In the Shadow of the Moon (2019) Sinhala Subtitle

/

 

In the shadow of the moon (2019) – අනාගතයෙන් ආ දාම ඝාතකයා.

ආයුබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මේක සුපිරි ෆිලුමක් පටංගත්තු වෙලේ ඉදලා ඉවරවෙනකල් කුතුහලයෙන් බලාගෙන ඉන්න පුලුවං හොඳ කතාවක්, ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, මම කලින් කරපු උපසිරැසිය ගැන ෆිල්ම් එක බලලා ආපහු ඇවිත් පල්ලෙන් කමෙන්ට් කරලා ගිහින් තිබුනා, පට්ට. ඒ වගේම ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම. හරි ෆිලුම ගැන කියනවනං මේක Netflix ලගෙ වැඩක්, මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2019/09/27 තමයි මේක නිල වශයෙන් ප්‍රචාරය ආරම්භ කරලා තියෙන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jim Mickle. IMDB අගය 6.2 අරගෙන තියෙනවා.


ලොකුවට ලිපියක් ලියන්න යන්නෙ නෑ මොකද ඕක කියවන අය හරි අඩුයි නේ. කතාව යන්නෙ මෙහෙමයි, පොලීසියට හිසරදයක් එන විදියට අබිරහස් ඝාතන පෙලක් එක පාරම ආරම්භ වෙනවා… මේක විසඳන්න උත්සාහ කරන අතරෙ ඒකට සම්බන්ධ පුද්ගලයා මිය යනවා ආයෙත් අවුරුදු 9 කට පස්සෙ මේ වැඩේ ආයෙමත් සිද්ද වෙනවා. එතනින් එහාට නොකියා ඉන්නම් ඔයාලා කතාව අරගෙන බලන්න. එහෙනම් ඉතිං සුබ දවසක්. තවත් උපසිරසියකින් හමුවෙමු. වෙනදා වගේම උපසිරසිය පාට කීපයකිං දාන්නම්. එහෙනං ජය.

6.2
IMDB

Year : 2019

Actors : Boyd Holbrook, Cleopatra Coleman, Bokeem Woodbine, Michael C. Hall

A Philadelphia police officer struggles with a lifelong obsession to track down a mysterious serial killer whose crimes defy explanation.

2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

  • Download : 2546
  • File Size : 40.9KB
  • Sub Update :2020-12-30
  • Thamod Godakanda
    Windows 7Firefox 70

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

    2019-10-26 at 7:57 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 77

    sub එකට බොහොම ස්තුතියි සහෝ!

    2019-10-26 at 9:10 pm
    • Rumesh dhanushka Unregister User
      Android 8UC Browser 12.1

      Thanks brother

      2019-10-28 at 9:34 am
  • Sasindu Unregister User
    Android 7Chrome 77

    Supri film ekak digatama mewenima sub keranna labews budu saranai saho..

    2019-10-26 at 9:33 pm
  • Hashan M. Priyadarshana Unregister User
    Android 4.2Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👍
    ජය වේවා.!

    2019-10-26 at 10:12 pm
    • Mithun Unregister User
      Android 8Chrome 76

      තොරල, බෙරල මෙවගෙ අමුතු අලුත් මුවි වලට උපසිරස ගෙනවට thanks brother .
      සබ් එක අරගත්ත ❤

      2019-10-27 at 10:31 am
  • K Tashmika Tarushka User
    Android 5.1Chrome 77

    Direct link eka wada na broo thank for sub

    2019-10-26 at 10:38 pm
  • rajitha Unregister User
    Windows 7Chrome 77

    Thanks jayawewa…..!

    2019-10-27 at 8:22 am
  • Mithun Unregister User
    Android 8Chrome 76

    තොරල, බෙරල මෙවගෙ අමුතු අලුත් මුවි වලට උපසිරස ගෙනවට thanks brother .
    සබ් එක අරගත්ත ❤

    2019-10-27 at 10:33 am
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 77

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-10-27 at 11:26 am
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…

    2019-11-09 at 9:11 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *