John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

Published May 24th, 2017 by

ඔන්න ඉතින් මම අරගෙන ආවේ තවත් සුපිරිම චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවා මේක කොහොම චිත්‍රපටයක්ද කියලා.ඉතින් මේ වෙනකොටනම් මේ චිත්‍රපටයේ හොද වීඩියෝ පිටපතක් ඇවිල්ලා නෑ, මම උපසිරසි දිලා තියෙන්නේ HD-TS පිටපතට.හොද කොපියක් එනකන් බලාගෙන ඉන්න බැරි අය ඉතින් අරගෙන බලන්න.සාමාන්‍යයෙන් බලන්න පුලුවන් තත්වයේ තියෙනවා.කෝකටත් මම උපසිරසි ගොනුවත් එක්ක SCREEN SHOT වගයකුත් දලා තියෙන්නේ.ඒක බලලා කැමති අය චිත්‍රපටය ගන්න.ඉතින් මේ චිත්‍රපටය හොදටම බලන්න ඕනී අය තව ටික කාලයක් ඉවසන්න.

මමනම් කියන්නේ මේක බලන්න කළින් මේ චිත්‍රපටයේ පළවෙනි එක බලලා හිටියනම් හොදයි. ඉතින් කතාව පැත්තට හැරුනොත්…පළවෙනි චිත්‍රපටයට සම්බන්ධවයි මේ චිත්‍රපටත් යන්නේ.පළවෙනි එක බලපු අයනම් දන්නවා ජොන් වික් විශ්‍රාම අරගෙන පාඩුවේ ජීවත් වෙද්දි පොරගේ බල්ලා මරලා කාර් එක හොරකම් කරගෙන ගියපු එකට ජෝන් වික් පළිගන්න හැටි…කොහොම වුනත් මේ පාර පොරට හැප්පෙන්න වෙන්නේ ගැලවිය නොහැකි බලවේගයක් එක්ක.ජොන් වික් වැඩ නතර කරලා තිබ්බත් ඔහුට මේ බාර දෙන වැඩේ කරන්නම වෙනවා..ඉහල මේසයක අසුනක් වෙනුවෙන් ජෝන් කෙනෙක් ඝාතනය කිරිමට යවනවා…මිනිහාගේ ගේ ගිනිගනවා…ඔය විදියට තමයි වෙන්නේ.වැඩි විස්තරයක් නම් ඕනේ නෑ කියලයි හිතෙන්නේ…එහෙනම් හොද පිටපතක් ආවම UPDATE කරන්නකන් මේක බලන්නකෝ….

BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

BluRay Updated

Spoiler Warning : Retired super-assassin John Wick’s plans to resume a quiet civilian life are cut short when Italian gangster Santino D’Antonio shows up on his doorstep with a gold marker, compelling him to repay past favors. Ordered by Winston, kingpin of secret assassin society The Continental, to respect the organization’s ancient code, Wick reluctantly accepts the assignment to travel to Rome to take out D’Antonio’s sister, the ruthless capo atop the Italian Camorra crime syndicate…

US
Download

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

Download: 58551

File size : 37.63 KB

Manoj Sachintha

TV EPISODES : 23
MOVIES : 4
8.5
89%
75%

Comments: 36

  • kavisha

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
    ජය!!!

    2017-03-07 at 7:28 pm
    Reply
  • Udara Cooray

    ස්තූතියි සහෝ

    2017-03-07 at 8:17 pm
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා..!!

    2017-03-07 at 8:34 pm
    Reply
  • Damidu Dineth

    Patta mcn…sub akata bohoma sthuthi…
    Good luck©

    2017-03-07 at 9:04 pm
    Reply
  • අමිල සඳරුවන්

    නියමයි bro , මේ කොපියට sub දුන්නට බොහොම ස්තූතියි,,,,,,,
    දිගටම sub දෙන්න @@@@@@@@@

    2017-03-08 at 5:57 am
    Reply
  • Sadaam_SL

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    2017-03-08 at 11:27 am
    Reply
  • දමිත් ප්‍රියංකර

    kolla wada karayek ne…ela bro..maxxxa

    2017-03-08 at 11:27 am
    Reply
  • PaSiyaa

    thnaks saho

    2017-03-13 at 10:06 am
    Reply
  • sandeepa

    thanks saho

    2017-03-13 at 11:15 am
    Reply
  • Tharusha

    thanks bro sub ekata.

    2017-03-18 at 5:19 pm
    Reply
  • Hasidu Dewage

    Patta mcn…thanx…

    2017-03-18 at 10:28 pm
    Reply
  • vidura

    thanx mcn sub ekata……

    2017-03-20 at 7:55 am
    Reply
  • දිනුක ලක්මාල්

    THANKS MACHO …. LOKU Wadak oya karanne Api hamotam….. Well done…. Thawath diyunu wenna one…

    2017-03-30 at 10:35 pm
    Reply
  • isuru

    Thanks Bro!… Keep it up!!!!!!!!!!

    2017-04-27 at 1:40 am
    Reply
  • ලක්සිරි

    තැන්ක්ස් සො

    2017-05-24 at 9:40 pm
    Reply
  • chan

    thnk you.hgjjhghgh

    2017-05-25 at 1:03 am
    Reply
  • piymal

    Kolla 720p 1080p ekt sub eka update krpnko.!

    2017-05-25 at 4:23 am
    Reply
  • Himashi

    My Blind Brother 2016 sub denna ko?

    2017-05-25 at 4:18 pm
    Reply
  • Sulakshana

    Thada saho digatama sub demu!!! Suba

    2017-05-26 at 1:34 am
    Reply
  • Lakshitha Wickramarathna

    ස්තූතියි මචන්.
    සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!!

    2017-05-31 at 2:59 pm
    Reply
  • Kasun Widusha

    Tnx mcn

    2017-06-01 at 2:04 pm
    Reply
  • Suresh

    Patta wedak bro elaz….thnx……

    2017-06-02 at 11:35 pm
    Reply
  • rocks

    web-DL sub eka aye ganne khmda.meka bruray updated.web Dl tynne film eka.help ekak denawada

    2017-06-04 at 12:20 am
    Reply
    • Manoj Sachintha

      web-dl වගේම bluray දෙකමටම ගැලපෙන සබ් උපසිරැසි ෆයිල් එකේ තියෙනවා.

      2017-06-04 at 7:06 am
  • Oshada

    Tnx brook…@@… Digatama krnn yamu

    2017-06-06 at 2:58 am
    Reply
  • Pathmila

    Niyamai sahoo!

    2017-06-09 at 1:06 pm
    Reply
  • Navod tharidu

    Patta bro Thnxz oyla mewa krnwta

    2018-02-03 at 4:52 pm
    Reply
  • Ravindu wasantha

    mkdd palaweni film eke nama??

    2018-06-18 at 7:42 am
    Reply
  • ලක්ෂාන් සමීර

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!ජය!

    2018-08-14 at 5:12 pm
    Reply
  • duminda_3

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    2018-08-17 at 2:15 pm
    Reply
  • sasa

    Supirima action film aka.Thanks for sub

    2018-09-07 at 12:16 am
    Reply
    • Janiya

      Jaya weewa

      2020-03-02 at 9:31 pm
  • prabhasoft creation

    Gd lk….. brooo… thank you…!!!!

    2018-09-12 at 9:48 am
    Reply
  • aruna

    Empty fill ekk ne enne bro

    2018-11-09 at 11:39 am
    Reply
  • ishara

    Niyami sub eka .jaya wewa hodata karanawa oyala suba pethun

    2018-11-27 at 1:00 pm
    Reply
  • Hiran D Ruwanpathirana

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය….!!!

    2019-09-11 at 10:51 pm
    Reply

Leave a Reply to Oshada Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip