2:13 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      ගොඩක් ස්තුතියි comment එකට.

      2020-06-03 at 10:08 am
    • Thanu Priyanga

      ස්තුතියි ඉෂි… දැන් තමයි හොඳම ටික

      2020-06-04 at 3:43 pm
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍

    2020-06-02 at 2:31 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      ගොඩක් ස්තුතියි comments වලට .

      2020-06-03 at 10:08 am
  • samanali

    ස්තූතියි සබ් එකට..ජය වේවා

    2020-06-02 at 10:24 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      ස්තුතියි comment එකට.

      2020-06-03 at 10:07 am
  • Teki Saranga

    Elaga 1kth ekmanata one

    2020-06-03 at 4:07 am
    Reply
    • ඉෂි ද සිල්වා

      ඉක්මනට දෙන්න බලන්නම්.

      2020-06-03 at 10:07 am
  • බුද්ධික

    ස්තුතියි උපසිරසියට.
    ලස්සන කතාවක්.උපසිරසිය නිසා ආසාවෙන් බලනවා

    2020-06-03 at 6:58 am
    Reply
    • ඉෂි ද සිල්වා

      ගොඩක් ස්තුතියි comment එකට .

      2020-06-03 at 10:06 am
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    2020-06-03 at 10:43 pm
    Reply
  • Hansani Rupasingha

    බොහොම ස්තූතියි උපසිරැසියට!!!

    2020-06-05 at 11:15 am
    Reply
  • Dushmanthi Narthana

    thank uuu…anith episode ekath ikmnta denn aa…..puluvannm arang in the magistrate ekatath sub denn..gd luck

    2020-06-05 at 4:53 pm
    Reply
    • Sanduni

      Ane ow math asawen inne e kathawa balanna

      2020-06-07 at 7:34 am
  • Disini Rathnayake

    Thank you Ishi 😍

    2020-06-05 at 7:03 pm
    Reply
  • Sanduni

    අනේ ඉක්මනින් ඔනේ ඊලඟ එපිසෝඩ් එක

    2020-06-06 at 8:43 am
    Reply
  • Shashika Kumara

    ස්තූතියි ඔයට!!! අපිට සතුටුයි ඔයාලා ගැන 😁😁

    Next episode එක දන්නේ කවදාද 🤔
    ඔක්කොටම sub දෙන්න හොදේ 😀😀😀😀😀💐

    2020-06-08 at 5:47 am
    Reply
  • samanali

    Anith episode walata sub dennakooo….kathawa lassanai.ekamadigata balanna tharam.ithin anik kotas walath sub denawda..plzzzzz…

    2020-06-08 at 7:58 am
    Reply
  • ඉෂි ද සිල්වා

    sub daana gman inne.poddak thwa iwasanna.

    2020-06-08 at 11:36 am
    Reply
  • Krishantha

    Thanks thanks

    2020-06-08 at 8:12 pm
    Reply
  • Teki Saranga

    Dan 1 week ne thama sub nane

    2020-06-10 at 11:46 pm
    Reply
  • Sanduni

    Hapoi koi sub😏😏😏😏

    2020-06-11 at 4:57 pm
    Reply
  • chanaka

    එල.දිගටම සබ් දේන්න.තැන්ක්ස් සබ් වලට.

    2020-06-12 at 6:24 am
    Reply
  • dew visanka

    ko anith ewata den nadda ikmanata?????????

    2020-06-15 at 12:00 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      ep 11 ta sub dila thiyenne.

      2020-06-15 at 12:40 pm
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 9:01 am
    Reply

Leave a Reply to බුද්ධික Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip