Iron man (2008) sinhala subtitle

/

marvelsලාගේ සුපිරි ච්ත්‍රපටියක්.මේක ගැන නම් කියන්න දෙයක් දෙයක් නැහැ ..සුපිරි එකෙත් හොදම එක

robert downey jr ගේ අද්විතීය රගපෑම මෙහි කැපී පේනවා.. ටොම් කුරුස් වෙනුවට marvels ගත තීරණය මම ප්‍රුද්ගලිකව සතුටු වෙනවා

සල්ලි  තියෙන ,දැනුම තියෙන කෙනෙක් තමා ටෝනි ස්ටාර්ක් කියන්නේ ..ඔහුගේ ව්‍යාපාරය උනේ නවීන ආයුද හමුදාවට හදලා දෙන එක.එතින් සල්ලි තියේනම් කෙල්ලෝ ඕන තරම් නේ .එත් මෙයාගේ දැනුම හින්දාම ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙයාව උස්සවනවා .එයාලාට ඕන උනේ මෙයාගෙන් බෝබ්ම්යක් හදා ගන්න..එත් එයා ඇත්තම හැදුවේ බෝම්බයක්ද?.. නෑ …එතැනිනුයි යකඩ මිනිහා බිහි වෙන්නේ …..එහෙනම් චිත්‍රපටය රස විදින්න..සින්හල උපසිරසත් සමග අපි එහෙනම් ගියා..තවත් උපසිරසකින් හමුවෙමු

7.9
IMDB

Year : 2008

Actors : robert downey jr., terrence howard, jeff bridges, gwyneth paltrow

After being held captive in an Afghan cave, billionaire engineer Tony Stark creates a unique weaponized suit of armor to fight evil.

New Subtitler

Movies

1

Tv Episodes

7

  • Download : 20570
  • File Size : 74.535KB
  • Sub Update :2020-08-08
  • Damhiru Unregister User
    Android 8Chrome 68

    Gj

    2023-10-05 at 6:15 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *