Iljimae
(ඉල්ජිමේ.)
17 වෙනි කොටස
කොහොමද ඔන්න ඉතින් ඊලග කොටසත් අරන් ආවා . තව කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ.
මේ කොටසේ නම් දේවල් එක හුස්මෙට සිදුවෙනවා. මොනවා කියන්නද කියලා හිතා ගන්න වත් බැරි තරම්.. හැමදේම සිද්ද වෙන්නේ හරිම ඉක්මනින්..
” ඇත්තටම “
” ඒ මනුස්සයා මොන වරදක් කල නිසාද ? “
” මට කොයි වගේ වැදගත් කෙනෙක් ද ? “
” මගේ දෑත්! “
” මගේ කකුල්! “
” මගේ හදවතයි ! “
” මගේ හැමදේම ඔහුයි!!! “
ඉල්ජිමේ ගේ මේ හැමදේම වෙන කෙනා කවුද කියලා ඔයාලට අනුමාන කරන්න පුළුවන්.
ඒ කෙනාට කුමක් වෙයිද ?ඉල්ජිමේ වගේ වෙස් වලාගෙන ගිහින් ඇත්තම ඉල්ජිමේ වෙනුවට හසු වුනු මොහුට කුමක් සිදු වෙයිද ?
මේ කොටසේ
ඉල්ජිමේ කලින්ටත් වඩා සම්පුර්ණයෙන් වෙනස් වෙනවා. ඉල්ජිමේ නැත්නම් යොන්ගි ගී ගේ ඒ කෙළිලොල් දගකාර කම ටික රික අඩුවෙනවා.
ඒ වගේම ඉල්ජිමේ සොරකම කරන විදියට. අනතුරු අගවන විදිය පවා සම්පුර්නෙන් වෙනස් වෙනවා.
” (ඉල්ජිමේ සාමාන්‍ය මහේස්ත්‍රාත් සේ යෝන්ග් සු දේගම්ව ඝාතනය කරයි.) “
” සියලුම වැසියන් ගේ රජතුමා මිනිස්සුන්ව රවට්ටන ලොකු වංචාකාරයෙක්ලු. “
ඉල්ජිමේ ගැන වැසියන් ගේ හිත් වල තිබ්බ ඒ ගෞරවය වෙනස් වෙන්න ගන්නවා. සමහරු ඉල්ජිමේ විශ්වාස කරනකොට තවත් සමහරු අවිශ්වාස කරනවා..
” යොන්ග් අහ්! “
” යොන්ග් අහ්!”
” සිහිය ගන්න!”
” මෙතන මැරෙන්න එපා .”
යොන්ගිට ගොඩක් අසාධ්‍ය තත්වයක ඉන්නකොට යොන්ගිට කෙනෙක්ව මතක් වෙනවා ඒ කවුරු කියලද හිතන්නේ ?
මේ කොටසේ මිට වඩා ගොඩක් දේවල් සිදුවෙනවා.
ඉල්ජිමේ ගේ ආදරය රෝමියෝ ජුලියට් වගේ වෙයිද ? නැත්නම් එහෙම වෙන්න කලින් ඒ ආදරය නවත්වයිද ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ ගේ බ්යෝන්ග් ශික් දේගම් ගේ නිවස කොල්ල කන්න ගිහින් කුමක් සිදුවෙයිද කියලා බලන්න ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Download Links:
Download Direct 480P පිටපත 315 MB Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතඉෂි ද සිල්වා
Comments: 7
Leave a Reply to තරිදු සාගර Cancel reply
Search
Login
Imasha
Thanx sub ekata ilaga kotasath ikmanin one:heart_eyes:
ඉෂි ද සිල්වා
ilga eka ikmanta denna blnnm. :stuck_out_tongue_closed_eyes: chuttak parkku weyida kiynnath baha. ilga sub eka mage 100 weni eka nisa site ekata film ekak denna ona . eka ikmnta dala ilga eka ikmnta dennm,
Hansani Rupasingha
නියමයි!! ඊළඟට 100 වෙනි එක:star_struck::star_struck: උපසිරැසියටත් බොහොම ස්තූතියි:grin::grin:
ඉෂි ද සිල්වා
:blush: thanx comment ekata dear.
Imasha
හපොයි තාම නෑ:expressionless::expressionless::expressionless::expressionless:
Imasha
Oya dannadda aya episode tika
tika
තරිදු සාගර
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!