මගේ රත්තරන් යාළුවො හොදින් නේද?හිතන්න එපා මේ ලිපිය ලියන්නේ චාමර රණවක කියලා (අපහාසයක් නොව උපහාසයක් පමණි).ඕන්න මම ඉක්මනට මං ඉන්හියුමන් අනිත් කොටසත් අරගෙන තමයි ආවේ.ඊයේ (14) මේ කොටහ එනකං මග බල බල තමයි හිටියෙ.විශේෂයේන් කියන්න ඔන පසිදු අමරසිංහ ගැනත්.මට ගොඩාක් උපකාර කරනවා ඩවුන්ලොඬ් ලින්ක් එහෙම හොයල දෙන්න.තව පට්ටම හෙල්ප් එකකුත් දෙනවා.ඇඩ්මින් මඩුල්ලෙ කවිෂ, සමීර සහෝදරයො දෙන්නත් ගොඩාක් උදව් කරනවා.ඊයේ (14) රෑම සබ් එක දෙන්න ලොකු උත්සාහයක් ගත්තා.ලැප් එක උඩම නින්ද ගිහින් තිබ්බනේ??.
ලැබ් එකකට අරගෙන යනවා.අද ඉතින් එතනින් තමයි කතාව ගලා ගෙන යන්නෙ.මෙඩුස මෙ කොටසදි බ්ලැක් බෝල්ට්ව හම්බවෙනවා.තව ආතල් සීන් ගොඩකුත් වෙනවා.එහෙනම් ඉලග උපසිරසින් හම්බවෙමු…බුදු සරණයි!!!
Spoiler Warning : The search for Black Bolt continues on Earth; Maximus makes bold moves to cement his status as the new ruler of Attilan…
පැතුම් චාමර
Comments: 6
Leave a Reply to සමීර ඉඳුනිල් Cancel reply
Search
Login
Suminda Lakshan
Elama sahoo…???
Pathum Chamara
තැන්ක්ස් සහෝදරයා
Pasindu Amarasinghe
එලම ඉලග එපියෙන් හමුවෙමු෴
උපසිරැසියටතුති සහෝ……..
Pathum Chamara
අනිවාර්යයෙන්ම
සමීර ඉඳුනිල්
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
Pathum Chamara
තැන්ක්ස් සහෝදරයා