Jackals (2017) Sinhala Subtitle

Published September 2nd, 2017 by

ඔන්න අලුත් මාසේ අලුත්ම සිනමා සිනමාසිත්තමකට උපසිරැසි අරගෙන ආවා.මේ මගෙ 25වෙනි උපසිරැසිය (මම කලින් One Punch Man ජපන් කතාමාලාවට සබ් දීලා ඉවරකලානේ ඒකත් බලන්න ඇති කියල හිතනවා පට්ට්ටම එකක් ඒකත්).ඉතින් විශේශ දෙයක් උන සිනමාසිත්තමක් අරන් ආවා.ඒ කිව්වෙ මේක නිකුත් කරල තියෙන්නෙ 2017 සැප්තැම්බර් 1 වෙනිදා ඒ කියන්නෙ ඊයෙ නිකුත් කරපු දවසෙම WEB-DLකොපියක් නිකුත් වෙලා තිබුනා.ඒක නිසා ආසාවට අරන් බැලුව හම්මට බැලුවම පට්ටනෙ.හොද රිප් එකක් මෙච්චර ඉක්මනට ආපු එකේ සබ් එකත් ඉක්මනටම දෙන්න හිතුවා…

මේක ගැන කියනවනම් මේකේ නම jackals ඒකෙ තේරුම වෘකයන්ගෙ පැක් තියෙන්නෙ ඒ කිව්වෙ කල්ලි උන් තමන්ගෙ පැක් එකේ එකෙක්ට මොනව හරි උනොත් උන් ඒ කරපු උන්ව දඩයම් කරනවා.අන්න ඒ වගේ මේකෙත් එහෙම කල්ලියක් ගැන තියෙන්නෙ.ඇත්තටම වෘකයො නෙමේ එහෙම හැසිරෙන මිනිස්සු කට්ටියක් තමා මේකෙන් අදහස් කරන්නෙ.මේක අධයක්ශනය කරල තියෙන්නෙ Saw VI, Jessabelle අධයක්ශනය කරපු Kevin Greutert.තව එයා Titanic (1997) එකේ Editorial Department එකේ ඉදල තියේ.මේක අයිති වෙන්නෙ Horror, Thriller කාන්ඩයට.නිකුත් කරල තියෙන්නෙ 2017 සැප් 1වෙනිදා ඇමරිකාවෙදි.තව මේකට 5.1 IMDB අගයක් හිමිකරගෙන තියෙනවා…

Cast එක ගැන කිව්වොත්,

  • Deborah Kara Unger , Kathy Powell චරිතය ලෙසත්,
  • Stephen Dorff,Jimmy Levine චරිතය ලෙසත්,
  • Johnathon Schaech,Andrew Powell චරිතය ලෙසත්,
  • Nick Roux, Campbell Powell චරිතය ලෙසත්

රංගනයෙන් දායක වෙනවා…කතාව ගැන කියනවනම්,

පටන් ගන්නෙ එක පොඩි ලමයෙක් තමන්ගෙ අම්මවයි තාත්තවයි සහෝදරීවයි මරන සිදුවීමකින්.පස්සෙ කතාව එක පවුලක් වටා තමා ගෙතීයන්නෙ.තමන්ගෙ පුතාව බේරගන්න හදන තාත්තෙක් අම්මෙක් තමන්ගෙ සහෝදරයෙක්,බිරිදක් එහි ඇතුලත් වෙනවා.ලස්සන කතාවක් එක තත්පරයක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන්.මම බැලුවෙ ඊයේ රෑ 12ට වගේ පට්ටෙටම දැනුනා.ලින්ක් හොයාගන්න ඕනි වෙන එකක් නෑ මම සබ් එකත් එක්ක ලින්ක් සදහන් කරපු TXT එකක් ඇඩ් කරා…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

සියලුම WEB-DL පිටපත් සදහා

Spoiler Warning : After the Powells hire a cult deprogrammer to take back their teenage son from a murderous cult, they find themselves under siege when the cultists surround their cabin, demanding the boy back…

US
Download

Jackals (2017) Sinhala Subtitle

Download: 4756

File size : 19.74 KB

Pasindu Amarasinghe

TV EPISODES : 35
MOVIES : 16